ජාතික ඇඳුමටත් කෙලියා නේද හිටං

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇදුම කමක් නැහැ බන් (හෙලුවෙන් හිටියානම් තමයි ප්‍ර්ශනෙ )කරන කියන දෙ තම්යි වැදගත්

    නෙදකිං ගල් ඔටුවා..:growl: පල දළදා මාලිගාවටත් ෂෝට/කොට ගවුම ඇඳන්... මොකද වඳින්නනේ යන්නේ :baffled:ඇදුම කමක් නැහැ බන් (හෙලුවෙන් හිටියානම් තමයි ප්‍ර්ශනෙ )කරන කියන දෙ තම්යි වැදගත් කිය කිය :angry:
    :rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෙදකිං ගල් ඔටුවා..:growl: පල දළදා මාලිගාවටත් ෂෝට/කොට ගවුම ඇඳන්... මොකද වඳින්නනේ යන්නේ :baffled:ඇදුම කමක් නැහැ බන් (හෙලුවෙන් හිටියානම් තමයි ප්‍ර්ශනෙ )කරන කියන දෙ තම්යි වැදගත් කිය කිය :angry:
    :rofl::rofl:

    ඉතින් බන් මෙතන සදාචාරය නැතිවෙන ඇදුමක් ඇදල නැහැනෙ අර එකෙක් කිවුවා වගෙ කෙට්ටු බව පෙන එක වලක්වන්න වෙන්න පුලුවන් ඔය ඇදුම
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඉතින් බන් මෙතන සදාචාරය නැතිවෙන ඇදුමක් ඇදල නැහැනෙ අර එකෙක් කිවුවා වගෙ කෙට්ටු බව පෙන එක වලක්වන්න වෙන්න පුලුවන් ඔය ඇදුම

    ඔය ජැකට් එක ඇතුලේ තමයි බුලට් පෲෆ් ජැකට් එක තියෙන්නේ කුකුලෝ. ජනාධිපතිවරණයේ අන්තිම ‍රැස්වීමට පස්සේ ඔය ඇන්ද මම දැක්කමයි. අද ගොඩක් ලොකු ඕපන් ස්පේස් එකක තිබ්බ නිසයි ඕක ඇඳන් ආවේ. අනික් වෙලාවට ඇන්දේ නැහැනේ බං. ඒ කෙට්‍ටු බව පෙන්නන්න නෙමෙයි. අනික බලපන් මෛත්‍රීගේ නෝනගේ චාම් බව. මේකප් මොකුත් පේන්නේ නෑ. ඒකට අනික් එක්කෙනා මළමිනියක් වගේ යන්නේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,933
    2
    116,007
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ජැකට් එක ඇතුලේ තමයි බුලට් පෲෆ් ජැකට් එක තියෙන්නේ
    කවුද බන් උබට ඔය කතාව කිව්වෙ..මාර පොරට වැඩක් දෙයි කියලද ඔය සූට් එක මහල තියෙන්නෙ :P
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔය ජැකට් එක ඇතුලේ තමයි බුලට් පෲෆ් ජැකට් එක තියෙන්නේ කුකුලෝ. ජනාධිපතිවරණයේ අන්තිම ‍රැස්වීමට පස්සේ ඔය ඇන්ද මම දැක්කමයි. අද ගොඩක් ලොකු ඕපන් ස්පේස් එකක තිබ්බ නිසයි ඕක ඇඳන් ආවේ. අනික් වෙලාවට ඇන්දේ නැහැනේ බං. ඒ කෙට්‍ටු බව පෙන්නන්න නෙමෙයි.

    bulletproof vest එක පෙන්නේ නැතිවෙන්න ඕක අදිනවා වෙන්න පුළුවන්.. :yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කවුද බන් උබට ඔය කතාව කිව්වෙ..මාර පොරට වැඩක් දෙයි කියලද ඔය සූට් එක මහල තියෙන්නෙ :P

    මන්දා ඔය ජැකට් එක ගැන එක එක කතා ගොඩක් යනවා. මෝඩි එව්වා කියලත් කතාවක් යනවා. කොහොම හරි ඔය බුලට් ෆෲෆ් කතාව කිව්වේ මට හමුදාවේ ඔ‍ෆිසර් කෙනෙක්. ඇත්ත නැත්ත දන්නේ නෑ. හැබැයි ඇත්ත වෙන්න බැරිකමක් නෑ. මොකද ටීවී එකේ එක වැඩ සටහනට, දිව් රුම් දීමට, දළදා මාලිගාවේ කතා කල එකට ඕක ඇන්දේ නෑ. ඒ හැම තැනකම මිනිස්සුන්ට ලේසියෙන් ලංවෙන්න බැරි තැන්. නමුත් මේකේ ස්නයිපර් එකක් වදින්න බැරි කමක් නැහැ. ලොකු ඕපන් ස්පේස් එකක්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඇදුමෙන් මිනිස්සු මනින්න තරම් මෝඩයෙක් වෙන්න එපා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් මේ මොහොතේ ජාතික ඇදුම අදන් ඉන්න රටට ආදරේ අය අත උස්සන්න?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    attachment.php
     

    Attachments

    • 1376641_604216309616428_355166712_n.jpg
      1376641_604216309616428_355166712_n.jpg
      39.5 KB · Views: 76

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,137
    113
    කලිසම ගලෝලා බලපන්. තොපියි අපියි ඔක්කොම යටට අදින්නෙ සුද්ද දිපු Three in One එක
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේව ගැන ප්‍රශ්ණ කරන උඹ නිදහස් දවසෙ මොකක්ද ඇන්දෙ?
    සරමයි, ෂර්ට් එකයිද?
    නැත්නම් ‍ඉස්සර වගේ ගොනාටද?​