ඇදුම කමක් නැහැ බන් (හෙලුවෙන් හිටියානම් තමයි ප්ර්ශනෙ )කරන කියන දෙ තම්යි වැදගත්
පල දළදා මාලිගාවටත් ෂෝට/කොට ගවුම ඇඳන්... මොකද වඳින්නනේ යන්නේ
ඇදුම කමක් නැහැ බන් (හෙලුවෙන් හිටියානම් තමයි ප්ර්ශනෙ )කරන කියන දෙ තම්යි වැදගත් කිය කිය 


නෙදකිං ගල් ඔටුවා..පල දළදා මාලිගාවටත් ෂෝට/කොට ගවුම ඇඳන්... මොකද වඳින්නනේ යන්නේ
ඇදුම කමක් නැහැ බන් (හෙලුවෙන් හිටියානම් තමයි ප්ර්ශනෙ )කරන කියන දෙ තම්යි වැදගත් කිය කිය
![]()
ඉතින් බන් මෙතන සදාචාරය නැතිවෙන ඇදුමක් ඇදල නැහැනෙ අර එකෙක් කිවුවා වගෙ කෙට්ටු බව පෙන එක වලක්වන්න වෙන්න පුලුවන් ඔය ඇදුම
කවුද බන් උබට ඔය කතාව කිව්වෙ..මාර පොරට වැඩක් දෙයි කියලද ඔය සූට් එක මහල තියෙන්නෙඔය ජැකට් එක ඇතුලේ තමයි බුලට් පෲෆ් ජැකට් එක තියෙන්නේ

ඔය ජැකට් එක ඇතුලේ තමයි බුලට් පෲෆ් ජැකට් එක තියෙන්නේ කුකුලෝ. ජනාධිපතිවරණයේ අන්තිම රැස්වීමට පස්සේ ඔය ඇන්ද මම දැක්කමයි. අද ගොඩක් ලොකු ඕපන් ස්පේස් එකක තිබ්බ නිසයි ඕක ඇඳන් ආවේ. අනික් වෙලාවට ඇන්දේ නැහැනේ බං. ඒ කෙට්ටු බව පෙන්නන්න නෙමෙයි.


කවුද බන් උබට ඔය කතාව කිව්වෙ..මාර පොරට වැඩක් දෙයි කියලද ඔය සූට් එක මහල තියෙන්නෙ![]()
දැන් මේ මොහොතේ ජාතික ඇදුම අදන් ඉන්න රටට ආදරේ අය අත උස්සන්න?

kawruhari adina eke waradi hoyana mahaththuru kawda danne na jathika aduma adinne.. hariyata ape godak bauddhayo pansil rakinne na wage.. katin thamai okkoma..