ළමයෙක් දීපන් බැරිනම් මට දීපන්
umbata malliyek hari nangiyek hari oneda ????


අපෝ ඕක දෙන්න එපා බන්. ලස්සන විතරයි. මග යන කොට කෑලි හැලෙනවා![]()
ko denna aiya denna ussala dennako..මල්ලි වැටහෙනවා උබගේ ........ආතතිය
ආතල් එකට මම වෙන්නම් ..... සහතිකය
සැම විට කලොත් මේ උපදෙස් ... භාවිතය
අනිවා දෙනවා ඇය උබ හට ....... ජීවිතය
මල්ලි වැටහෙනවා උබගේ ........ආතතිය
ආතල් එකට මම වෙන්නම් ..... සහතිකය
සැම විට කලොත් මේ උපදෙස් ... භාවිතය
අනිවා දෙනවා ඇය උබ හට ....... ජීවිතය

ko denna aiya denna ussala dennako..



දෙනවා නම් පොඩි පොඩි තෑගී ගොඩක් දීපන් නැත්නම් ලොකු එක තෑග්ගක් දීපන්.
ලොකු පොඩි කිව්වේ පෙනුමෙන් ප්රමාණය.

මන් ගිය පාර දුන්නා අඩි 3ක් විතර උස ටෙඩි බෙයෙක්. මහ ගානක් උනේ නෑ. 3ක් වගේ උනේ. අන්තිමට 3wheel එකෙන් ගෙනිහින් ගෙදරටම අරලවන්නත් උනා. මේ පාරනම් නම් සතේ අතේ නෑitin ehema deka tunak kiyahanko![]()

මන් ගිය පාර දුන්නා අඩි 3ක් විතර උස ටෙඩි බෙයෙක්. මහ ගානක් උනේ නෑ. 3ක් වගේ උනේ. අන්තිමට 3wheel එකෙන් ගෙනිහින් ගෙදරටම අරලවන්නත් උනා. මේ පාරනම් නම් සතේ අතේ නෑ![]()
kohenda bun gathhe
owa ussan pare yanne kohomei bun sali nam awulak na kiyamuko
පිළියන්දල ප්රසාද් එකෙන්.
වස ලැජ්ජාව පාරේ උස්සන් යන එකනම්. හරියටම 14 වෙනිදා. ටෙඩියා උස්සගෙන කෙල්ල එක්ක යනකොට වටේ උන් හැරි හැරි බලනවා හෙන චාටර් එක.
මන් ගිය පාර දුන්නා අඩි 3ක් විතර උස ටෙඩි බෙයෙක්. මහ ගානක් උනේ නෑ. 3ක් වගේ උනේ. අන්තිමට 3wheel එකෙන් ගෙනිහින් ගෙදරටම අරලවන්නත් උනා. මේ පාරනම් නම් සතේ අතේ නෑ![]()
shape eke aran awith kellata denna nam puluwan
eth ithin ussan enna lajjai ban 
teddiyo dan 2k withara dunna ban..thawa denna bane...piliyandala prasad eka koheda ban thiyenne? town ekeda? oka bus eke aran enne kohomadashape eke aran awith kellata denna nam puluwan
eth ithin ussan enna lajjai ban
![]()
