සිංහලයා ,,,,,,,

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්න ය; මද්‍යපානය නො බොන්නේ ය; සොරකම් පිළිකුල් කරන්නේ ය; ගෙරිමස මුවෙහි නොතබන්නේ ය.

* සිංහලයින්ගේ වෛද්‍ය විද්‍යාව
හන්දි වෙදකමට ඔවුන් තරම් දක්ෂයෝ මුළු ලෝකයෙහි ම නැත්තෝ ය. බතකුත් මාළු දෙකකුත් උදවු වන්නට කලින් ඔහුට පත්තුවක් ගල්වා බිඳුණු හන්දියක් ප්‍රකෘතිමත් කළ හැකි ය.

* සිංහලයින්ගේ හැසිරීම
සිංහලයා ඉතා විනීත ය; ආගන්තුක සත්කාරයෙහි තත්පර ය; ස්වදේශින් හට මෙන් ම කරුණාවෙන් විදේශීන් හටත් සලකන්නේ ය.

* සිංහලයින්ගේ ආගම
“ඔවුන්ගේ බුද්ධාගම ඉතා සත්‍ය වූ නිර්මල වූ ප්‍රඥාවට ගෝචර වූ තර්කයට අනුකූල වූ ශ්‍රේෂ්ඨ ආගමකි. ඒ බව මම ද එසේ ම පිළිගනිමි.”

* සිංහලයින්ගේ භාෂාව
“සිංහලයන්ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කථා කරන ජනතාව මෙන් ම ශ්‍රේෂ්ඨ වූ, සුලලිත සුඛ නම්‍ය, සුමධුර භාෂාවකි. ඒ භාෂාව කථා කිරීමට ඉමිහිරි ය. රසවත් ඇමතුමෙන් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණය.”

* සිංහලයින්ගේ රක්ෂාව
“ලෝකයේ මුල් ම රක්ෂාවත් ඉතා උතුම් ම රක්ෂාවත් ගොවිතැන ය.සිංහලයන් ගේ ප්‍රධාන රක්ෂාවද මේ මුල් ම උතුම් ම රක්ෂාවයි. තමන්ගේ කෙත්වතුවල වැඩ කිරීම කොතරම් උසස් කෙනෙකුට නමුත් නින්දාවට කාරණයක් නොවේ.”

*** කුඹුරෙන් ගෙන මඩ සෝදා ගත් සිංහලයා සිංහාසනය හෙබවීමට සුදුස්සේ ය.
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මචං පචං අර කොටින්ගේ photo ටිකේ 2014 දිනේ දාලා post කරපු thread එක හරිගැස්සුවා නේද ? 2015 කියල දිනේ හැදුවා නේද ? නැත්නම් අපේ බයියො විශ්වාස කරන්නැ බන්.​

    එක්කො වෙන thread එකක් දැම්මත් අවුලක් නැ. ඉක්මනට දාපන්.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං පචං අර කොටින්ගේ photo ටිකේ 2014 දිනේ දාලා post කරපු thread එක හරිගැස්සුවා නේද ? 2015 කියල දිනේ හැදුවා නේද ? නැත්නම් අපේ බයියො විශ්වාස කරන්නැ බන්.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං පචං අර කොටින්ගේ photo ටිකේ 2014 දිනේ දාලා post කරපු thread එක හරිගැස්සුවා නේද ? 2015 කියල දිනේ හැදුවා නේද ? නැත්නම් අපේ බයියො විශ්වාස කරන්නැ බන්.​

    එක්කො වෙන thread එකක් දැම්මත් අවුලක් නැ. ඉක්මනට දාපන්.

    ජබුක් :lol: