100_ දීන

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දින සීයේ වැඩසටහනේ යෝජිත ක්‍රියාමාර්ග පමා නො කරනු!

    april%2B23.jpg

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී දින වකවානු දක්වමින් ඉදිරිපත් කරන ලද දින 100 වැඩසටහනේ වැදගත් ම, මූලික ම කාරණා කීපයක් කල් ගත වෙමින් තිබේ.

    මේවා එම දිනවලට ම අනිවාර්යයෙන් ම කළ යුතු හා කළ හැකි දේ නො වුණත්, ඒ සඳහා ක්‍රියාමාර්ග පමා විය යුතු නැත. එසේ ම, ඒ සඳහා වූ පීඩනය ද ජනතාව පැත්තෙන් දිගට ම පවත්වාගෙන යා යුතු ය.

    ජනවාරි 20 දිනට යෙදී තිබුණු ස්ථාවර නියෝග සංශෝධනය සිදු වී නැත. ඒ යටතේ කැබිනට් ඇමතිවරුන් නො වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු පත් කිරීමට නියමිතව තිබිණි. මෙය එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. අමතක කර දමා තිබේ නම් ගැටලුවකි. විපක්ෂය මේ වෙනුවෙන් සටන් කළ යුතු ය.

    18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ මූලික කටයුතු ජනවාරි මස අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

    මේ වන විට මේ පිළිබඳ මහජන සංවාදයක් ආරම්භ කර තිබිය යුතු ය. එහෙත් එවැන්නක් නැත. මහජන සංවාදයක් ඇති වීමට නම්, ආණ්ඩුව තමන් කරන්නට යන දේ පැහැදිලිව ඉදිරිපත් කළ යුතු ය. අඩු තරමේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංයුතිය කෙබඳු ද යන්න ගැන පැහැදිලි අදහසක් තවමත් ඉදිරිපත් කර නැත.

    මහජන නියෝජිතයන් සඳහා වූ ආචාරධර්ම සංග්‍රහය ඉදිරිපත් කිරීම ද පමා කළ යුතු නැත. පාලිත තේවරප්පෙරුම, ජෝන් අමරතුංග, ෆයිසර් මුස්තාපා වැනි ඇතැම් ඇමතිවරු දැනටමත් ආචාරධර්ම උල්ලංඝනය කර තිබේ.

    අද පෙබරවාරි 5දා ය. අද දිනට නියමිතව ඇති කටයුත්ත වන්නේ කලින් පැවති රජයේ දැවැන්ත දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිෂමක් පත් කිරීමයි.

    පසුගිය රජයේ පාලකයන්ගේ දැවැන්ත දූෂණ පිළිබඳර රජයට සම්බන්ධ මාධ්‍ය විසින් විවිධ ප්‍රචාර ගෙන යන ලදී. ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමා වීමත් සමග මේ වන විට මහින්ද රාජපක්ෂගේ කැම්පේන්කරුවන් වියරුවෙන් මෙන් '‍කෝ විමර්ශන?' යි ප්‍රශ්න කරන තත්වයක් මතු වී තිබේ. මෙය ඔවුන්ගේ තවත් උපායකි. අනවශ්‍ය කලබලයක් නිර්මානය කරමින් විමර්ශන ‍‍සිදු වී නැති නිසා හිටපු පාලකයන් නිර්දෝෂී යයි නිගමනය නිකුත් කරන්නට ද පටන් ගෙන තිබේ.

    ඔවුන් කෑ ගැසූ පලියට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවක් අපි නො කියමු. නිසි අන්දමින් සාක්ෂි ගොනු කරගෙන ස්ථාවර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු ය.

    අජිත් පැරකුම් ගේ ලිපියකි

    http://www.w3lanka.com/2015/02/blog-post_5.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ මූලික කටයුතු ජනවාරි මස අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

    o9Eo5pM.gif

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අපිත් ගොඩක් ආසයි ඇත්තටම මේ චෝදනා ඇත්තද. ඒවට ගත්ත ඇක්ෂන් මොනවද කියල දැනගන්න
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර

    කෝ මේවට උත්තර. මෙතන තියන්නෙ ඡන්දෙ දවස් වල කියපු ඒවගෙන් ටිකක් විතරයි.සිරිසේනට ඡන්දෙ දුන්නෙ මේව හොයන්න මිසක් ඊටත් වඩා එහා ගිහින් දූෂණ වැඩ කරන්න නෙමෙයි.දින 100 දැන අවුරැදු 100 වෙලාද...
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.

    ලංකාවේ ඉන්නේ මෝඩ හපුට්ටෝ බන්,මේ රට හැමදාම එකම තැන පල් වෙන්නේ ඒකය්.පොනිල මේ වගේ බොරු වලින් අපේ ගොන් නියමෙට ඇන්දුව.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    උබේ ඔක්කොම කතා වලට උත්තර දෙන්න මට වෙලාවක් නෑ. 4 ට කියන්නම්. හාල් පොල් වලට ලංකාවෙ බදු ගහන්නෙ නෑ උලමෝ. බදු ගහපු ඒවා ඔක්කොම වගේ අඩුකළා. උඹලා බයියෝ උනු එකේ පුදුමයක් නෑ. මොළේ තියෙන්නෙ පුකේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.
    රාජපක්ෂලා විසින්,
    1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?
    2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?
    3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.
    4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.
    5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.
    6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.
    6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?
    ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?
    7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?
    8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.
    තව තියෙනව. අත රිදෙනව පස්සෙ කොටන්නම්.
    දැන් තේරෙනවද පොදු විපක්ෂය කියපු හැම දේම බොරු කියල.

    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    1.තමුන් ඇමසින් එක්ක මහින්ද පැරදුනොත් එකවුන්ට් එක දෙනවා කියල ඔට්ටුවක් අල්ලපු බව පිළිගන්නවද?
    2. මහින්ද රාජපක්ෂ චන්දෙන් පැරදුන බව පිළිගන්නවද?
    3. දැන් තමුන් ඔට්ටුවෙන් පරාද බව පිළිගන්නවද?
    4. ඔට්ටුවෙන් පැරදුනාම එකවුන්ට් එක දෙන්න ඕනේ බව පිළිගන්නවද?
    5. එහෙම නොදෙන්නේ තමුන්ට ලැජ්ජාවක් නැති නිසා බව පිළිගන්නවද?
     
    සිරාවට කෝ බන් මේවට උත්තර?
    ජෙප්පන් කට ලොකුවට ඇරියට වැඩක් නැහැ, එලියට එන සේරම බොරු පුස්සක්.
    මරා හොරා කිව්වට දැන් නම් තේරෙන්නේ එහෙම කියපු එවුන් බොරු කාරයෝ වෙලා කියන එකයි . :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ මූලික කටයුතු ජනවාරි මස අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

    o9Eo5pM.gif

    මේ වලතර නේද?:rofl: කොහෙන්ද බං ඕව හොයාගන්නේ :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17856146 said:
    සිරාවට කෝ බන් මේවට උත්තර?
    ජෙප්පන් කට ලොකුවට ඇරියට වැඩක් නැහැ, එලියට එන සේරම බොරු පුස්සක්.
    මරා හොරා කිව්වට දැන් නම් තේරෙන්නේ එහෙම කියපු එවුන් බොරු කාරයෝ වෙලා කියන එකයි . :confused:

    :rofl::rofl: හා

    මරාගේ කුණු හින් සීරුවේ අතුල්ලන එක පට්ට :rofl::rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    CSN නාලිකාවට කෙලවීම.

    MEKA WENNA ONE DEYAK JANATHAWAGE SLLI MANKOLLA KAla THAMUNGE SKUWATA DAGENA EKATA TAWATH KA GAHANWA ,

    JATHIKE SALLI TIKA(RAJAYA AYATHANYAK ,EKATA SALLI LABENAWA KIYANNE MINISUNTAMAYI HODA MOKO EKA RAJAYA KIYANNE MINISUNISA ,,,,
    WARADI DETA WARADI KIYAPAN NAPURSHKAYEK WENNE NATHUWA , )
    thopila wqage gothrikayonata kisima sahanyak denna hoda na,
    oya kisidayak karanna hodana ,
    thopila wage gothrikayonna yaha palananyagalapenne na..
    eka bukthi widinna ugath budimath samajashili minisu inna ona ..
    thopilata hoda gothrika gon rajage palanaya

    (tho hithuwada odit ekk karanna dawasen dekenpuluwan kiyala ,)ewa welawata dayi ,ayi jandayak thinawane ,,ekata owa thiyan inne
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: හා

    මරාගේ කුණු හින් සීරුවේ අතුල්ලන එක පට්ට :rofl::rofl:

    ඕක තමයි අලුත්ම ස්ටයිල් එක ලාවට සිනිදුවට දැනෙන්න නොදැනෙන්න අතුල්ලන්නේ :lol: ඔය සිස්ටම් එකේ පුරෝගාමියා කව්ද කියල ඉතින් දන්නවනේ :rolleyes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    1.තමුන් ඇමසින් එක්ක මහින්ද පැරදුනොත් එකවුන්ට් එක දෙනවා කියල ඔට්ටුවක් අල්ලපු බව පිළිගන්නවද?
    2. මහින්ද රාජපක්ෂ චන්දෙන් පැරදුන බව පිළිගන්නවද?
    3. දැන් තමුන් ඔට්ටුවෙන් පරාද බව පිළිගන්නවද?
    4. ඔට්ටුවෙන් පැරදුනාම එකවුන්ට් එක දෙන්න ඕනේ බව පිළිගන්නවද?
    5. එහෙම නොදෙන්නේ තමුන්ට ලැජ්ජාවක් නැති නිසා බව පිළිගන්නවද?

    පොන්න කතා නොකිය අහපු දේට උත්තර දීපන්කො පොන්සියෝ උම්බලනම් හරියන්නෙම පොනිල්ටම තමා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.

    mewagen hal ,pol elawalu palathuru walata badu gahanne na
    palaa gihin thope pacha wansage katawahapiya ,thawachanndda kadenawa

    hal masso wala baduadu kala

    badu okoma ayin karanne na ,kiwata owa karanna ba eke simawak thinawa kiyala danagena thama oya channde dunne .

    thopila wage gothrika manaskathwayakin neme ,,,,

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    කරුණාකරල මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    1.තමුන් ඇමසින් එක්ක මහින්ද පැරදුනොත් එකවුන්ට් එක දෙනවා කියල ඔට්ටුවක් අල්ලපු බව පිළිගන්නවද?
    2. මහින්ද රාජපක්ෂ චන්දෙන් පැරදුන බව පිළිගන්නවද?
    3. දැන් තමුන් ඔට්ටුවෙන් පරාද බව පිළිගන්නවද?
    4. ඔට්ටුවෙන් පැරදුනාම එකවුන්ට් එක දෙන්න ඕනේ බව පිළිගන්නවද?
    5. එහෙම නොදෙන්නේ තමුන්ට ලැජ්ජාවක් නැති නිසා බව පිළිගන්නවද?

    ඇමසින්ට කඩේ යන්න ලජ්ජා නැද්ද හුට්ටෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්.

    mewagen hal ,pol elawalu palathuru walata badu gahanne na
    palaa gihin thope pacha wansage katawahapiya ,thawachanndda kadenawa

    hal masso wala baduadu kala

    badu okoma ayin karanne na ,kiwata owa karanna ba eke simawak thinawa kiyala danagena thama oya channde dunne .

    thopila wage gothrika manaskathwayakin neme ,,,,

    ඕවට උත්තර දෙන්න මහන්සි වෙන්න එපා මූ මේ කොපි පේස්ට් කර කර ඇවිදින්නේ විමලෙගේ සී නිවුසියේ එකෙක් හැම එකටම දාන කොමෙන්ට් එකක් :lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලංකාවේ ඉන්නේ මෝඩ හපුට්ටෝ බන්,මේ රට හැමදාම එකම තැන පල් වෙන්නේ ඒකය්.පොනිල මේ වගේ බොරු වලින් අපේ ගොන් නියමෙට ඇන්දුව.

    uba thamai moda haputta :frown: