වැස්ස

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ආකාසය අඳුරු වෙලා
වෙඩිල්ල මෙන් ගොරව ගොරව
පුංචි ළමයි බිය වද්දන
වැස්ස ඇවිල්ලා

වැහි පොද පොද වැටෙනවා
ලේන් පැටවු අඬනවා
ටිං ටිං ගා ලේනා ඇවිත්
නළව ගන්නවා

හෝ හෝ ගා වහිනවා
මිදුලෙ වතුර පිරෙනවා
පුංචි පුංචි කොළ බෝට්ටු
මිදුලෙ නටනවා


 
  • Like
Reactions: rRASHENTHA

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
වැස්ස වහිනවා
කළුතර ගග උතුරනවා
මාමා නානවා
මාමගේ බිජ්ජ පේනවා
 

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    6420847_orig.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දවස් දෙක තුනකට කලින් හොඳට හිටියනේ..:(

    අබුඩාබියේ දීය දයාබර ස්වාමිනී,
    කිලිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි..
    නොකිලිව ඔබ සැවොම අහෝ රැකගත නොහැක..
    මගේ පව් සමාකොට මේ ලිපිය කියවන්න..
    අරාබියෙ මොලේ නැති කාලකන්නින් සමඟ,
    වැතිර හිඳ වෛරයේ ගිණි ගොඩේ පැහෙන්නෙමි..
    මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා..
    දිරාමය දිරාමය ගණන් කර බලන්නෙමි..
    මේ අපා දුකට මා පත්කලේ මගෙ රටයි..
    මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි..
    එන්ට හැකි නම් උන්ට කරන දේ දන්නවා..
    ගමන් බල කඩදාසි අරාබියෙ උන් ලඟයි..
    අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්..
    කානු හෝදන්ට නොරටකට යැවූ අය කවුද..?
    උන්ට හෙන හත වැදී නැසේවා නැසේවා..
    මා ඔබේ ප්‍රියාදර පියවතී ස්වාමිනි..