National Anthem - Tamil..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
muslim kiyanne jathiya:rofl: unge agama islam :P
christianla monata wetenawada kiyala danne nethi nisai ehema kivve. mona unath unge native bashawa english:yes:

agama gawa gatte neh:no:

national anthem eka tiyenne one e rate pradana bashawen vitharai. SL sinhala ehenam anthem eka sinhala.

muslim kiyanne jathiya:rofl: unge agama islam :P

ඒක හරි කියමුකො. එතකොට උන්ගෙ භාෂාව මොකක්ද? :D
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17854453 said:
    muslim kiyanne jathiya:rofl: unge agama islam :P

    ඒක හරි කියමුකො. එතකොට උන්ගෙ භාෂාව මොකක්ද? :D
    අනේ මන්ද බන්, මම කියන්න උත්සහ කරන්නේ එකක්. ඒත් උබ වෙන ප්‍රශ්නයක් අල්ලන් දගලනවා.

    කවුරු මට කියපන් මේ රටෙ ප්‍රදාන ජනවර්ග සහ ඔවුන්ගේ භාශාවල මොනාද කියලා, මම හරියටම අපහු උත්තරේ දෙන්නම්

    මම කියන්නේ මචන් මෙරටේ ප්‍රදාන ජාතින් 3ක් ඉන්නවා (වැරදිනම් කියපන්)
    01. සින්හල
    02. දෙමල
    03. මුස්ලිම්

    රටේ 90%කට වඩා සින්හල කතා කරනවා. (ගුහක් දෙමල සහ මුල්සිම්)
    ඉතින් ඉතිරි 10% වෙනුවෙන්ද උබල කියන්නේ දෙමලෙන් ජාතික ගීයක් ඉල්ලන්නේ?

    රටේ ජාතික ගීය කියන්නේ රටේ අනන්‍යතාවය. ඒක සින්හල විය යුතුයි.
    :D
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    භාෂා ගනනක් කතා කරන ඉන්දියාවේ ජාතික ගීය ජන ඝන මන අධිනායක ජය හෛ......
    තියෙන්නේ හින්දි භාෂාවෙන්.
    තමිල්නාඩුවේ මේක දෙමළෙන් කියනව අහල තියනව ද?
    ජාතික ගී තියෙන්නේ එකයි. එක බසකින්. දෙමළ විතරක් දන්න අය අඩුම තරමේ ජාතික ගීයේ අර්ථය හරි ඉගෙන ගන්න ඕන..........
    මේක ලංකාව නම්, සිංහල ඒ තරමින් හරි ඉගෙන ගන්න ඕන.......
    ඉන්දියාවෙ ජාතික ගී එකයි හරි. ඉන්දියාව අපි ආදර්ශෙට ගන්න ඕනි රටක් නෙමෙයි කියලයි මට හිතන්නෙ. ඒ රට අවුල් ජාලයක්. දකුණු අප්‍රිකාව , පේරු වගේ රටවල් වල ජාතික ගීයට භාශා කීපයක් එක් කරලා තියෙනවා. නවසීලන්තයේ ඉංග්‍රීසියෙන් ජාතික ගීය කියනකොට මඕරි ජාතිකයන් බුම්මගෙන ඉන්නෙ නෑ. උන් උන්ගෙ භාශාවෙන් පුළුවන් විදිහට කියනවා. මම යෝජනා කරන්නෙ මේක මානුශීය කෝණෙනින් බලන්න ඕනි දෙයක් විදිහට. මෙතන එක්කෙනෙක්වත් දෙමලගෙ කෝනෙන් බලල නෑ නෙ. නිල ජාතික ගී එකයි තියෙන්න පුළුවන් එක හරි. දෙමළා උන්ට පුළුවන් විදිහට අපේ තනුවට උන්ගෙ වචන දාලා ජාතික ගීය කියන එකට මම නම් ගරු කරනවා.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඕක ඉස්සර ඉස්කෝලෙ පෙළපොත් වලත් තිබ්බනේ දැන්ද අහු උනේ:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ මන්ද බන්, මම කියන්න උත්සහ කරන්නේ එකක්. ඒත් උබ වෙන ප්‍රශ්නයක් අල්ලන් දගලනවා.

    කවුරු මට කියපන් මේ රටෙ ප්‍රදාන ජනවර්ග සහ ඔවුන්ගේ භාශාවල මොනාද කියලා, මම හරියටම අපහු උත්තරේ දෙන්නම්

    මම කියන්නේ මචන් මෙරටේ ප්‍රදාන ජාතින් 3ක් ඉන්නවා (වැරදිනම් කියපන්)
    01. සින්හල
    02. දෙමල
    03. මුස්ලිම්

    රටේ 90%කට වඩා සින්හල කතා කරනවා. (ගුහක් දෙමල සහ මුල්සිම්)
    ඉතින් ඉතිරි 10% වෙනුවෙන්ද උබල කියන්නේ දෙමලෙන් ජාතික ගීයක් ඉල්ලන්නේ?

    රටේ ජාතික ගීය කියන්නේ රටේ අනන්‍යතාවය. ඒක සින්හල විය යුතුයි.
    :D

    මම උදේ පාන්දරම කිවුවා එක ජාතික ගීතයක් ඇති කියලා.
    මට කියන්න ඕනෙ වුනේ මේ ජාතික ගීතය ගැන මේ ත්‍රෙඩ් එක දාන්න මූලික වෙලා තියන කරුණ උඹ ආගම් භේදයක්, ජාති භේදයක් විදියට අර්ථකථනය කරපු එක වැරදියි කියන්න. අපි ජාතියෙන් බෙදෙමු. ආගමෙනුත් බෙදෙමු. භාෂාවෙන් බෙදෙන්න ඕනෙ නෑ, ලංකාවෙ හැම මනුස්සයම සිංහල ඉගනගන්න ඕනෙ. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයටත් එකතු කරලා තියනවා. ඉතිං ඉස්සරහට හැදෙන දෙමල,මුස්ලිම් පරම්පරා දෙමල ජාතික ගීයක් ඉල්ලන්නෙ නෑ. :rolleyes:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉන්දියාවෙ ජාතික ගී එකයි හරි. ඉන්දියාව අපි ආදර්ශෙට ගන්න ඕනි රටක් නෙමෙයි කියලයි මට හිතන්නෙ. ඒ රට අවුල් ජාලයක්. දකුණු අප්‍රිකාව , පේරු වගේ රටවල් වල ජාතික ගීයට භාශා කීපයක් එක් කරලා තියෙනවා. නවසීලන්තයේ ඉංග්‍රීසියෙන් ජාතික ගීය කියනකොට මඕරි ජාතිකයන් බුම්මගෙන ඉන්නෙ නෑ. උන් උන්ගෙ භාශාවෙන් පුළුවන් විදිහට කියනවා. මම යෝජනා කරන්නෙ මේක මානුශීය කෝණෙනින් බලන්න ඕනි දෙයක් විදිහට. මෙතන එක්කෙනෙක්වත් දෙමලගෙ කෝනෙන් බලල නෑ නෙ. නිල ජාතික ගී එකයි තියෙන්න පුළුවන් එක හරි. දෙමළා උන්ට පුළුවන් විදිහට අපේ තනුවට උන්ගෙ වචන දාලා ජාතික ගීය කියන එකට මම නම් ගරු කරනවා.
    මොකක්ද බන් උබ ඔය කියන මානුශීය කෝනේ? රටේ සින්හල කතාකරන්න බැරි සුලුතරයක් වෙනුවෙන් දෙමලෙන් ජාතික ගීයක් දෙන එකද ඔය මහලොකු කෝනේ?
    එන්ගලන්තේ, කැනඩ, ඔස්ට්‍රේලියා වගේ රටවල ලන්කාවට වඩා ප්‍රතිශතයක් දෙමල අය ඉන්නවා. උන්ගේ ජාතික ගීත දෙමලෙන් තියෙනවද? (මම හෙව්වා, හමබ උනෙ නෑ.තිබ්බොත් කියපන්) ඇයි මේ රටට විතරක්. අනික තමුන්ගේ තර්කයට වාසි වෙන්න වාසි දායක රටවල් අල්ලගේන කතා කරන්න එපා. ඉන්දියාවෙත් නැති ඇයි අපි දෙන්නේ?

    සරලවම ඇයි දෙමල අයට පේලි 20-30 ඉගෙන ගන්න බැරි?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියාවෙ ජාතික ගී එකයි හරි. ඉන්දියාව අපි ආදර්ශෙට ගන්න ඕනි රටක් නෙමෙයි කියලයි මට හිතන්නෙ. ඒ රට අවුල් ජාලයක්. දකුණු අප්‍රිකාව , පේරු වගේ රටවල් වල ජාතික ගීයට භාශා කීපයක් එක් කරලා තියෙනවා. නවසීලන්තයේ ඉංග්‍රීසියෙන් ජාතික ගීය කියනකොට මඕරි ජාතිකයන් බුම්මගෙන ඉන්නෙ නෑ. උන් උන්ගෙ භාශාවෙන් පුළුවන් විදිහට කියනවා. මම යෝජනා කරන්නෙ මේක මානුශීය කෝණෙනින් බලන්න ඕනි දෙයක් විදිහට. මෙතන එක්කෙනෙක්වත් දෙමලගෙ කෝනෙන් බලල නෑ නෙ. නිල ජාතික ගී එකයි තියෙන්න පුළුවන් එක හරි. දෙමළා උන්ට පුළුවන් විදිහට අපේ තනුවට උන්ගෙ වචන දාලා ජාතික ගීය කියන එකට මම නම් ගරු කරනවා.
    ශ්‍රී ලංකාවේ තමිල් ජනයා (මතක තියා ගන්න අපේ රටේ ද්‍රාවිඩ ජාතිකයන් වෙනම ජනවර්ගයක් කියලයි කියන්නේ, ඒ ජනවර්ගයේ නම තමිල්) අමාරුවෙන් දෙමළ භාෂාව ජාතික ගීයේ තනුවට ඔබන වෙලාවෙ ඇයි සිංහලෙන් ඒක ගායනා කරන්න උත්සාහ නොගන්නේ?? මේ රට ඔවුන් ගේත් නම්, රටට යම් අනුකූලතාවයක් ඔවුන් ගෙන් ප්‍රදර්ශනය විය යුතුයි. ඇයි ඔවුන් ශයිලොක් වගේ මස් රාත්තල ම ඉල්ලන්නේ????? ප්‍රධාන ජනවර්ගය වන හෙළයන් ඔවුන් ගේ ඉල්ලීම් කෙරෙහි යම් අනුකූලතාවයක් දක්වනව නම්, ඔවුන් ද යම් අනුකූලතාවයක් ප්‍රදර්ශනය කළ යුතුමයි!. නමුත් දැන් වෙන්නේ ඔවුන් වෙනම ස්වං පාලනයකට අවශ්‍ය වටපිටාව හෙමින් හදා ගන්න එක.........

    මතක තියා ගන්න ලංකාවේ වෙනම දෙමළ නිජ බිමක් පිළිබද ව ප්‍රවාදයේ නිර්මාතෘ එස්.ජී.වී. චෙල්වනායහම් කිව්ව දේ,
    දැනට ටිකක්, පසුවට තව ටිකක්
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17854493 said:
    මම උදේ පාන්දරම කිවුවා එක ජාතික ගීතයක් ඇති කියලා.
    මට කියන්න ඕනෙ වුනේ මේ ජාතික ගීතය ගැන මේ ත්‍රෙඩ් එක දාන්න මූලික වෙලා තියන කරුණ උඹ ආගම් භේදයක් විදියට අර්ථකථනය කරපු එක වැරදියි කියන්න. අපි ජාතියෙන් බෙදෙමු. ආගමෙනුත් බෙදෙමු. භාෂාවෙන් බෙදෙන්න ඕනෙ නෑ, ලංකාවෙ හැම මනුස්සයම සිංහල ඉගනගන්න ඕනෙ. ඒක අපේ අධ්‍යාපන ක්‍රමයටත් එකතු කරලා තියනවා. ඉතිං ඉස්සරහට හැදෙන දෙමල,මුස්ලිම් පරම්පරා දෙමල ජාතික ගීයක් ඉල්ලන්නෙ නෑ. :rolleyes:
    11.gif
    ඔන්න ඔච්චරයි මාත් කියන්නේ. රටට ඕනේ එක ජාතික ගීයයි. ඔක්කොම ඒක ඉගෙන ගන්න ඕනේ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ශ්‍රී ලංකාවේ තමිල් ජනයා (මතක තියා ගන්න අපේ රටේ ද්‍රාවිඩ ජාතිකයන් වෙනම ජනවර්ගයක් කියලයි කියන්නේ, ඒ ජනවර්ගයේ නම තමිල්) අමාරුවෙන් දෙමළ භාෂාව ජාතික ගීයේ තනුවට ඔබන වෙලාවෙ ඇයි සිංහලෙන් ඒක ගායනා කරන්න උත්සාහ නොගන්නේ?? මේ රට ඔවුන් ගේත් නම්, රටට යම් අනුකූලතාවයක් ඔවුන් ගෙන් ප්‍රදර්ශනය විය යුතුයි. ඇයි ඔවුන් ශයිලොක් වගේ මස් රාත්තල ම ඉල්ලන්නේ????? ප්‍රධාන ජනවර්ගය වන හෙළයන් ඔවුන් ගේ ඉල්ලීම් කෙරෙහි යම් අනුකූලතාවයක් දක්වනව නම්, ඔවුන් ද යම් අනුකූලතාවයක් ප්‍රදර්ශනය කළ යුතුමයි!. නමුත් දැන් වෙන්නේ ඔවුන් වෙනම ස්වං පාලනයකට අවශ්‍ය වටපිටාව හෙමින් හදා ගන්න එක.........

    මතක තියා ගන්න ලංකාවේ වෙනම දෙමළ නිජ බිමක් පිළිබද ව ප්‍රවාදයේ නිර්මාතෘ එස්.ජී.වී. චෙල්වනායහම් කිව්ව දේ,
    දැනට ටිකක්, පසුවට තව ටිකක්
    ඔය වෙනම ගීයක් ඉල්ලල කෑගහන බොහොම පොඩි පිරිසකගේ ඔලුවෙ තියෙන්නේ වෙනම මතයක්. මොකක්ද කියලා දන්නවනේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ඡාතික ගීය වෙනස් කරන්න ඔනේ පට්ට දිගයි නේ විනාඩි පහලොවක් විතර යනවා කියන්න එක හින්දා දෙමල එවුන්ට කියන්න අමාරු ඇති.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ඡාතික ගීය වෙනස් කරන්න ඔනේ පට්ට දිගයි නේ විනාඩි පහලොවක් විතර යනවා කියන්න එක හින්දා දෙමල එවුන්ට කියන්න අමාරු ඇති.
    හරියට ගායනා කරනව නම් ගුරුදේවෝත්තම රබින්ද්‍රනාත් ඨාකූරයන් රචනා කරපු ගීතය කොච්චර දිග ද කියල බලපං.....ඔය කමෙන්ට්‍රිය අයිං කරලා........
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    යකෝ දැන් සහජීවනේ.. අරාබි භාෂාවෙනුත් ජාතික ගීය ලියන්න ඕනේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    oya dan anthimata ahanna haduwe mekada yaha paalane kiyala ne? :P wade aru apu gamanma kaawane..

    mama nam kiyanne jaathika geeya thiyenna one sinhalen..mokada meka sinhala ratak..tamil muslim kiyanne me rate jiwath unata e aya sulu jathin...ithin sinhalen thibunama athi :yes:

    namuth jaathiwaadaya poddakata amathaka karala baluwoth oke waraddakuth naha..mokada ape rata sinhala unata ara demala, muslim ayatath me rate jiwath wenna aithiya thiyenawa..e ayath me rate purawasiyo nisa ratata garu karanna, ratata adare karanna e ayatath aithiyak thiyenawa..e nisa wena language ekakin anthem eka translate karala kiwwata awulak naha (namuth eka translation ekak ma wiya yuthui, aluth ekak wenna baha :yes:)

    e wagema ape jaathika geeyata wena wena languages athul karala thiyena eka wenas karannath baha...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමනන් කියන්නේ අපේ දෙමල සහෝදරවරුන්ට දෙමල ජාතික ගීයක් විතරක් නෙමෙයි වෙනම ජාතික කොඩියකුත් දෙන්න ඕනේ කියලා..සිංහයා නැති ජාතික කොඩියක්...කොටියෙක් ඉන්න එකක්නන් වඩාත් හොඳයි...කොහොම නමුත් මෙච්චරයි කියන්න තියෙන්නේ...මේ රට වෙනුවෙන් දිවිපුදපු ඒ පූජනීය ආත්ම පාවලා දෙන්න හදන්න එපා...හොඳක් වෙන්නේ නෑ...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    dan api australia wala citizenship eka gatta kiyala api sinhalen Australian National Anthem eka kiyanawada ?

    dan api Chine wala citizenship eka gatta kiyala Chine Anthem eka sinhalen kiyanawada.

    mole pawichchi karapan

    මොලෙය් පාවිච්චි කරන්නේ කියල කියන්නේ ඕනේ ඕක ගෙනාපු තොගේ බයියටයි
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    muslim kiyanne jathiya:rofl: unge agama islam :P
    christianla monata wetenawada kiyala danne nethi nisai ehema kivve. mona unath unge native bashawa english:yes:

    agama gawa gatte neh:no:

    national anthem eka tiyenne one e rate pradana bashawen vitharai. SL sinhala ehenam anthem eka sinhala.

    Muslim kiyanne jathiyak nemei machan , White Muslims la innawa, , Arabic Muslims la innawa , African Black Muslims la innawa etc aa hama kenektama tamange jathiyak tiyenwa
    lankawe unath Muslim kiyala jathiyak naha Lankawe mainly inne Moors Muslim and Malay Muslims la...

    Christians la kiyanneth jathiyak nemei machan .. original bible eka nam Hebrew walin tiyenny :)

    monawa unath national anthem eka 1 language ekakin witharak tiyenna oona kiyana deyta mamath ekagai :)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    භාෂා ගනනක් කතා කරන ඉන්දියාවේ ජාතික ගීය ජන ඝන මන අධිනායක ජය හෛ......
    තියෙන්නේ හින්දි භාෂාවෙන්.
    තමිල්නාඩුවේ මේක දෙමළෙන් කියනව අහල තියනව ද?
    ජාතික ගී තියෙන්නේ එකයි. එක බසකින්. දෙමළ විතරක් දන්න අය අඩුම තරමේ ජාතික ගීයේ අර්ථය හරි ඉගෙන ගන්න ඕන..........
    මේක ලංකාව නම්, සිංහල ඒ තරමින් හරි ඉගෙන ගන්න ඕන.......
    :yes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මමනන් කියන්නේ අපේ දෙමල සහෝදරවරුන්ට දෙමල ජාතික ගීයක් විතරක් නෙමෙයි වෙනම ජාතික කොඩියකුත් දෙන්න ඕනේ කියලා..සිංහයා නැති ජාතික කොඩියක්...කොටියෙක් ඉන්න එකක්නන් වඩාත් හොඳයි...කොහොම නමුත් මෙච්චරයි කියන්න තියෙන්නේ...මේ රට වෙනුවෙන් දිවිපුදපු ඒ පූජනීය ආත්ම පාවලා දෙන්න හදන්න එපා...හොඳක් වෙන්නේ නෑ...

    Published on May 25, 2013 ? :baffled: