In India...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113


    Mehe okak nemei, kakketh giyath national security kiyagena kagahanawa, unge agriculture mehema weddi api eka thana neda, Pu. Bu. ta mal danna nam ok ewagen
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113


    Mehe okak nemei, kakketh giyath national security kiyagena kagahanawa, unge agriculture mehema weddi api eka thana neda, Pu. Bu. ta mal danna nam ok ewagen

    National security කොහෙත් අවුල් තමයි High Security Zone වල ඔවුවා යැවුවම.. ඉන්දියාවෙත් එච්චර තමයි. ලංකාවෙ වුනත් කුඹුරක Drone යැවුවා කියලා ප්‍රස්නයක් වෙන්නෑනෙ..

    අනික අක්කර සිය දාස් ගානක් එක දිගට තියෙන Agri fields වලට ලාබදායක වුනාට ලංකාවෙ වගේ සාපේක්ෂව පොඩි වගා බිම් වලට ලාබදායී නොවෙන්න පුලුවන් ඔය ක්‍රමේ..

    හැම දේම ලංකාවෙ නෑ, කියන Desperate Thought process එකට යන්නෙපා බං..
    Ay yako 🧭 un set ekak oka implement kerela thibba koheda
    අයියෝ බං, ඒක උන්ට මඩ ගහන්න හදපු පෝස්ට් එකක් බං..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,905
    72,016
    113
    මාලඹේ

    හා හා ඔවා දාන්න එපා ඉන්දියානු ව්‍යාප්ත වාදය එනවා