බියර් ගැන පට්ට කතා 9ක්... (9 amazing facts about beer...
ඇම්ස්ටඩෑම්හි පාර සුද්ද කිරීම සඳහා බේබද්දන්ට ගෙවන්නේ බියර් වලිනි.
ගොලයන් බියර් බීමට කැමතිය.
ඕනෑම මොහොතක ලෝක ජනගහනයෙන් 0.7% ක් බීමත්ව සිටී. (එනම් මිනිසුන් මිලියන 50කි.)
සෙනොසිලිකෆෝබියා යනු හිස් බියර් වීදුරුවට ඇති බියයි.
බියර් පරිභෝජනය හදවත් රෝග අඩු කරන බව සොයාගෙන ඇත. (පොඩ්ඩක් හොදේ... 

))


))මධ්‍යකාලීන යුගයේ ජලයට වඩා බියර් පරිභෝජනය කර ඇත.
ලොව පැරණිම බියර් සෑදීමේ වට්ටෝරුව වසර 4000ක් පමණ පැරණිය.
උපුටා ගැනීම:- www.pattakatha.com
ඊජිප්තු පිරමීඩ තැනීමෙහි යෙදුනු සේවකයන්ට දිනකට බියර් ලීටර හතර බැගින් දී ඇත.
1814දී බියර් නිෂ්පාදනාගරයක සිදුවූ අනතුරක් හේතුවෙන් බියර් ලීටර් 1 400 000ක රළකින් ලන්ඩන් නගරයට හානි විය.



