බියර් ගැන පට්ට කතා 9ක්... (9 amazing facts about beer...

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
බියර් ගැන පට්ට කතා 9ක්... (9 amazing facts about beer...

101812BeerStocks.jpg




ඇම්ස්ටඩෑම්හි පාර සුද්ද කිරීම සඳහා බේබද්දන්ට ගෙවන්නේ බියර් වලිනි.​
ගොලයන් බියර් බීමට කැමතිය.​
ඕනෑම මොහොතක ලෝක ජනගහනයෙන් 0.7% ක් බීමත්ව සිටී. (එනම් මිනිසුන් මිලියන 50කි.)​

happysad-beer.jpg


සෙනොසිලිකෆෝබියා යනු හිස් බියර් වීදුරුවට ඇති බියයි.​
බියර් පරිභෝජනය හදවත් රෝග අඩු කරන බව සොයාගෙන ඇත. (පොඩ්ඩක් හොදේ... :D:D:D))​
මධ්‍යකාලීන යුගයේ ජලයට වඩා බියර් පරිභෝජනය කර ඇත.​
ලොව පැරණිම බියර් සෑදීමේ වට්ටෝරුව වසර 4000ක් පමණ පැරණිය.
beer-hibloderox-remedy.jpg



ඊජිප්තු පිරමීඩ තැනීමෙහි යෙදුනු සේවකයන්ට දිනකට බියර් ලීටර හතර බැගින් දී ඇත.​
1814දී බියර් නිෂ්පාදනාගරයක සිදුවූ අනතුරක් හේතුවෙන් බියර් ලීටර් 1 400 000ක රළකින් ලන්ඩන් නගරයට හානි විය.:angry::angry:
උපුටා ගැනීම:- www.pattakatha.com
 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1814දී බියර් නිෂ්පාදනාගරයක සිදුවූ අනතුරක් හේතුවෙන් බියර් ලීටර් 1 400 000ක රළකින් ලන්ඩන් නගරයට හානි විය.
    8.gif
    8.gif
    8.gif


    +6
     
    • Like
    Reactions: hichchi malli

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දැන් 8.30 යි 9.00 ට වහන්න ඉස්සර වෙලා යන්නයි හිටියේ. දැන්මම මම යනවා. බාායි...!! ආාහ්.. අමතක වුනා. තෑන්ක්ස් මචෝ...
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සෙනොසිලිකෆෝබියා යනු හිස් බියර් වීදුරුවට ඇති බියයි.
    oka apitath thiyenawa. iwara una gaman daganna one beer party set wenakota :P
    1814දී බියර් නිෂ්පාදනාගරයක සිදුවූ අනතුරක් හේතුවෙන් බියර් ලීටර් 1 400 000ක රළකින් ලන්ඩන් නගරයට හානි විය.
    jaathyanthara aparadha yako mewa :dull:
    rep+
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මධ්‍යකාලීන යුගයේ ජලයට වඩා බියර් පරිභෝජනය කර ඇත.

    ekata me yugaya

    TFS mcn