හොර සහතික

TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha
8lZ9XrXJ.jpg
මචන්ලා..පොඩි උදව්වක් ඉල්ලන් ආවෙ..මම එළකිරි එකේ සෑහෙන කාලයක් ඉඳං ඉන්න එකෙක්(2008 ඉඳං)..original profile එකෙන් ඇවිත් කියන්න බැරි නිසයි මේකෙන් ආවෙ..මම දැනට හොඳ comapny එකක හොඳ post එකක ජොබ් එකක් කරනවා..Job එකට related qualifications ටිකත් තියෙනවා..එත් එකම අවුල මගේ A/L වල පොඩි අවුලක් තියෙනවා..:confused:ඒක නිසා මට වෙන job එකකට shift වෙද්දී අවුලක් වෙනවා..job ekata related qualifications තියෙන නිසා යන්තං ගොඩ දාගන්න පුළුවන් උනත්, ඒක හැමවෙලේම අවුලක් වෙනවා..උඹලා දන්නවනම් place එකක් මට PM කරහන් certificate එකක් හදාගන්න පුළුවන් තැනක්..ලොකු උදව්වක් මචන්..මම campus යන්න නෙමෙයි certificate හදාගන්න හදන්නේ( campus යන්න වයස වැඩියි දැන්:nerd: )..මගෙන් උන mistake එකක් හදාගන්න..මම එළකිරි එකේ සෙට් එකෙන් උදව්වක් ඉල්ලන මුල්ම වතාව..මේ ගැන උදව්වක් කරන්න පුළුවන් එකෙක් හරි ඉඳියි කියලා මන් හිතනවා..
:cool::cool:
 

mudimiya

Active member
  • May 19, 2008
    289
    39
    28
    govement office ekka nam uba oka karanna epa.
    1 year vithra giyama un cl EXam depatment eke detail aragena balanava,
    ahema balladi ahuunoth uba kalin aliye,
    ape ammalge office eke ohoma 2k 3k una,
     
    • Like
    Reactions: TYGRA

    TYGRA

    Member
    May 7, 2014
    106
    24
    0
    36
    Kadawatha
    wibahaga departhumenthuwen poddak ahapan

    විබාග දෙපාර්තමෙන්තුවෙන් හොර සහතිකත් හදනවද බන් ? :no:මන් අහන්නේ එහෙම එකක් හදන තැනක් ගැන..
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    matath kiyapalla danna ekek.mage yaluwekuge podi ekekuta hora uppanna sahtikayak hada ganna ona.podi ekawa iskole danna.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Campus යන්න වයස ප්‍රශ්ණයක් නෑ බන්, අවුරුදු 40,50 එවුන් හිටන් degree කරනවා Open University එකේ එහෙම. උබට වයස අවුරුදු 40 ට අඩු නම් එහෙනම් ,degree කරලා ඉතුරු කාලේ හොදට ගෙවන්න පුලුවන්.උබේ අතේ තමයි ගේම තියෙන්නේ, අවුරුදු 4ක් මහන්සි වෙලා degree යක් කරලා ඉතුරු කාලේ හොද job එකක් හොයාගෙන සැපට ඉන්නවද නැත්නම් ඔය තියෙන සුදුසුකම් වලින් පොඩි job එකක් කරනවද ජීවිත කාලේම මහන්සි වෙලා. degree යන් කරන්න පුලුවන් private university එකක, loan එකක් දාලා එහෙම කරපන්. උබට සුදුසු කම් තියෙන නිසා degree ගත්ත හැටියේම හොද job එකකට යන්න පුලුවන්. private degree කරන්න A/L SSS තිබ්බම ඇති නැත්නම් foundation කරලා යන්න පුලුවන් IIT/ICBT/NIBM එකේ වගේ.