Campus යන්න වයස ප්රශ්ණයක් නෑ බන්, අවුරුදු 40,50 එවුන් හිටන් degree කරනවා Open University එකේ එහෙම. උබට වයස අවුරුදු 40 ට අඩු නම් එහෙනම් ,degree කරලා ඉතුරු කාලේ හොදට ගෙවන්න පුලුවන්.උබේ අතේ තමයි ගේම තියෙන්නේ, අවුරුදු 4ක් මහන්සි වෙලා degree යක් කරලා ඉතුරු කාලේ හොද job එකක් හොයාගෙන සැපට ඉන්නවද නැත්නම් ඔය තියෙන සුදුසුකම් වලින් පොඩි job එකක් කරනවද ජීවිත කාලේම මහන්සි වෙලා. degree යන් කරන්න පුලුවන් private university එකක, loan එකක් දාලා එහෙම කරපන්. උබට සුදුසු කම් තියෙන නිසා degree ගත්ත හැටියේම හොද job එකකට යන්න පුලුවන්. private degree කරන්න A/L SSS තිබ්බම ඇති නැත්නම් foundation කරලා යන්න පුලුවන් IIT/ICBT/NIBM එකේ වගේ.