අපේ spare parts බිස්නස් එකට සප් එක දීපු හැමෝටම ගොඩක් ස්තූතියි 

,මිකැනිකල් බඩු ඉල්ලපු සමහර අයට ඒව දෙන්න බැරි උන,ඒකට සොරි වෙන්න ඕන,තමත් කරන්නෙ එක්ස්ටීරියර් පාට්ස් විතරයි, එෆ්බී එකේ ඔටෝමේට් පේජ් එකෙන් ඒ විස්තර බලාගන්න. 
මමයි මගේ ෆ්රෙඩයි මොබයිල් සයිඩ් එකටත් අත ගැහුව,හැබැයි බොහොම පොඩියට
අපි ලග තියෙනව Accessories,Samsung headsets තියෙනව,කඩවල් වල වල 600-900 ඩෙන්නෙ එකම හෙඩ්සෙට් එක ගොඩක් වෙලාවට,බොක්ස් එක විතරක් වෙනස් කරල,
ඇපල් හෙඩ්සෙට්ස්,චාර්ජර්ස්, පවර් බෑන්ක්ස් තියෙනව 
බෑන්ක් පේමන්ට් කරාම,අයිටම් එක පොස්ට් කරනව,ඕන අය ඉන්නව නම් කියන්න...
රිටර්න් බාර ගන්නවා (කවදාවත් රිටර්න් වෙලා නැහැ)
දැන් කියන්නෙපා උබ මේකෙ ත්රෙඩ් දාන්නෙ ඉක්මන් එකේ දාපන්කො කියල
ඉක්මන් එකෙයි හැම තැනමයි දාල තියෙන්නෙ,උබලව මිස් කරන්න බැරි නිසා තමයි මෙහෙම කියන්න හිතුවෙ 
ps : Amplifiers එහෙමත් තියෙනවෝ
ps : ~පොඩියට හරි බිස්නස් එකක් කරන එකෙත් පොඩි මෙව්ව එකක් තියෙනව බන්
ජොබක් කරල ඒ ත්රිල් එක ගන්න බැහැ
හැමෝටම ජය වේවා ~

Last edited:

habai jarawa ban,owath ganna set ekak ape rate innawa,api nam karanne naha