Mobile Phone Accessories සිoහලු

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ spare parts බිස්නස් එකට සප් එක දීපු හැමෝටම ගොඩක් ස්තූතියි :yes::yes::yes: ,මිකැනිකල් බඩු ඉල්ලපු සමහර අයට ඒව දෙන්න බැරි උන,ඒකට සොරි වෙන්න ඕන,තමත් කරන්නෙ එක්ස්ටීරියර් පාට්ස් විතරයි, එෆ්බී එකේ ඔටෝමේට් පේජ් එකෙන් ඒ විස්තර බලාගන්න. :yes:

    මමයි මගේ ෆ්‍රෙඩයි මොබයිල් සයිඩ් එකටත් අත ගැහුව,හැබැයි බොහොම පොඩියට :D අපි ලග තියෙනව Accessories,Samsung headsets තියෙනව,කඩවල් වල වල 600-900 ඩෙන්නෙ එකම හෙඩ්සෙට් එක ගොඩක් වෙලාවට,බොක්ස් එක විතරක් වෙනස් කරල, :no: ඇපල් හෙඩ්සෙට්ස්,චාර්ජර්ස්, පවර් බෑන්ක්ස් තියෙනව :D

    බෑන්ක් පේමන්ට් කරාම,අයිටම් එක පොස්ට් කරනව,ඕන අය ඉන්නව නම් කියන්න...
    රිටර්න් බාර ගන්නවා (කවදාවත් රිටර්න් වෙලා නැහැ) :yes:

    දැන් කියන්නෙපා උබ මේකෙ ත්‍රෙඩ් දාන්නෙ ඉක්මන් එකේ දාපන්කො කියල :rofl: ඉක්මන් එකෙයි හැම තැනමයි දාල තියෙන්නෙ,උබලව මිස් කරන්න බැරි නිසා තමයි මෙහෙම කියන්න හිතුවෙ :yes:

    ps : Amplifiers එහෙමත් තියෙනවෝ :D


    ps : ~පොඩියට හරි බිස්නස් එකක් කරන එකෙත් පොඩි මෙව්ව එකක් තියෙනව බන් :D ජොබක් කරල ඒ ත්‍රිල් එක ගන්න බැහැ :yes: හැමෝටම ජය වේවා ~
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    එකක් අමතක වුනා...... galaxy නෝට්2 (gt-n7105) එකකුයි,නෝට් 3 (sm-n9005) එකකුයි තියෙනවා,මැලේසියා ගිහින් ගත්ත..
    unused :yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;17862975 said:
    ඕවා genuine ද? :eek:
    apo ban copies nam naha :yes:

    malaysia singapore walin genne, api Note3/S4/S5 walata apu headset ekka check kara,kisima wenasak naha. ow original kiyala kiyanna puluwan... :yes:

    4n ehema copies ona nam eth kiyapan :P habai jarawa ban,owath ganna set ekak ape rate innawa,api nam karanne naha :)
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    qmyqfp.jpg


    2woyell.jpg