Seriously Y?

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    10366152_10152507089692924_7814583117442587679_n.jpg
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මාස 9න් ලමයි ගන්නවද බං ? මම අහලා තියෙන්නේ 10න් කියලා
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මාස 9න් ලමයි ගන්නවද බං ? මම අහලා තියෙන්නේ 10න් කියලා

    මාස 9 ඉදලා මාස 10 දක්වා කාලය තමයි සාමාන්‍යය.
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    babbu hambuwenne chandra maasa 10n ( = api danna maasa 9) ekai katawahare maasa dahayai kiyanne man ahala thiyana widiyata
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පැටියා;17862952 said:
    ගාන රවුං කරන්න දස මාසේ.... කියලා කියන්නෙ :D

    9න් බං.. කට වහරේ පහසුවට දස මසක් කියල කියන්නේ..

    චන්ද්‍ර මාස වෙන්න ඇති බන්. දවස් 27යිනෙ.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    969
    847
    93
    අයියෝ ඕකවත් දන්නේ නැද්ද... අපේ ඉස්සර තිබුනේ 60 පැය කියල කාල ක්‍රමයක්,දවසට පැය 60ක් තියෙනවා එකේ..එකේ අනිවා මසෙට තියෙන දවස් ගාන අඩුයි,මතක විදියට දවස් 27යි, ඒ විදියට ක්‍රම කවදාවත් අදික අවුරුද්දක් එන්නේ නෑ හරියට ගණිත සශ්ත්‍රය උපයෝගී කරපු නිසා. ඉන්දියාවේත් ඒ ක්‍රමය ඉස්සර තිබුනේ මන් දන්නා විදියට ..ඉතින් ඒ ක්‍රමේට ළමයෙක් ලැබෙන්න මාස 10ක් යනවා.. ගාන රවුම් කරන්න නෙමෙයි
     

    blue_in_rio

    Well-known member
  • අයියෝ ඕකවත් දන්නේ නැද්ද... අපේ ඉස්සර තිබුනේ 60 පැය කියල කාල ක්‍රමයක්,දවසට පැය 60ක් තියෙනවා එකේ..එකේ අනිවා මසෙට තියෙන දවස් ගාන අඩුයි,මතක විදියට දවස් 27යි, ඒ විදියට ක්‍රම කවදාවත් අදික අවුරුද්දක් එන්නේ නෑ හරියට ගණිත සශ්ත්‍රය උපයෝගී කරපු නිසා. ඉන්දියාවේත් ඒ ක්‍රමය ඉස්සර තිබුනේ මන් දන්නා විදියට ..ඉතින් ඒ ක්‍රමේට ළමයෙක් ලැබෙන්න මාස 10ක් යනවා.. ගාන රවුම් කරන්න නෙමෙයි

    9 X 30 = 270
    10 X 27 = 270

    Correct
    :yes::yes: