මාස 9න් ලමයි ගන්නවද බං ? මම අහලා තියෙන්නේ 10න් කියලා
මාස 9න් ලමයි ගන්නවද බං ? මම අහලා තියෙන්නේ 10න් කියලා

මාස 9න් ලමයි ගන්නවද බං ? මම අහලා තියෙන්නේ 10න් කියලා
පැටියා;17862952 said:ගාන රවුං කරන්න දස මාසේ.... කියලා කියන්නෙ![]()
9න් බං.. කට වහරේ පහසුවට දස මසක් කියල කියන්නේ..
අයියෝ ඕකවත් දන්නේ නැද්ද... අපේ ඉස්සර තිබුනේ 60 පැය කියල කාල ක්රමයක්,දවසට පැය 60ක් තියෙනවා එකේ..එකේ අනිවා මසෙට තියෙන දවස් ගාන අඩුයි,මතක විදියට දවස් 27යි, ඒ විදියට ක්රම කවදාවත් අදික අවුරුද්දක් එන්නේ නෑ හරියට ගණිත සශ්ත්රය උපයෝගී කරපු නිසා. ඉන්දියාවේත් ඒ ක්රමය ඉස්සර තිබුනේ මන් දන්නා විදියට ..ඉතින් ඒ ක්රමේට ළමයෙක් ලැබෙන්න මාස 10ක් යනවා.. ගාන රවුම් කරන්න නෙමෙයි