Sri Lankan TV Commercials in 90's

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මට මතකයි, ඒ නාට්‍යයේ නම "කුමාරයාණනි"... රවින්ද්‍ර රන්දෙනිය තාත්තට රගපාවේ ... මේ කෙල්ල පිරිමි ළමයෙක් විදිහට රගපෑවේ.. ඒ නාට්‍යයේ ලස්සණ සින්දුවක් තිබ්බ "දුර ඈත ආකාසේ..." කියලා .... පොඩි ලමයට හීනයක් පේනවා, ඒකට තමයි ඒ සින්දුව යන්නේ ...
    ඒ සින්දුව නම් හොයාගන්න නැහෙ වගේ බන්... නාට්‍යයේ තේමා ගීතයනම් යුටියුබ් එකේ තිබ්බා ...එකනම් මට එච්චර මතක නැහැ ...
    :P:P:P







    pattai ban... sahenna issara mathak una... Kist Source add eka thama man aasama eka.. eeke ara boola bada dan badala lamainuth innawa ne ban... :D

    menna me kella FB eke innnawada? meki issara inna drama ekak giya. meki kollek widiyata hitiye... mage punchi kaale crush eka ban.. man mara adarei mekita.. danna kenek wisthare kiyapan...

    152fa6d.jpg

     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පට්ට බං :cool: +9

    පට්ට හොදේ :)
    Rep++++

    අඩෝ ෆට්ට...!!!! TFS
    rep+

    ඒ කාලේ ගොඩක් Ad වලට ඉඳලා තියෙන්නේ නළු නිලියොනේ

    මේ Ad එකේ ජබ්බ වගේ ඉන්න පොඩි එකා සංකෙත් වික්‍රමගේ (මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ ගේ පොඩි පුතා)


    11. ABC Bower Commercial - 1997



    මේ ඇඩ් එකේ Original Version එක හොයාගන්න නැද්ද.? මම හැම තැනම බැලුව!
    any way patta ads tika.
    good old memories, thanx machan


    Rep++

    Year එක?
    Rep+

    e kaale adds wala dan wage loku graphics seen nathi wunata kochchara lassanada?thamath mathakai ewa.dan yana ewa nan kiyala wadak naha.

    11.gif
    rep + added.
     

    odda

    Active member
  • Oct 2, 2006
    940
    33
    28



    pattai ban... sahenna issara mathak una... Kist Source add eka thama man aasama eka.. eeke ara boola bada dan badala lamainuth innawa ne ban... :D

    menna me kella FB eke innnawada? meki issara inna drama ekak giya. meki kollek widiyata hitiye... mage punchi kaale crush eka ban.. man mara adarei mekita.. danna kenek wisthare kiyapan...

    152fa6d.jpg


    Ow - Podi kaale indan yaaluwo. Dan mey akka marry karala daruwekuth innava. Name eka Dakshi fb eka danna baha machang :yes:
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Podi kaale karapu kiyapu dewal sahena godak mathak una machan ..mewa yaddi man hena podii :D:D:D

    digatama update karapan machan !! Rep 8+​

    පට්ට කියේටිව් බන්
    අද ඒවායේ තියෙන්නේ
    VFX විතරයි

    dan mona add 90 ganawala patta story thiyene

    ninja ekath patta

    dan add nam katha karala wadak naha



    patta ++3


    Patta bro:cool:

    mewwa dakiddi atheethaya mathak wenawa bro:love:Old is Gold:cool:

    Thanks for share with us:)

    REP++++++

    11.gif
    rep + added.