මට මතකයි, ඒ නාට්‍යයේ නම "කුමාරයාණනි"... රවින්ද්‍ර රන්දෙනිය තාත්තට රගපාවේ ... මේ කෙල්ල පිරිමි ළමයෙක් විදිහට රගපෑවේ.. ඒ නාට්‍යයේ ලස්සණ සින්දුවක් තිබ්බ "දුර ඈත ආකාසේ..." කියලා .... පොඩි ලමයට හීනයක් පේනවා, ඒකට තමයි ඒ සින්දුව යන්නේ ...
ඒ සින්දුව නම් හොයාගන්න නැහෙ වගේ බන්... නාට්‍යයේ තේමා ගීතයනම් යුටියුබ් එකේ තිබ්බා ...එකනම් මට එච්චර මතක නැහැ ...


ඒ සින්දුව නම් හොයාගන්න නැහෙ වගේ බන්... නාට්‍යයේ තේමා ගීතයනම් යුටියුබ් එකේ තිබ්බා ...එකනම් මට එච්චර මතක නැහැ ...



pattai ban... sahenna issara mathak una... Kist Source add eka thama man aasama eka.. eeke ara boola bada dan badala lamainuth innawa ne ban...
menna me kella FB eke innnawada? meki issara inna drama ekak giya. meki kollek widiyata hitiye... mage punchi kaale crush eka ban.. man mara adarei mekita.. danna kenek wisthare kiyapan...
![]()




+9

but a true story.
