Podi Silva - පොඩි සිල්වා;17865513 said:umb kheda tourist side ekakda sikurada ne bn okun party dnne
tourist side newei ban... residential area colombo...

Need a Sound permit from nearest Police station. Call 119 or police. nettan gahapiya galak aran janelayak kuduwenna

EMP එකක් හදලා වැට අයිනේ තියපන් නමුත් උබලගේ electronic items පරිස්සම් කරගනින් ( faraday cage එකක් මගින්), උන්ගේ electronic items ඔක්කොම එතකොට පිච්චිලා යයි, මේ වැඩේට ටිකක් වියදම් වෙයි නමුත් බඩු අරගෙන හදන්න.
පට්ට යකෝ.

http://www.wikihow.com/Build-an-EMP-Generator
තෝ කිව්වාමයි හොයල බැලුවෙපට්ට යකෝ.
හදන විදිහත් තියේ
එකක් හැදුවනං වටේට වද දෙන කාලකන්නින්ට ආයෙ වද දෙන්න එපා වෙන්නම රිද්දුවෑකි
ටිකක් වියදම් නං යනව.![]()
සමහර රටවල නම් ඕක anti-terrorist (ත්රස්තවාදය වැළැක්වීමේ පනත) act එම මගින් තහනම් කරලා තියෙන්නේ. ලංකාවේ කොහොමද දන්නේ නෑ. ඒක නිසා අහුවෙන්නේ නැති වෙන්න කරපන්, අහුවුනොත් බඩු බනිස්. හිරේ යන්නත් වෙයි, උන්ට අලාභය ගෙවන්නත් වෙයි, දඩත් කන්න වෙයි.
තාම අවුලක් නෑ බං. අනාගතේට මේව හෙව්වෙ.. කොහොමත් එක පාර ඕවගෙන් ගේම දෙන්න යන්නෑ. අවුලක් වුනොත් මුලින්ම පොලිසි යනව. පොලිසි ගිහිල්ලත් කියන දේ අහල වදයක් නොවී ඉන්න බැරිනං තමා කරන්නෙ. කලත් අවුලක් නෑ බං. අපේ ගෙවල් අවට ඉන්න උන්ට ඕකක් කලා කියල උන්ට ඔහොම දෙයක් තියෙනව කියල ගූගල් සර්ච් එකක් දාන්න තරං වත් අවබෝධයක් තියෙන උන් නෙමේ ඉන්නෙ 

කෑව බිව්ව මෙගානාට්ටි ටික බැලුව බුදියගත්ත ජාතියෙ උන් මෙහෙ වටේටම![]()
Podi Silva - පොඩි සිල්වා;17865619 said:okun pls kryo allagena bn inne
කෙලින්ම පලයං පොලිසි. කාලකන්නි. මටත් පේන්න බෑ. අම්මල ගෙවල් වල තනියෙන් ඉන්දැද්දි පාරෙ යන වල් බල්ලො ගෙට රිංගුවාම ඔහොම කාලකන්නි බිහිවෙනව.
වටේ ඉන්න එවුන් නෙවෙයි නේ බන් ගේම දෙන්නේ, එළකිරියේ ඉන්න එවුන්නේ, අගේ ඉදන් කන යාළුවේ මේකේ ඉන්නේ. ඔහොම සීන් එකක් ගියොත් උබ පෞද්ගලිකවම දන්න මේකේ ඉන්න එකෙක් මේ post එක පෙන්වලා උබව පොලිසියට මාට්ටු කරන්න බැරි නෑ. ඊට පස්සේ පොලිසිය උබේ ගෙදරට පනියි, බඩු මාට්ටු වෙයි, උන් ඒක කටුබැද්දට යවයි check කරන්න, එහෙන් report එක ලැබුන ගමන් උබ මාට්ටු.
EMP එකක් හදලා වැට අයිනේ තියපන් නමුත් උබලගේ electronic items පරිස්සම් කරගනින් ( faraday cage එකක් මගින්), උන්ගේ electronic items ඔක්කොම එතකොට පිච්චිලා යයි, මේ වැඩේට ටිකක් වියදම් වෙයි නමුත් බඩු අරගෙන හදන්න.
http://www.wikihow.com/Build-an-EMP-Generator
තෝ කිව්වාමයි හොයල බැලුවෙපට්ට යකෝ.
හදන විදිහත් තියේ
එකක් හැදුවනං වටේට වද දෙන කාලකන්නින්ට ආයෙ වද දෙන්න එපා වෙන්නම රිද්දුවෑකි
ටිකක් වියදම් නං යනව.![]()
119 katha karala kiyapan

තාම අවුලක් නෑ බං. අනාගතේට මේව හෙව්වෙ.. කොහොමත් එක පාර ඕවගෙන් ගේම දෙන්න යන්නෑ. අවුලක් වුනොත් මුලින්ම පොලිසි යනව. පොලිසි ගිහිල්ලත් කියන දේ අහල වදයක් නොවී ඉන්න බැරිනං තමා කරන්නෙ. කලත් අවුලක් නෑ බං. අපේ ගෙවල් අවට ඉන්න උන්ට ඕකක් කලා කියල උන්ට ඔහොම දෙයක් තියෙනව කියල ගූගල් සර්ච් එකක් දාන්න තරං වත් අවබෝධයක් තියෙන උන් නෙමේ ඉන්නෙ
කෑව බිව්ව මෙගානාට්ටි ටික බැලුව බුදියගත්ත ජාතියෙ උන් මෙහෙ වටේටම![]()

119 gaththama number busy deparakma.. ita pase nikan hitiya![]()

ඕං ලඞ්කාවෙ හදිස්සි ඇමතුම්.
මැරෙන්න ලංවෙලා කෝල් කලානං ඒත් ඔච්චරනෙ![]()