එළකිරි එන්න හේතුව ....
මගේ තිබුන ප්රශ්න වලින් ටිකක් නිදහස් වෙලා, ඒ වෙද්දී 2012.... එතකොට මම ෆේස්බුක් එකේ ගොඩක් පොස්ට් දානවා....
පොස්ට් දාන්න මට ගොඩක් මේල් එනවා.... වැදගත් වගේම සෙක්ස් ඒවත් දවසට ගොඩක් එනවා... ඉතින් ගොඩක් තෝරලා බේරලා තමයි පොස්ට් කලේ...
ඒ වෙද්දී නිකන් අහල තිබුන එළකිරි එක ගැන.... ඒත් ගිහිං තිබුනේ නැහැ.. මෙච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන් කියල දන්නවනම් ඒ දවස වලම සෙට් වෙනවා.... කොහොමත් හිතේ පාලුවෙන් හිටපු මට ලොකු පිළිසරණක් උනා එලකිරිය.... ගොඩක් ඇවිල්ලා සින්දු ඩවුන්ලෝඩ් කරලා ගියා... ඒ අතරේ තමයි ෆෝරම් තියෙනවා කියල දැක්කේ... ඉතින් මම නිකන් ආවා බලන්න... ගොඩක් පින්තුර මේකෙන් අරගෙන ෆේස්බුක් එකේ දැම්ම....
ඒත් වීඩියෝ එහෙම දාන්න පුළුවන් උනේ නැහැ... අකවුන්ට් එකක් හදන්න කියල තිබුනා... ඒ වෙද්දී මගේ නමට අකවුන්ට් එකක් තිබුනත්, ගොඩක් කාලෙකින් පාවිච්චි නොකරපු නිසා මට එකේ පාස්වර්ඩ් ඒකත් මතක තිබුනේ නැහැ... ඒ නිසා තමයි අලුතින් එකක් හදල ආවේ.. ඒ අතරේ ගොඩක් දේවල් දකින්න බලන්න ලැබුනා... ඉගෙන ගන්න අවස්තාව ලැබුනා...ගොඩක් යාලුවෝ හම්බ උනා....
ඒ වගේම ඔයාලත් අහම්බෙන් හරි එලකිරිය ගැන දැනගන්න ඇතිනේ... ඒ දැනගත්තු හේතුව වගේම, එළකිරි එන්න හේතුවත් මෙතැන දාන්න බලන්න.....