නිසදැස් කියවන්න තමා මං එළකිරියට ආවේ.. ඉස්සර ලස්සන නිසදැස් ලියන උන් හිටියා.. දැන් කීප දෙනයි ඉන්නෙ.. ඨාකූර් තමා මං ආසම නිසදැස් ලියපු එකා.. ඌ නම් දැන් එළකිරියෙ නිසදැස් දාන්නෙ නෑ.. වැඩිය එන්නෙත් නෑ..
ගෙස් කෙනෙක් විදියට අවුරුදු දෙකක්, දෙකහමාරක් වගේ හිටියා.. 2010 දෙසැම්බර් මං එකවුන්ට් එකක් හැදුවා..
මුල්ම කාලෙ මං ෆනි ත්‍රේඩ් තමා හුඟක්ම දැම්මෙ.. සාමාන්‍යයෙන් මං දැකපු දෙයක් තමයි ඒ කාලෙ එළකිරියට ජොයින් වෙච්ච ගොඩක් අය වැඩේ පටන් අරන් තියෙන්නෙ ජෝක් සෙක්ෂන් එකෙන්.. දත් කිඹුලා, ගයාන් කුවේට් දෙන්නත් එහෙමයි..
මං මුලින්ම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මෙ සචියට.. ඌ තමා එළකිරියෙ මගේ මුල්ම යාලුවා.. ඌ මට මුල්ම මැසේජ් එකට රිප්ලයි කලෙත් වේසි කියලා..
පස්සෙ ඌ කිව්වා ඔය ජෝක් සෙක්ෂන් එකටම වෙලා ඉන්නෙ නැතුව අනිත් සෙක්ෂන් වලටත් වර වේසියෙ කියලා.. ඉතිං මං ආවා.. ඒකෙන් ගොඩක් උන් ෆිට් උනා..
මගේ කොටු එකොළහ පිරෙන්න වැඩි කාලයක් ගියේ නෑ.. මාස හයකටත් අඩු කාලෙකදි පුරවගත්තා..
අද වෙනකොට රෙප් 21804 ලැබිලා තියෙනවා.. රෙප් පවර් එක 27+ක් තියෙනවා..
ඒ උනාට උඹ බුකියෙ රඟනවනේ මේකට වඩා..
තාමත් සචිය අර නමෙන්මයි නේද කතා කරන්නේ..






ඇත්ත.. කිරියට වඩා සෑහෙන්න යාලුවෝ FB එකේ හිටියත් උන්ට වඩා බොක්ක තියෙන උන් ටිකක් මේකේ ඉන්නවා..
FB එක එපාම උනේ උන් කිරියෙ තිබුණ ඒව උස්සල FB දාන්න ගත්ත එකෙන් තමා..










ඇත්ත.. කිරියට වඩා සෑහෙන්න යාලුවෝ FB එකේ හිටියත් උන්ට වඩා බොක්ක තියෙන උන් ටිකක් මේකේ ඉන්නවා..
FB එක එපාම උනේ උන් කිරියෙ තිබුණ ඒව උස්සල FB දාන්න ගත්ත එකෙන් තමා..











