25 gana danne ne.43.2/100 ekak gaththa meeta masa 2k kalin 2700kata. 1year warranty ekka.
mn prolink ekak gatta 3500i dan masa 6k wage
අටවරක් තුන විසි හතරයි. එකක් ඉතුරුයි.
ඒ එක අගට බින්දුවක් දාල තිතක් තියල.
දහයට අටේ ඒව එකයි.
දෙකක් ඉතුරුයි.
විස්සට අටේ ඒව දෙයක්යි.
හතරක් ඉතුරුයි.
හතලිහට අටේ ඒව පහයි.
එතකොට තුනයි දශම එකයි දෙකයි පහයි.
:O
බම්ප්

මචං මාත් ගන්න යන්නේ ,කොහෙන්ද ගත්තේ කියහන්කෝ,වෙන උබල දන්නා තැනක් තියනව නම් එකත් දාපන් .
යුරාජ් අංකල් ළඟ තියෙනවා සුපිරි ඩොන්ගල් ටිකක් ඇවිල්ලා...... කන්ටැක්ට් කරගෙන බලන්න.......






අටවරක් තුන විසි හතරයි. එකක් ඉතුරුයි.
ඒ එක අගට බින්දුවක් දාල තිතක් තියල.
දහයට අටේ ඒව එකයි.
දෙකක් ඉතුරුයි.
විස්සට අටේ ඒව දෙයක්යි.
හතරක් ඉතුරුයි.
හතලිහට අටේ ඒව පහයි.
එතකොට තුනයි දශම එකයි දෙකයි පහයි.
:O
බම්ප්

