Rank of Sinhalse in the Wiki

Shashi J

Junior member
  • Feb 8, 2015
    47
    8
    8
    There was an article about Wikipedia on Elakiri today. Do you know there is a separate project for Sinhala Language in Wikipedia?
    800px-King_of_Kandy.svg.png

    Sinhalese have ranked 120 in Wikipedia projects.

    While all other neighborhood languages like Hindi, Urdu, Bengali, Tamil, Telugu, Marathi, Gujarati, Kannada, Malayalam, Punjabi are having better statistics in the table.

    Can we satisfied? Where is our computer literacy?

    Data Source: http://meta.wikimedia.org/wiki/List_of_Wikipedias
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    I don't like wikipedia because it's like a place where people can make changes whenever they want so it's not reliable, it's true admins can revert them back but it might take a while beside wikipedia has its own format and it loses the creativity of people who write articles. if you want to read an article of a specific subject, I suggest search on google. searching on google is much more better than wikipedia. I heard that wikipedia is changing the history to brainwash people and if it's true wikipedia acts as a propaganda machine so it's better avoid it altogether.
     
    Oops! Thanks for sharing your ideas and knowledge. I've never known those stuff. :(:no:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    විකියෙ තියෙන ඩේ‍ටා වල ඇකියුරිසි හරියටම හරි එක උඔ සහතික වෙනවද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    That rank is based on the number of articles available in that particular language. There are only 12,000 articles in Sinhala language. To move up by one rank, we need another 200 articles or so. Basically, it is something difficult for a country like us. We have only a small population compared to other countries. And from that even, only like 4 million people use the internet. And from that even, how many are actively working on creating Wikipedia articles? :no:

    Sinhala Language has only 3 admins :(
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට මැරෙන්න හිනා යකෝ මේක දැකල, කට්ටිය් සිංහල භාශාවට ලෝකේ තියන තැන ගැන කතා වෙනව ඉංග්‍රීසියෙන් :lol::lol:
     
    TATA SUMO

    Member
    Feb 10, 2015
    4

    දවසේ අදහස බං :lol:

    I don't like wikipedia because it's like a place where people can make changes whenever they want so it's not reliable, it's true admins can revert them back but it might take a while beside wikipedia has its own format and it loses the creativity of people who write articles. if you want to read an article of a specific subject, I suggest search on google. searching on google is much more better than wikipedia. I heard that wikipedia is changing the history to brainwash people and if it's true wikipedia acts as a propaganda machine so it's better avoid it altogether.

    ඉලව්ව,උඔ දන්න කෙහෙල් ගෙඩිය,විකිපිඩියා එකේ ඔනම පි‍ටුවක හිස්ට්‍රි එකක් බලන්න පුළුවන් එ පි‍ටුව හදපු දවසේ ඉඳන්,අනික එහෙම ඔන ඔන විදියට පි‍ටු වෙනස් කරන්න බැ,ඇඩ්මින්ලට පල්ලෙහා තව ගොඩක් යුසර් රයිට්ස් තියන යුසර්ස්ලා ඉන්නවා,RC patrollers,Page reviewer,Rollbacker ල වගේ,ඉට අමතරව bots ල ඉන්නවා Vandalize උනාම ඉබේම හරවන්න,විකිපිඩියා එකේ තියන කිසිම වැදගත් ලිපියක්,එහෙම ඔන විදියට වෙනස් කරන්න බැ,එවා මොනිටර් කරගන කට්ටිය ඉන්නවා,ගොඩක් වැදගත් ලිපි නම් Protect කරනවා,නොර්මල් එඩිට් කරන්න බැරි වෙන්න,ඉලඟට නිතරම වගේ Vandalize වෙන්න තියන එවා Semi Protect කරනවා,ඔය නිකන් සුළු සුළු ලිපි අරෙන්න වැදගත් ලිපි එහෙම ඔනවට එපාවට එඩිට් කරන්න බැ,දැනගන කතා කරහන් මල්ලියේ.

    සිංහල විකිපිඩියා එකට නම් කැපවෙලා වැඩ කරන්න බොහොම ස්වල්ප දෙනයි,ඉංග්‍රිසි විකිපිඩියාව යටතේ තියන ශ්‍රි ලංකන් විකි ප්‍රොජෙක්ට් එකෙත් ලංකාවෙන් වැඩ කරන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්.

    ආ තව දෙයක් කියන්න අමතක උනා විකිපිඩියා එකේ ඇඩ්මින්ලාට උඩින් තවත් කට්ටියක් ඉන්නවා bureaucrats ලා කියලා,එයාලට උඩින් තව අයත් ඉන්නවා
    :baffled:

    තව දෙයක් විකිපිඩියා කියන්නෙ විකිමිඩියා ෆවුන්ඩෙශන් එක යටතේ තියන තවත් එක ප්‍රොජෙක්ට් එකක් විතරයි.

    http://wikimediafoundation.org
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Wikipedia Eke data Campus Projects Walata Wath Danna Bane BN Thama Mama danna widihata Ewa Piliganne ..Dan kohomada danne habai
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දවසේ අදහස බං :lol:

    ඉලව්ව,උඔ දන්න කෙහෙල් ගෙඩිය,විකිපිඩියා එකේ ඔනම පි‍ටුවක හිස්ට්‍රි එකක් බලන්න පුළුවන් එ පි‍ටුව හදපු දවසේ ඉඳන්,අනික එහෙම ඔන ඔන විදියට පි‍ටු වෙනස් කරන්න බැ,ඇඩ්මින්ලට පල්ලෙහා තව ගොඩක් යුසර් රයිට්ස් තියන යුසර්ස්ලා ඉන්නවා,RC patrollers,Page reviewer,Rollbacker ල වගේ,ඉට අමතරව bots ල ඉන්නවා Vandalize උනාම ඉබේම හරවන්න,විකිපිඩියා එකේ තියන කිසිම වැදගත් ලිපියක්,එහෙම ඔන විදියට වෙනස් කරන්න බැ,එවා මොනිටර් කරගන කට්ටිය ඉන්නවා,ගොඩක් වැදගත් ලිපි නම් Protect කරනවා,නොර්මල් එඩිට් කරන්න බැරි වෙන්න,ඉලඟට නිතරම වගේ Vandalize වෙන්න තියන එවා Semi Protect කරනවා,ඔය නිකන් සුළු සුළු ලිපි අරෙන්න වැදගත් ලිපි එහෙම ඔනවට එපාවට එඩිට් කරන්න බැ,දැනගන කතා කරහන් මල්ලියේ.

    සිංහල විකිපිඩියා එකට නම් කැපවෙලා වැඩ කරන්න බොහොම ස්වල්ප දෙනයි,ඉංග්‍රිසි විකිපිඩියාව යටතේ තියන ශ්‍රි ලංකන් විකි ප්‍රොජෙක්ට් එකෙත් ලංකාවෙන් වැඩ කරන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්.

    ආ තව දෙයක් කියන්න අමතක උනා විකිපිඩියා එකේ ඇඩ්මින්ලාට උඩින් තවත් කට්ටියක් ඉන්නවා bureaucrats ලා කියලා,එයාලට උඩින් තව අයත් ඉන්නවා :baffled:

    තව දෙයක් විකිපිඩියා කියන්නෙ විකිමිඩියා ෆවුන්ඩෙශන් එක යටතේ තියන තවත් එක ප්‍රොජෙක්ට් එකක් විතරයි.
    http://wikimediafoundation.org

    ඒක කියන්න ෆේක් එකකින් ආවේ මොකද? :lol: උබලා වගේ දෙකටම නැති පොන්නයන්ට උත්තර දෙන්න මම සුදානම් නෑ. Wikipedia එක වැඩ කරන විදිය ගැන උබ මට කියලා දෙන්න එපා, මම ඒකේ ඉන්නේ 2007 ඉදලයි.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    ඒක කියන්න ෆේක් එකකින් ආවේ මොකද? :lol: උබලා වගේ දෙකටම නැති පොන්නයන්ට උත්තර දෙන්න මම සුදානම් නෑ. Wikipedia එක වැඩ කරන විදිය ගැන උබ මට කියලා දෙන්න එපා, මම ඒකේ ඉන්නේ 2007 ඉදලයි.

    dead island :dull:
     
    TATA SUMO

    Member
    Feb 10, 2015
    4
    0
    0

    ඒක කියන්න ෆේක් එකකින් ආවේ මොකද? :lol: උබලා වගේ දෙකටම නැති පොන්නයන්ට උත්තර දෙන්න මම සුදානම් නෑ. Wikipedia එක වැඩ කරන විදිය ගැන උබ මට කියලා දෙන්න එපා, මම ඒකේ ඉන්නේ 2007 ඉදලයි.

    Fake ? මේ මචන් අකවුන්ට් එකේ එක පොස්ට් එකක් තිබ්බ පලියට ඌට ෆෙක් කියන්න එපා,මෙක ෆෙක් නෙමෙයි,වෙන එකක් තියනවා නම් මේ ටික කියන්න එකෙන් එනවා නේ,උඔ කියලා තියන එවා වැරදි නිසයි මම මේ ටික කිව්වෙ,වැඩ කරපු යුසර් කෙනෙක් නම් මම දන්නවා,Wiki ID එක කියන්න මචන් or PM me :) එතකොට මම කවුද කියන්නම්,උඔ අනිවාරෙන් මම කවුද කියන්න දන්නවා වැඩ කරන එකෙක් නම් :dull:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Fake ? මේ මචන් අකවුන්ට් එකේ එක පොස්ට් එකක් තිබ්බ පලියට ඌට ෆෙක් කියන්න එපා,මෙක ෆෙක් නෙමෙයි,වෙන එකක් තියනවා නම් මේ ටික කියන්න එකෙන් එනවා නේ,උඔ කියලා තියන එවා වැරදි නිසයි මම මේ ටික කිව්වෙ,වැඩ කරපු යුසර් කෙනෙක් නම් මම දන්නවා,Wiki ID එක කියන්න මචන් or PM me :) එතකොට මම කවුද කියන්නම්,උඔ අනිවාරෙන් මම කවුද කියන්න දන්නවා වැඩ කරන එකෙක් නම් :dull:

    ඇත්ත එකෙන් වරෙන් එතකොට කියන්න සලකලා බලන්නම්.. එකපාරටම උඩින් පාත් වෙච්ච ෆේක් වලට මම උත්තර දෙන්නේ නෑ. මම කියපු ඒවා වැරදි නෑ. මම wikipedia එක ගැන දන්න නිසා කියන්නේ ඒවා වැරදි නෑ. wikipedia එකේ එහෙම් පිටින්ම තියෙන්නේ mafia එකක්, ඇඩ්මින්ලා තමයි මේක රන් කරන්නේ. දේශපාළනය ගැන තියෙන ගොඩක් ඒවා බටහිරට පක්ෂපාති ඒවා තියෙන්නේ. wikipedia එකේ හරියට තියෙන්නේ gaming articles/movies articles වගේ ඒවා විතරයි. science articles සමහර ඒවා verify කරලත් නෑ විශේෂයෙන්ම රසායන විද්‍යාවේ වගේ.
     
    කථාවෙන්ම තෙරෙනවා මචන්,ඔයාට එච්චර විකිපිඩියා එක ගැන හොඳ අවබොධයක් නැති විත්තිය,I mean an inner knowledge :baffled: ලංකාවේ ගොඩක් දෙශපාලන ලිපි විකිපිඩියා එකට ලියන්නෙ කවුද කියලා ඔයා දන්නවා ඇති නේ,විකිපිඩියා එකේ ඔච්චර කාලයක් හිටියානම්,එයා දෙමල කෙනෙක්,එයා දැනට මම හිතන්නෙ ඉන්නෙ කැනඩාවේ හරි ඉංගලන්තේ හරි,එයා ගොඩක් හදනවා එයා මුල පුරලා ලියන ලිපි සමබරයි කියලා පෙන්වන්න නමුත්,ඇතුලන්තය ගත්තමා,එවා එයාලට පක්ෂපාති විදියට තියෙන්නෙ,citations දාන්නෙත් ඔක්කොම leading news sites වලින් අරගන,දැනට ඉංග්‍රිසි විකිපිඩියා එකේ ලංකිය සම්බවයක් තියන ඇඩ්මින්ලා දෙතුන් දෙනෙක් හිටියට,එ අය ශ්‍රි ලංකන් විකි ප්‍රොජෙක්ට් එකට අත ගහපු කාලයක් මට පෙනිලා නැ,වෙනත් රට වල් වල ඉන්න ඇඩ්මින්ලා තමයි බැලුවත් අපේ පෙජස් ගැන ටිකක් හරි බලන්නෙ,එ අයට අපේ රටවල් ගැන එ හැටි දැනිමක් නැ,citations තියනවා නම්,එවා අරන් තියෙන්නෙත් සැලකිය යුතු වෙබ් අඩවියකින් නම්,කවුරුත් talk එකේ විරුද්ධත්වයක් පාන්නෙ නැත්තම්,එ අයට කරන්න දෙයක් නැ,මෙතන විය යුත්තෙ සිංහල එඩිටර්ස්ලා හැකි තාක් විකිපිඩියා එකට යන එකයි,මෙතන වෙලා නැත්තෙත් එකයි,එකට විකිපිඩියා එකට බැනලා වැඩක් නැ,කොහෙවත් ඉන්න ඇඩ්මින්ලාට බනින්න එපා,මොකද මම හොඳටම මේ ගැන දන්නවා.

    විද්‍යවට අදාලව තියනවා featured articles
    15px-Cscr-featured.svg.png
    and good articles
    15px-Symbol_support_vote.svg.png
    එවා බය නැතුව බලන්න/කියවන්න පුළුවන්,අනික් එවා කියවනකොට ටිකක් පරිස්සමෙන් කියෙව්වාම ඉවරයි.

    දැන් නම් හැබැයි ලංකාවේ දෙශපාලන ලිපි ඉස්සර තරම්,එකපාර්ශවික නැ,ඔය තත්වය ගොඩක් තිබ්බෙ 2009,10,11,12 වගේ,එකත් කියන්න ඔන නේ.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    TATA SUMO

    Member
    Feb 10, 2015
    4
    0
    0
    Radioactive මම යනවා මචන්,පොඩි වැඩ වගයක් කරන්න තියනවා,මම මෙතනට ආවේ ඔයත් එක්ක තර්ක කරන්න එහෙම නෙමෙයි,වැරදියට වටහගන්න එපා,මම ආවේ දුර්මතය වෙනස් කරන්න විතරයි :) ඔයාම හිතන්න,මේ ටික කියන්න මම මොකටද Fake හදාගන එන්නෙ ලොග් වෙන්න පුළුවන් අකවුන්ට් එකක් මෙකේ තියනවා නම්,කලින් මෙවාගේ හදපු එවා ඇති,එත් එවාට ලොග් වෙන්න බැ නේ,මම එළකිරි එන්නෙ අර 10 min mail වගේ අකවුන්ට්ස් හදාගන,මිනිත්තු කිහිපයක පාවිච්චිය සඳහා :)