Radioactive මම යනවා මචන්,පොඩි වැඩ වගයක් කරන්න තියනවා,මම මෙතනට ආවේ ඔයත් එක්ක තර්ක කරන්න එහෙම නෙමෙයි,වැරදියට වටහගන්න එපා,මම ආවේ දුර්මතය වෙනස් කරන්න විතරයිඔයාම හිතන්න,මේ ටික කියන්න මම මොකටද Fake හදාගන එන්නෙ ලොග් වෙන්න පුළුවන් අකවුන්ට් එකක් මෙකේ තියනවා නම්,කලින් මෙවාගේ හදපු එවා ඇති,එත් එවාට ලොග් වෙන්න බැ නේ,මම එළකිරි එන්නෙ අර 10 min mail වගේ අකවුන්ට්ස් හදාගන,මිනිත්තු කිහිපයක පාවිච්චිය සඳහා
![]()
මගේ ළග කිසිම දුර්මතයක් නෑ. දුර්මත තියෙනවා කියලා පුලුවන් නම් ඔප්පු කරපන් කෝ එතකොට මම දාන්නම් උබ එහෙම හිතන විදියේ තියෙන අඩුපාඩුව. ඒක නෙවෙයි පුලුවන් නම් ඇත්ත එකෙන් වරෙන්. කොන්දක් නැති එවුන් තමයි බන් ෆේක් වලින් එන්නේ.

ඔයාම හිතන්න,