♚ සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව ♚

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ♚ සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව ♚

    සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා වැදගත් බව අරගල අවස්ථාවේ , මානව සංහතියට එරෙහිව සිදු කරන අපරාධ හේතුවෙන් ඇති සමාජ කම්පනය තේරුම් අරගෙන ඒ සදහා සමාජය බලාපොරොත්තු වන සත්‍ය දැන ගැනීමේ අයිතියත් යුත්තිය ඉටුකිරීමේ ලා වගකීමත් අනාගතයේ සුභ සිද්දීයතකා ප්‍රජාත්‍රන්තවාදය සුරැකීම අරමුණු කරගෙන වැරදිකරුවන් නිතිය ඉදිරියට ගෙන එමේ ක්‍රමවේදය සැකසීමේ ලා වගකීම වර්ථමාන ආණ්ඩුවට පැවරිලා තියෙනවා ...


    එනම් මානවහිමිකම් කඩවීමත් රාජ්‍ය ආයතන දේශපාලන හස්තියේ ග්‍රහණයට හසුවී ඉතාම නින්දිත ලෙස රාජ්‍ය ආයතන ව්‍යුහයම දේශපාලනීකරණය වීම හරහා සමස්ථ රටම එක පුද්ගලයෙක්ගේ අභිමතාර්ථය උදෙසා ක්‍රියාත්මක වීමේ ලා මෙම දුෂ්ට ඒකාධිපති යාන්ත්‍රණය තවම 100% වෙනස් වෙලා නැ
    t2514.gif
    ...නිතිය දුෂණය කරමින් යුක්තිය ඒකාධිපති පාලනයකට කොටු කරගැනීමේ ලා සකස් කරන ලද යන්ත්‍රණය
    p0616.gif
    අඩ පන වූ පලියට මෙම විකෘති කරලා තිබෙන රාජ්‍ය මෙන්ම පුද්ගලික යන්ත්‍රණය නැවත යතා තත්ත්වයට පත් කිරීම කෙටිකාලින ක්‍රියාවලියක් හරහා කරන්න බැ :yes: ...

    මේ සදහා විදිමත් පසු විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පැනනගිනවා
    b0220.gif
    නමුත් මෙය සිදුවිම ප්‍රමාදවීමක තියෙනවා බොහෝ විට දේශපාලන අවාසියක් වීමට ඉඩ ඇති බැවින් සහ ප්‍රමාණවත් බලයක් නොතිබීම , ඉදිරි ජන්දයට අවාසිසහගත ලෙස බලපාන නිසා වියයුතුයි ...

    ආර්ජන්‍ටිනාව ,බ්‍රසීලය , උරුගුවේ රටවල් වල අපි දන්නවා ඒකාධිපතිවාදය තුල බොරුව වංචාව දුෂණය ආයතන ගතව පැවැති බව එය අසීමිත බලය සහිත ඒකාධිපතිවාදයේ සරළ සමානය ලක්ෂණයක් .. ජනතාවගේ බලය අඩුවෙන්න අඩුවෙන්න ඒකාධිපතිවාදය රටේ රජකරන්න පටන් ගන්නවා ලංකාවත් එම ඉරණමට මුහුණ දුන්නා .. නමුත් බොහෝ පිරිස් සත්‍ය නොදනී එකාධිපතිපාලනය ලංකාවේ ක්‍රියාත්මක වුවේ කෙසේද යන්න පිළිබද ජනතාවට සත්‍ය ප්‍රකාශ කිරීමේ ලා පුර්ණ වගකීමක් වර්තමාන ආණ්ඩුවට තිබෙනවා

    රාජ්‍ය ආයතන ව්‍යුහය සහ නිතිය ප්ර්ද්ගලික අංශය පවා එක පුද්ගලයෙක්ගේ පාලනයට නතුවිම පිළිබද සමාජය තුල තවමත් හරියාකාර කථිකාවක් ඇතිවෙලා නැ එම නිසා දුෂ්ට බලවේග නැවතත් රටතුල හොල්මන් කරන්න පටන් අරගෙන තියෙනවා ..ඔහුන් නැගීසිටීමට උස්සහාකරනවා බලයෙන් වියරු වැටි සිටි මහින්ද වැනි පුද්ගලයෙක් නැවත බලය ලබාගන්න නොකරන දෙයක් නැති තරම්
    t0103.gif
    ..නමුත් ඔහු අසාර්ථක වෙනවා මන්ද ලංකාවේ ජනතාව අහිංසකයි ආර්ථික වශයෙන් දුර්වල නමුත් යම්කිසි මට්ටමක අවබෝදයක් තර්ත බුද්දියක් තියෙනවා ...
    b0216.gif


    ලංකාවේ සිදු වු වංචා දුෂණ පිළිබද සත්‍ය ප්‍රකාශ කිරීමත් ප්‍රතිසන්ධාන ගතකිරිමේලා වැදගත් බව අද වනවිට ඉස්මතුවෙලා තියෙනවා ජනතාව සහන වලට එහා ගිහින් ප්‍රජාත්‍රන්තවාදය සොයන තත්ත්වය දක්වා මහින්ද විරෝදී රැල්ල ඇතිකරලා තියෙන මෙම ආකල්පමය වෙනස ඉතාම උසස් තැනකට අපේ ජාතිය ඔසවලා තැබුවා ... ජනතාව අරගල කරන තැනට සහ බලයෙන් හොල්මන් වී සිටින බලලොබි මාරාන්තික ඒකාධිපතියන්ට විරුද්දව නැගී සිටීමට අපේ ජාතිය හඩ නගලා වගේම නිහඩ සේවයක් කළා ...
    t4427.gif


    රටේ ජනතාවගේ ජන්ද බලය පවා උදුරාගත් බව ඔහුන්ට අදටත් නොදැනෙනවා ඇති රුපියල් 1000ට 2000ට
    t3902.gif
    බත් පැකට් එකට තම ජන්දබලය පවා මහින්ද ආණ්ඩුව මංකොල්ලා කැව බව මේවා සුළුවෙන් තකන්න බැ මෙම එකාධිපතිපාලනය ව්‍යුහ ගතවෙලා තිබුනේ අපි කාටවත් නොදැනෙන අකාරයට මේ පිළිබද පුළුල් කථිකාවක් ඇතිවිය යුතුයි එය දේශපාලකයන්ගේ සේම අනිකුත් සිවිල් සංවිධාන වල වගකීමක් වියයුතුයි ..
    p0612.gif


    සරත්ෆොන්සේකා සිරගතකරන්නේ ඔහුගෙන් තියෙන තර්ජනය සම්පුර්ණයෙන්ම ඉවත් කරගැන්ම සදහය එනම් ව්‍යවස්ථාව අනුව සරත්ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් ඔහු නැවත ජනාධිපතිවරණයක් සදහා පැමිණීම වැලැක්වීම අරමුනුකරගෙනයි මෙය සම්පුර්ණ දේශපාලන පලිගැනීමක් මොහොතක් සිතන්න තමන්ගේ තියෙන ජන්ද අයිතිය අහෝසිකිරිම ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජන්දබලය අහිමි විම "89 ඈ") මොනතරම් නින්දිත ක්‍රියාවක්ද කියලා .. බලය ආරක්ෂාකරගන්න මහින්ද නොකරපු දෙයක් නැ මේවා සුළු කොට තකන්න බැ පුළුල් ලෙස මෙම දේශපාලන පලිගැනීම් සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වලා නිතිය ක්‍රියාත්මක කළයුතුව තිබෙනවා ඉදිරියට ...

    මහින්ද කෙරෙහි නැවෙන ප්‍රතිපත්ති දකින්න අපිට අවශ්‍යතාවයක් නැ වරදට දඩුවම් තිබියයුතුයි අනාගතයට ආදර්ශයක් වන සේ ...​


    LLRC වාර්තාව හරහා හෙළිකර කරුණු සැලකීමට ගැනීමත් එම අනුව එම කරුණු හරහා වැරදි කරුවන් වූ පුද්ගලයන් පිළිබද පුර්ණ පරීක්ෂණයක් සිදුකිරීම ඉතාම වැදගත් .. මන්ද එම LLRC එක සකස් කලේ ලංකාවේ කමිටුවක් විසන් මහින්ද පත්කරන ලද එම කමිටුව සත්‍ය ඉදිරිපත් කිරීම නිසා මහින්ද 17වෙන් සංශෝදනයට සිදුකල දෙයම තම වාසිතකා LLRC වාර්ථාව නොසලකා හැරීමට කටයුතුකලා
    t0115.gif
    .. එම තත්ත්වය නැවත නිරාකරණ කලයුතුයි වරද කරුවන් නිතිය ඉදිරියට ගෙන ආයුතුයි එයතමයි නියම යහපාලනය රටේ සැලකිය යුතුකාලයක සිදුවූ සියලුම සන්වර්දන ක්‍රියා පිළිබද පසු විපරමක් කර ඒ සම්බන්ද සත්‍ය තොරතුරු ජනතාවට ප්‍රකාශ කිරීම ඉක්මන් වියයුතුයි ...​

    තවමත් ලංකාවේ ජනතාවගේ ආකල්ප යම්තාක් දුරකට වෙනස් වූ නමුත් දේශපාලකයන්ගේ හා නීතියේ ආකල්ප වෙනස් විම ඉතාම මන්දගාමී තත්ත්වයක තියෙන්නේ නමුත් අපිට කිසිම ලෙසකට වර්තමාන ආණ්ඩුවට දොස් කියන්න බැ මන්ද මෙම දුෂිත ජාරා ජීර්ණ වූ යන්ත්‍රණය වෙනස් කිරීමට ඔහුන් බලයට පත්වී තවමත් සැලකිය යුතුකාලයක් ගොස් නොමැති බැවින් ...
    t1617.gif

    නිතිය ප්‍රභූ පංතියට ක්‍රියාත්මක වීමේ ලා මැලි කමක් දක්වන බවක් ඉතිහාසයේ සිටම ලංකාව මුහුණ දි තිබු ඉතාම අසික්කිත තත්ත්වය තවදුරටත් එය එසේ වියයුතු නැ මෙම ඇතිවෙලා තිබෙන ජනතා පිබිදීමත් ප්‍රජාත්‍රන්තවාදයේ අවශ්‍යතාවයත් හේතු කොටගෙන බලධාරීන්ට එම තත්ත්වය අකමැත්තෙන් හෝ වෙනස් කිරීම‍ට සිදුවෙන තත්වයක් දක්කවා ලංකාවේ ජනතාව බලගැන්විලා තිබෙනවා ... මම විශ්වාස කරනවා මෙම ජන්දයෙන් පසු ඉතාම ක්‍රමවත් ලෙස මෙම වන්චිකයන් නිතිය ඉදිරියට ගෙන ඒමට සැලසුම් කරයි කියලා ...

    ජෝන් ඇමැති තුමාට විශ්වාසබංගයක් ගෙන එම හරහා විපක්‍ෂය එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂණ පෙන්නුවේ යහපාලනය සහයදෙනවා කියා නොවේ ... එය ඔහුන්ගේ බහුතර බලය පෙන්වීමටත් යහපාලනයට සහය දෙනබවත් දින 100ට පුර්ණ සහය දෙන බවත් ජනතාවට කියමින් යටින් ගේම් ගහන තත්වයක් බව ඉතාම පැහදිලි
    t2712.gif
    එනම් මිනිමරුවෙකු අරක්ශාකරන්න ජෝන් ඇමැති තුමාට පදනම් විරහිතලෙස විශ්වාසබංගයක් ගෙන ඒමට කටයුතුකරමින් පෙන්වා දුන්නේ ... ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හොරු සිටිනවා එතනෝල්ව්‍යාපාරිකයන් කුඩු ව්‍යාපාරිකයන් මිනීමරුවන් සහා කොමිස් මරුවන් සිටිනවා ඔහුන් පාර්ලිමේන්තුවේත් සිටිනවා නමුත් යහපානය හරහා ඔහුන් නිතිය ඉදිරියට ගෙන යෑමට සහ ප්‍රසිද්ද කිරීමට සුදානම් උනොහොත් අපි නිකන් ඉන්නේ නැ දින 100ය සාර්ථක කරගන්න දෙන්නේ නැ අපිට බහුතර බලය තියෙනවා යන්න පෙන්නුම් කරමින් හොරු රකිමින් සිදු කල තර්ජනයක් ලෙස තමයි අපිට නම් පෙනෙන්නේ
    t1949.gif
    ...

    එම නිසා පැහදිලිවම පාර්ලිමේන්තුවේ බහුතර බලය හොරු ප්‍රමුක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිටින බැවින් මෙම හොරු අල්ලන ක්‍රියාවලිය සහ සත්‍ය ප්‍රකාශ කිරීමේ කොමිසම් ඇතිකිරීම සහ ප්‍රතිසංධාන ගත කිරීම තාවකාලිකව අඩපන වෙලා තිබෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හරින කල්
    t1940.gif
    ..
    කුට ලේඛන සකස් කරමින් වත්මන් ජානාධිපති තුමාගේ අස්නන් බාවිතා කරපු වරදට හිරගත වෙලා සිටින පල හොරා සල්ලි වලට පක්‍ෂය පාවලා දීලා අමු පච ගහලා ජනතාව රවටපු අමු කුපාඩියා වෙනුවෙන් නිමල් සිරිපාල සරමක් ඇදගෙන කතාකරන එකෙන්ම පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්ෂාකරන යහපාලනය කුමක්ද යන්න
    t2824.gif
    ..

    ඔහුන් ඉල්ලනේ හොරු ආරක්ෂාකරන යහපාලනයක් පසුගිය සිදුවීම් වලදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැසිරුණු ආකාරයත් එක්ක එය හොදින්ම පැහදිලි වෙනවා ඔහුන්ට යහපාලනයට වඩා අවශ්‍ය හොරු රැකීමයි .. අවුරුදු 10ක් තිස්සේ පුටු රත් කරමින් ඔහුන් කලේ හොරකම් කරන එක සහ අනිකුත් හොරු රකිමින් තමන්ද ඔහුන් හරහ රැකෙමින් හොරකම් කරපු එක පමණයි
    ...
    t0115.gif


    මේ ජන්දය ඉතාම තිර්නාතම ජන්දයක් රටේ නියම වෙනස ඇති කරගැනීමේ මුල්ගල තිබීමෙන් පසු ඇතිකරන අතිවාරම දැමීමේ සිට සමස්ථ ක්‍රියාවලියම සිදුකරගැනීමට බලය ඉල්ලන ජන්දයක් .. එතකොට අපි තීරණය ගන්න ඕන ආර්ථික හා සමාජීය තත්ත්වය උසස්කිරීමට හැකි පිරිස කවුරුද ඔහුන් නියෝජනය කරන්නේ කුමන පක්‍ෂයද යන්නයි එනම් ආර්ථික දැනුම තියෙන පිරිස කවුද නැති පිරිස කවුද ?

    රටක් පාලනය කිරීමේ ලා දක්ෂ කවුද අදක්‍ෂ කවුද ? සාමාජිය පිරිසිදුකල හැකි පිරිසිදු පුද්ගලයන් කවුද අපිරිසිදු කළු චරිත කවුද ඔහුන් නියෝජනය කරන්නේ කුමන පක්ෂයක්ද යන්නයි
    ********
    සරළව කිව්වොත් ... විමල් විරවංශ කිසිම අධ්‍යපාන පදනමක් දැනුමක් නැති නිකන් කටබලියෙක් පමණයි අපි ඒ වැනි පජාත චරිත නැවත ජනතා සේවය සදහා පත්කරගත යුතුද නැද්ද ? දුමින්ද ... එයා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ , සජින් , නාමල් ,මහින්දානන්ද අලුත්ගමගේ ,රත්තරං ,නිළිය කවුද උපේක්ෂා , මේ වගේ පජාත ඔලමොට්ටල රැලක් තමයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බහුතරය නියෝජනය කරන්නේ . අපි සිතිය යුතුයි මේ වැනි මොංගල් චරිත වලට රටක් පාලනය කරන්න ජනතා නියෝජිතයෝ කරලා පාර්ලිමේන්තු යැවිය යුතුද කට්ට කාලා ජන්ද පොලේ පෝලිමේ හිදිමින් ඔබේ ජන්දය දෙන්න යන්නේ මෙවන් පජාත නින්දිත මොන්ටිසෝරි දැනුම්වත් නැති දේශපාලකයන්ද කියා මොහොතක් සිතලා බලන්න ...

    අපි බලන්න ඕන රටට වැඩක් කරන්න පුළුවන් පුද්ගලයන් එනම් දැනුමක් තියෙන හැකියාවක් තියෙන චරිතය දුෂිත නැති බහුතරය නියෝජනය කරන්නේ කුමන කණ්ඩායමක්ද ඔහුන් කවුරුන්ද යන්නයි .[/CENTER].

    රනිල් වික්‍රම සිංහ එක්ක සංසන්දනයකරන්න පුලුවන්ද ? නිමල් සිරිපාල අන්න එකයි අපි සිතිය යුත්තේ එහෙම නැතුව නිල් කොළ පාට පක්ෂ බේදය නෙවේ රට වැඩ කරහැකි දැනුමක් උගත්බවත් හැකියාවත් තියෙන්නේ කවුරුන්ද යන්න
    t1612.gif
    ...නැතුව නිමල් සිරිපාල ගොඩ දැම්මොත් මහින්ද ගෙන්න පුළුවන් කියලානම් හිතන්න එපා .. එම නිසා නිමල් සිරිපාල වගේ මේ කුජිත චරිතයක් ගොඩ දාන්න නම් ජන්දේ බාවිතාකරන්න එපා විලි ලැජ්ජාවක් ඊටවඩා හොදයි ජන්දේ නොදා ඉන්න..
    m0404.gif


    හරිෂ එක්ක බන්දුල සංසන්දනය කරන්න පුලුවන්ද බැ බන්දුල කියන්නේ 2500න් මාසයක් කන්න පුළුවන් කියලා කියපු මහින්දගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැටි හරකෙක් ..

    සුජීව සෙන සිංහ එක්ක සංසන්දනය කරන්න පුළුවන් එකෙක් වත් නැ තරුණ උන් පාර්ලිමේන්තුවේ​

    චම්පික එක්ක පවිත්‍රා බඩඩ් සසදන්න පුළුවන්ද ? බැ

    JVP එකේ පිරිසත් සමග ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ ඉතුරු පිරිස සසදන්න පුලුවන්ද JVPඑකේ ප්‍රබල චරිත කිහිපයක් ඉන්නවා සමාජ සුභ සිද්දිය සදහා විපක්ෂයේ කාර්යබාරය කරන්න පුළුවන් එකම සාර්ථක පක්‍ෂය ලෙස මම හිතනවා JVP කියලා ඔහුන්ගේ අසන සංඛියාව වැඩිකිරීම ජනතා වගකීමක් ...​

    විමල් එක්ක සසදන්න කිසිම එකෙක් පාර්ලිමේන්තුවේ නැ අඩුම ගානේ පාර්ලිමේන්තුවේ තේ හදන පොරත් විමල්ට වඩා බුද්දිමත් උගත් ...
    ඉතින් මෙන්න මෙහෙම තත්වයක් පාර්ලිමේන්තුවේ තියෙන්නේ ජනතාවගේ මොනයම් හරි වරදකින් මේ නොහොබිනා නොගැලපෙන උන් ටිකක් පාර්ලිමේන්තුව ඇතුලට රිංගලා තිබෙනවා දැන් අපි වගබලාගතයුතු මෙම මෙලෝ වැඩක් නැති හරක් රැල පාර්ලිමේන්තුවෙන් එලියට දක්වන්න සහ වැඩ කල හැකි පිරිසට බලය ලබාදීමට අනර්කලීගේ ටොෆිය කාලා ජන්දේ දීපු ජනතාවක් ලංකාවේ තවම ඉන්නවා නමුත් අපේ වගකීමක් වෙනවා ඔහුන්ව දැනුවත් කරන්න ..
    රටට වැඩකිරීමට හැකි අගමැතිකෙනෙක් පත්කරගැනීමත් , පුහු 2.50 චරිත ටික එලියට ඇදලා දැමීමේ අවශ්‍යතාවය මෙම ජන්දය හරහා ජනතාවට ඉටුකරගැනීමට අවස්ථාව උදාවෙනවා ..
    m1615.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජෙ වි පි ම නෙමයි බන්. හොර නාම අහන්න බය ලජ්ජ් හා අත්මගරුත්වය්ක් තියන මිනිහෙක්ට ච්න්දෙ දෙන්න. විමල්, දුමින්ඩ වග් අයට නතුව, කුමන හො පක්ශෙක වදග්ත් කෙනෙක්ට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    paksha pata nobalaa hoda minissunta chandhaya denna eka paththak vitharak hoda welaa wadak naha inna 225 wenuwata hodhama minissu 225 thamyi path wenna ona
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජන්දය හරහ ජනතාවට උදාවෙනවා ..

    මචං ජන්දය හරහ ජනතාවට උදා වෙන්නේ මොකද්ද? තම අභිමතය ඉදිරිපත් කිරීමේ හැකියාව එනම් වංචා සහගත දුෂිත ජනතා නියෝජිතයන් පලවා හැරීමේ අවශ්‍යතාවය නැවත මතුවෙනවා ... ආයෙත්දීර්ග කාලයකට පසුව තමයි ජන්දයක් එන්නේ එනිසා මේ අවස්ථාවේ හරිය හිතලා තිර්ණයක්ගන්න ඕන යහපාලනයක් ඇතිකරීමට හොරු සමග බැ කුමන පක්‍ෂයක වුවත් කමක් නැ හොරු පාර්ලිමේන්තුවෙන් ඇත් කරන්න තියෙන ඕන එකයි මම කියන්නේ උබ කොහොම තේරුම් ගත්තාද දන්නේ නැ
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචං ජන්දය හරහ ජනතාවට උදා වෙන්නේ මොකද්ද? තම අභිමතය ඉදිරිපත් කිරීමේ හැකියාව එනම් වංචා සහගත දුෂිත ජනතා නිලදාරීන් පලවා හැරීමේ අවශ්‍යතාවය නැවත මතුවෙනවා ... ආයෙත්දීර්ග කාලයකට පසුව තමයි ජන්දයක් එන්නේ එනිසා මේ අවස්ථාවේ හරිය හිතලා තිර්ණයක්ගන්න ඕන යහපාලනයක් ඇතිකරීමට හොරු සමග බැ කුමන පක්‍ෂයක වුවත් කමක් නැ හොරු පාර්ලිමේන්තුවෙන් ඇත් කරන්න තියෙන ඕන එකයි මම කියන්නේ උබ කොහොම තේරුම් ගත්තාද දන්නේ නැ

    chandaya haraha uda wenna ona pakshayak dinawana eka neme hoda minissunwa path kara ganna eka ekata karanna thiyenne mona pakshe hari kamak naha inna hoda minissu tika path kara ganna eka ethakota hoda minissu wadiyen inne mona paththeda e aya rata palanaya karanna ona ethakota thamyi ratata hodak wenne:yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කියවල අදහසක් දාන්නම් මචං....

    එල අනිවාර්යෙන්ම මචං සිරාම අදහස් ටිකක් ඕන රටේ වර්ථමාන තත්ත්වය ගැන සහ පසුගිය ආණ්ඩුවේ දුෂිත තත්ත්වය ගැන ඇයි ආණ්ඩුව නිහඩ පතිපත්තියක් දරන්නේ ජන්දේ නිසාද? උබගේ අදහස ? ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙලෝ අදහසක් එන්නෑ ඩෝ පට්ට හීතලයි මෙහාට :dull:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    හිමින් කියවලා අදහසක් දාන්නම් මචං

    එල මචං වර්තමාන තත්ත්වය වෙනස සහ පසුගිය ආණ්ඩුව සමග බලන කල උබගේ අදහස ..​
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    chandaya haraha uda wenna ona pakshayak dinawana eka neme hoda minissunwa path kara ganna eka ekata karanna thiyenne mona pakshe hari kamak naha inna hoda minissu tika path kara ganna eka ethakota hoda minissu wadiyen inne mona paththeda e aya rata palanaya karanna ona ethakota thamyi ratata hodak wenne:yes:
    අනිවාර්යෙන් වියයුත්තේ පක්ෂබෙදයකින් තොරව බුද්දිමත් උගත් නොකැළැල් චරිත පාර්ලිමේන්තුවේ දකින්න පුළුවන් තත්ත්වයක් ඇතිකර ගැනීමයි
    :yes::yes::yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙලෝ අදහසක් එන්නෑ ඩෝ පට්ට හීතලයි මෙහාට :dull:

    මහින්දගේ දුෂ්ට පාලනයෙන් රත්වෙලා තිබුන රට දැන් එන්න එන කුල් වෙනවා:D ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එක කලින් දැකල දිග වැඩි නිසා කම්මැලි කමේ ලෙස්සල ගියා.
    පස්සෙ උඹ මැසේජ් එකක් දාල තිබ්බ නිසයි අඬයි කියල කියෙව්වෙ :baffled:

    ඇත්ත තමා බං. තාමත් හෙන පිරිසක් කැපුවත් නිල් කැපුවත් කොල කැපුවත් දම් කැපුවත් මැජෙන්ටා කියනව. පුදුමයි උඹ LLRC වර්තාව ගැන කියල තියෙනව බය නැතුව. :O බහුතරය හිතං ඉන්නෙ LLRC කියන්නෙ ජිනීවා වලිං ඇවිල්ල මහින්ද රාජපක්ෂියව විදුලි පුටුවට යවන්න හදපු වාර්තාවක් කියල. විමලෙලගෙ තියරියට අනුවනං LLRC වචනෙ කිව්වත් ඇති ඌ කොටියෙක්, එන් ජී ඕ කාක්කෙක් වෙන්න. ඒක නං හැකි ඉක්මනට ක්‍රියාත්මක කල යුතුයි. නැත්තං වෙන්නෙ තවත් යුද්ධයක් ඉක්මනින්ම ඇතිවෙන එක :(