Police report help

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    මචං මම නොවැම්බෙර් වල පොලිස් report එ lilum kara ක කරා තමාම ගත්තේ නහැ මේ සෙනසුරාදට ගන්ඩ යනවා awolak waida .:baffled:.... police frnds podai help ekaka.... aye apply karoth case wida :confused: :baffled::baffled::baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුලක් නෑ. හැබැයො පොලිස් සහතිකයක් වලංගු මාස 06කට විතරයි මට මතක විදියට... වෙන නම් ප්‍රශ්නයක් නෑ. ගෙදරට ආවාද උඹ ගැන විස්ථර බලන්න පොලීසියෙන්? කොයි කාලෙද ආවේ?
     

    Doma20

    Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    අවුලක් නෑ. හැබැයො පොලිස් සහතිකයක් වලංගු මාස 06කට විතරයි මට මතක විදියට... වෙන නම් ප්‍රශ්නයක් නෑ. ගෙදරට ආවාද උඹ ගැන විස්ථර බලන්න පොලීසියෙන්? කොයි කාලෙද ආවේ?

    elum karala one week ekan awa machan
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මුලින්ම අදාල පොලිස් ස්ථානයට ගිහිල්ල මේ ගැන අහල බලන්න. එතනින් හරි පිලිතුරක් නැතිනම් පොලිස් මූලස්ථානයට යන්න පුළුවන්.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    AFAIK it is valid only upto 3 months ( maybe 6 months i'm not sure) go with someone you know in the police.. otherwise they'll treat you like a criminal :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    no6xn.gif