


machan Osama......!
shwm250s eka i9100 convert kalahama proximity ekai light sensor ekai weda kale ne passe mama oya kiwwa widihata (page 101) KIES_HOME_M250KKKJMB1_USER.tar ekai pit ekai damma proxy n light harigiya eath dan screen eke akuru wagayak wetenawane.thawa power button ekata auto off wenawa mokada karanne meketa......?
![]()
M250S එකට M250K ගහලා. සමහරක් ඒවාට අවුල් වෙනවා. සෙන්සර් අවුල වගේ තමා. හරි එක ගහපන්
https://mega.co.nz/#F!IxJTDDQQ!TTgzxjX8d7EnzemoIj0ogg
මෙතනින් m250s එක ගනින්.
නැත්නම් i9100 එක ගහල සෙන්සර්+ෆ්රොන්ට් කැමරා මාරු කරපන්. සමහර සෙන්සර් සපෝට් නෑ. ඉමි එක වෙනස් උනාට අව්ලක් නෑ.
mage m250k ekak thiyenawa,ekata international firmware daganna oni. 1st page eke thiyena usb drivers, firmware, flashtool links wada na. e tika aye denna puluwannam loku udawwak

මචන්ලා ඇත්තටම Anycall version එක හොඳ නැද්ද...


Minissunge boru ban. Ova hondai..![]()
එල මචන්... තැන්ක්ස්... anycall කියන්නේ korea වලටම ගහන එකක් නිසා කොහොමත් අව්ලක් නැතිව ඇති නෙහ් මචන්...

Shv-e160k ekakata firmware eka ganna ona ban,nane hoya ganna -_-