HITMAN AGENT 47 Trailer (2015)

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේ මොකෙක්ද මේ රෙද්ද, මූ හරියට පෙන්දෙක් වගේ, අපිට Timothy Olyphant ආයි ඕනේ නැතුව Hitman Movies වලින් වැඩක් නෑ.
    Sirawata kiwwat wage Agent 47 wenna muge angath bulk madi thamai :rolleyes: dan homeland fans la ta nagala ei mekata penda kiiwa kiyala :P :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Sirawata kiwwat wage Agent 47 wenna muge angath bulk madi thamai :rolleyes: dan homeland fans la ta nagala ei mekata penda kiiwa kiyala :P :rofl:

    Timothy Olyphant තමයි නියමෙට 47 ට ගැලපෙන්නේ. මිනිහා තට්ටේ ගෑවම ඔළුව ගානට තියෙනවා, abs එහෙම තියෙනවා ,බොඩි එක හොදට ෆිට් මහතට තියෙනවා, මූගේ ඔළුව නම් හෙන පොඩියි අනික පිටි පස්සේ පිම්බිලා වගේත් තියෙනවා, අනික ටිකක් පොඩියි. ගැලපෙන්නේ නෑ. :no:
    අනික මේ movie එකේ trailer එකේ actions ගොඩක් වැඩියි, 47 game එකේ හැටියට ඌ stealth එක තමයි ගොඩක් use කරන්නේ. මම හිතන්නේ නෑ මේ movie එක සාර්ථක වේවි කියලා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Timothy Olyphant තමයි නියමෙට 47 ට ගැලපෙන්නේ. මිනිහා තට්ටේ ගෑවම ඔළුව ගානට තියෙනවා, abs එහෙම තියෙනවා ,බොඩි එක හොදට ෆිට් මහතට තියෙනවා, මූගේ ඔළුව නම් හෙන පොඩියි අනික පිටි පස්සේ පිම්බිලා වගේත් තියෙනවා, අනික ටිකක් පොඩියි. ගැලපෙන්නේ නෑ. :no:
    අනික මේ movie එකේ trailer එකේ actions ගොඩක් වැඩියි, 47 game එකේ හැටියට ඌ stealth එක තමයි ගොඩක් use කරන්නේ. මම හිතන්නේ නෑ මේ movie එක සාර්ථක වේවි කියලා.

    meke action withark wage tiyenne stealth kisideyak na wage trailer eka anuwa.:oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරියන්නේ නෑ වගේ බන්..
    Timothy Olyphant තමා පොර.
    නැත්තම් ඒවගේ සෙට් වෙන වෙන එකෙක් ගත්තා නං එත් හරි.
    47, super hero කෙනෙක් කරන්න ගිහින් වගේ..
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    1st of all Matanam hithenne meka inna actor powerful madi kiyalai:no::baffled:

    Aparade mama hithuwe Timothy Olyphant athi kiyala:baffled:

    Timothy Olyphant thamai Agent 47ta hodatama match wenne:yes::cool:

    Anith 1ka trailer 1ka dakkhama nikan action wadi wage.Wikarayak karagena wage film 1kama.Hitman Blood Money & Hitman Absolution games wala wage professional widiyata meh movie 1kath thibbanam hodai nathnam ithin wadak nahane:eek:

    Killings unath thiyenne one godak welawata stealth widiyata.nathuwa elipita maraganna newei.

    Patan gattha welawe idala maraganna movies nam ona tharam thiyanawane.Hitman kiyanne ahema wenna ona movie 1kak newei:baffled:

    Wishwasa karanna nam amarui meka successful movie 1kak wei kiyala:oo:aparade:eek:
     
    ඇත්ත.. :yes: :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    2015මරු අවුරුද්දක් නේ බන් බලහන්කෝ පටම
    බයිස්කෝප් ලිස්ට් එකක්ම ආව එන්නත් තියනවා :yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    1st of all Matanam hithenne meka inna actor powerful madi kiyalai:no::baffled:

    Aparade mama hithuwe Timothy Olyphant athi kiyala:baffled:

    Timothy Olyphant thamai Agent 47ta hodatama match wenne:yes::cool:

    Anith 1ka trailer 1ka dakkhama nikan action wadi wage.Wikarayak karagena wage film 1kama.Hitman Blood Money & Hitman Absolution games wala wage professional widiyata meh movie 1kath thibbanam hodai nathnam ithin wadak nahane:eek:

    Killings unath thiyenne one godak welawata stealth widiyata.nathuwa elipita maraganna newei.

    Patan gattha welawe idala maraganna movies nam ona tharam thiyanawane.Hitman kiyanne ahema wenna ona movie 1kak newei:baffled:

    Wishwasa karanna nam amarui meka successful movie 1kak wei kiyala:oo:aparade:eek:

    sira kathawa machan u tharan set venne na ekek vath :no::no: