අළුතෙන් computer එකක් හදාගන්න උදව්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
අළුතෙන් computer එකක් හදාගන්න උදව්

කොම්පියුටර් පාට්ස් සහ ඒවගේ ගණන් දන්න උන් තනි තනියේ හෝ කණ්ඩායම් වශයෙන් ත්‍රේඩ් එකට වරෙව්.

අළුතෙන් PC එකක් ගන්න බැලුවේ. :no: ඉස්සර්ලම කියන්න ඕන ෂෝ එකට දාන ත්‍රේඩ් එකක් නෙවෙයි සමහර උන් වගේ. :( මම මේ දවස් වල computer parts ගැන ගණන්, technical specs දන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් විතරයි මේ ත්‍රේඩ් එක දාන්නෙ. :dull: පරණ මැෂින් 2ක් (core 2 quad, core 2 duo. 775 socket, ddr 2) තිබ්බ දෙකම වැඩ කරන්නෙ නෑ. දෙකේම මදර්බෝඩ් අවුලක්. අළුතෙන් මදර්බෝඩ් 2ක් දාන්නත් පාවිච්චි කරපුවා විතරයි තියෙන්නෙ ගොඩක් කඩ වල. ඒ නිසා අළුතෙන් එකක් හදාගන්න බැලුවේ 1155 සොකට්, DDR 3 ram දාලා. පාවිච්චි කරන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ වලටයි ග්‍රැෆික් කාඩ් එකක් දැම්මොත් PC games ගහන්නයි තමා. :D

මෙන්න මේ specs තිබ්බාම ප්‍රමාණවත් වෙයි වගේ.

  • Intel core i3 processor. Cache 4MB වගේ? :confused:
  • Motherboard එක මොකක් හොඳයිද? Model numbers, brands? (Asus, Gigabyte, Intel, Foxconn, etc) USB 2.0 අවශ්‍යයි. :love: USB 3.0, Gigabit ethernet ද තිබේ නම් තවත් හොඳා.
  • 4GB - 6GB RAM (සිංගල් රැම් එකක් ගහන්නද සමානව බෙදෙන්න කාඩ් දෙකක් ද හොඳ?)
  • 500 watt to 600 watt PSU (ඉන්ටර්නල් sata හාඩ් 3ක් 4ක් සහ ග්‍රැෆික් කාඩ් එකක් වගේ ගහන්න ඕන. ඇති වෙයිද වොට් 600ක් වගේ? :confused:)
  • HDMI output :-)oo: සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් දානව නම් මොකක් හොඳයිද? පරණ PC එකක තිබ්බෙ nVidia GT220 එකක්ද කොහෙද. HDMI output විතරයි ඕන කලේ. දැන් දාන එක ටිකක් හොඳ එකක් දාල ගේම්ස් ගහනව නම් මීඩියම් කොලිටි වගේ, මොකක් ගන්න එක <with HDMI output> හොඳයිද? අදහස් කියපල්ලකො උඹලම :confused:)
  • :no: DVD ROM, hard disk සහ මොනිටර් අනවශ්‍යයි
  • 1200va විතර UPS එකක් (optional)

:yes: මේ ටිකට අමතරව recommend කරන දේවල් තියේ නම් කියහල්ලා දන්න උන්. ගන්න හොඳ කඩවල් ටිකකුත් කියපන් ලංකාවේ. සාධාරණ ගණන්, සිංහල ව්‍යාපාරිකයෙක්ගේ සහ වොරන්ටි එහෙම එච්චරම කේස් නැති (අත්දැකීම් වලින්) කඩයක් නම් වඩා හොඳයි.

:love: ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් 50000කට - 65000කට වගේ අඩුව නම් ඉතා අගනේය.

:) අදහස් සහ recommendations කියමු බලන්න මේ ගැන දන්න අය.

  • Like
Reactions: rRASHENTHA

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ****Prices gatte redline lage spreadsheet eken
    Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 3M Cache :rolleyes:
    Code:
    http://ark.intel.com/products/77486/Intel-Core-i3-4150-Processor-3M-Cache-3_50-GHz
    - 15,500.00

    MSI H87-G43 Gaming - 17,500.00
    Code:
    http://www.msi.com/product/mb/H87-G43-GAMING.html#hero-overview

    Sapphire Radeon R7 260X 2GB GDDR5 - 20,0000
    Monitor eke maximum resolution keeyada? dual monitors gahanavanam misak 2GB carde ekak ganna nattam wadak naha..

    MSI Geforce GT 740 OC 1GB GDDR5 16,500.00 ----> 1368*768 vage nam

    monitor res meh card eka hodai BF4 Max dala gahanna puluvan :yes:

    Code:
    http://www.sapphiretech.com/presentation/product/?pid=2040

    Cooler Master Elite 372 + 420W PSU

    meh psu eka hodatama athi oya cards deken mokak choose kalath calculate kale meken
    Code:
    http://www.coolermaster.outervision.com/
    - 9,500.00

    Code:
    http://www.coolermaster.com/case/mid-tower/elite-372/

    Team Elite Plus 8GB DDR3 1600MHz - 11,500.00
    <wadiya wenasak naha dual chanel and single Chanel kiyala frequency eka mathai depend wenne>
    ___________________________________________________________
    - 74,000 :sorry:
     
    • Like
    Reactions: Optimus Prime

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Option 2

    MSI B85-G43 12,500.00
    Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 15,500.00 [GPU ekak oneth naha 4th gen Intel Graphis hodai ban] :rofl:
    Cooler Master Elite 372 + 420W PSU 9,500.00
    Team Elite Plus 8GB DDR3 1600MHz 11,500.00 [4GB danna epah ban]
    __________________________
    49,000
    +
    Prolink Pro1200SFCU 1200vA Line Interactive UPS 10,000.00
    60n shape wenna puluvan VGA ekak passe ganna puluvanne INTEL graphis madi nam :(

    redline lagen ganna kiyanne naha :yes: just mama price baluve ungen :D ubata spec gana adahasak ganna damme :sorry:
    Code:
    http://www.redlinetech.lk/pricelist/case-psu
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ****Prices gatte redline lage spreadsheet eken ...............

    ....................... - 74,000 :sorry:

    Option 2........................

    ...............
    Code:
    http://www.redlinetech.lk/pricelist/case-psu

    :shocked::shocked: අඩෝව්ව්ව් ෆට්ට විස්තරයක් යකූ.. :) ඩිස්ප්ලේ එක මචන් 1080p full hd ස්ක්‍රීන් එකක්. Dual monitors යූස් කරන්නෙ නැහැ මචන් තනි ස්ක්‍රීන් එක විතරයි. :confused: හාඩ් වලට පවර් එක දුන්නාම 400w ඇති වෙයිද මචන් මට ඒකත් හිතෙනව. හාඩ් 3ක් 4ක් නිසා. :cool: උඹ වෙලාව අරන් ලෙසටම ගණන් මිමි සහ විස්තර කරලා තියෙනව මචන්. :love: ගොඩක් ස්තුතියි ඒකට.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    uraj ayyagen ahapan mchn mans thamai danne

    :P ලේලන්ඩ් එකෙන්ම ත්‍රේඩ් එකට එයි ප්‍රමෝශන් බැනර් ටිකත් ඔතාගෙන. රෑ නිසා පී ඇම් දැම්මත් වැඩක් නෑ නෙ. :D මම කෝකටත් link එක යවල තියන්නම් මචන් ත්‍රේඩ් එකේ. :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :shocked::shocked: අඩෝව්ව්ව් ෆට්ට විස්තරයක් යකූ.. :) ඩිස්ප්ලේ එක මචන් 1080p full hd ස්ක්‍රීන් එකක්. Dual monitors යූස් කරන්නෙ නැහැ මචන් තනි ස්ක්‍රීන් එක විතරයි. :confused: හාඩ් වලට පවර් එක දුන්නාම 400w ඇති වෙයිද මචන් මට ඒකත් හිතෙනව. හාඩ් 3ක් 4ක් නිසා. :cool: උඹ වෙලාව අරන් ලෙසටම ගණන් මිමි සහ විස්තර කරලා තියෙනව මචන්. :love: ගොඩක් ස්තුතියි ඒකට.

    Athi ban generic psu wala vage nemei... PSU calculator calculate karala balanna... 1920*1080 nam
    R7 260X ekakata yanna.. decent 25FPS(on Ultra settings) vage average games waladi puluvan.. :D balamu udeta kattiya mokada kiyanne kiyala! :cool:
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Athi ban generic psu wala vage nemei... PSU calculator calculate karala balanna... 1920*1080 nam
    R7 260X ekakata yanna.. decent 25FPS(on Ultra settings) vage average games waladi puluvan.. :D balamu udeta kattiya mokada kiyanne kiyala! :cool:

    :cool::cool: අඩෝ ෆට්ට ෆට ෆට.. :yes: උදේට බලන්න ඕන අනික් උනුත් මොකෝ කියන්නෙ කියල මේ ගැන.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම Recommend කරන්නේ මෙන්න මේ ටිකයි.
    Processor Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) : 15,500.00
    Graphic card R7 260x : 19,000
    System Memory (RAM) : Corsair Vengeance 8GB 1600MHz DDR3 RAM : 11,500.00
    PSU: Armaggeddon Voltron Gold 500 Power : 10,750
    UPS : APC Back-UPS 1100VA, 230V, AVR, IEC Sockets - BX1100CI : 20,100

    WithoutUPS : RS 56,750
    With UPS : RS 76,850

    Sources
    http://www.kaymu.lk
    http://online.barclays.lk
    http://justbuy.lk
    https://www.mystore.lk/
    http://www.redlinetech.lk
    http://readme.lk/graphics-cards-money-updated-june-2014/
    http://www.extreme.outervision.com/PSUEngine
     
    :D ස්තුතියි මචන් අදහසට. යූපීඇස් එක ඔටෝ ශට්ඩවුන් තියෙන එකක් ගන්න ඉන්නෙ මචන්. මේකෙ නම් නෑ වගේ. හේතුව පවර් ෆෝල්ට් එකක් ආව ගමන් ඕෆ් වෙන්න හදල තිබ්බාම හරි. නැති නම් සම්පූර්ණ බැට්‍රිය බැහැලම තමා ඕෆ් වෙන්නෙ. මාස 2න් විතර බැට්‍රිය අවුල් යනව. ඒකයි. Prolink 1200va එකේ තියෙනව මම හිතන්නෙ. වෙන auto shutdown තියෙන ඒව ගැන මතකයක් නෑ මටත්.. :yes: ග්‍රැෆික් කාඩ් එක නම් ඒක හොඳයි වගේ. මම රිවීව්ස් බැලුවා. :yes::yes: බලමු අනික් අයත් කියන දේවල්. + You must spread some Reputation around before giving it to Radioactive again.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    aSwze5D.png
     
    auto shutdown ඕනේ නෑ, manually shutdown කරන්න, උබට auto shutdown කරන්න ඕනේ නම් budget එක වැඩිකරගන්න වෙයි. ඔය budget එකත් එක්ක ගොඩක් හොද දේවල් බලාපොරොත්තු වෙන්න එපා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :oo: මචන් ග්‍රැෆික් කාඩ් එකට newegg එකෙන් කියල තියෙනව අඩුම 500w වත් ඕන කියල පවර් සප්ලයි එක. 600w තමයි රෙකමන්ඩ් කරන්නෙ ඒකට අනුව. :eek: හාඩ් වලටත් පවර් යද්දි මචන් 600w වත් දාන්න වෙයි නේද? :sorry: මොකද මගෙ හාඩ් වලින් 500GB එකකුයි 1TB එකකුයි හරි 500GB දෙකක් හරි හදන්න බැරි වෙන්නම අවුල් ගියා බං පවර් සප්ලයි එකෙන් එන වොට් ගාන මදි වෙලා. :(
     
    :baffled: Ok මචන් UPS එක ශේප් එකක් දාගන්නම් එහෙම වුනොත්. :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :oo: මචන් ග්‍රැෆික් කාඩ් එකට newegg එකෙන් කියල තියෙනව අඩුම 500w වත් ඕන කියල පවර් සප්ලයි එක. 600w තමයි රෙකමන්ඩ් කරන්නෙ ඒකට අනුව. :eek: හාඩ් වලටත් පවර් යද්දි මචන් 600w වත් දාන්න වෙයි නේද? :sorry: මොකද මගෙ හාඩ් වලින් 500GB එකකුයි 1TB එකකුයි හරි 500GB දෙකක් හරි හදන්න බැරි වෙන්නම අවුල් ගියා බං පවර් සප්ලයි එකෙන් එන වොට් ගාන මදි වෙලා. :(

    මේ හදලා තියෙන්නේ Peak Voltage එක බලලයි එතකොට max යන්නේ මෙච්චරයි. :P නමුත් efficiency එක සාමාන්‍යයෙන් ගොඩක් PSU වල තියෙන්නේ 80%(400W) වගේ එතකොට 500W එකක් ගන්න එක හොදටම ඇති.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේ හදලා තියෙන්නේ Peak Voltage එක බලලයි එතකොට max යන්නේ මෙච්චරයි. :P නමුත් efficiency එක සාමාන්‍යයෙන් ගොඩක් PSU වල තියෙන්නේ 80%(400W) වගේ එතකොට 500W එකක් ගන්න එක හොදටම ඇති.

    :D Ok මචන්.. :cool: 500w ශේප් එහෙනම් ඒකට. 500 - 600 අතර ලොකූ ගාණක් වෙනස නෑ නම් 600ම ගන්නවා බලලා. නැති නම් 500ම හොඳා. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D Ok මචන්.. :cool: 500w ශේප් එහෙනම් ඒකට. 500 - 600 අතර ලොකූ ගාණක් වෙනස නෑ නම් 600ම ගන්නවා බලලා. නැති නම් 500ම හොඳා. :yes:

    RAM එක පුලුවන් නම් 4GB දෙකක් ගන්න නැත්නම් 8GB එක ගියොත් හුටා තමයි. මතක ඇතුව Computer එක 3phase plug එකකට ගහන්න නැත්නම් leak current එකෙන් motherboard එක යන්න බැරි නෑ, මට ඒක දෙපාරක් වුනා. leak current එක ටෙස්ට් කරන්න පුලුවන් tester එකක් casing එකේ පිටිපස්සට තියලා. :yes: තව Windows 8.1 දාගන්න හැම patch සමගම ,Windows 8.1 එකේ memory එක ගොඩක් අඩුවෙන් use වෙන්නේ, AERO නැති නිසා graphic card එකටත් වැඩියේ බරක් නෑ එතකොට නිතරම system එක use කරනවා නම් කරන්ට් එක අඩුවෙන් යන්නේ, system resources වැඩියේ use වෙන්නෙත් නෑ. Virus guard එක හැටියට windows defender දාගන්න, malwarebyte දාගන්න malware guard එකක් හැටියට, windows firewall එක on කරලා තියාගන්න, මේවා update කරන්න windows update හරහා එතකොට system එක හොදට protected.