අළුතෙන් computer එකක් හදාගන්න උදව්
කොම්පියුටර් පාට්ස් සහ ඒවගේ ගණන් දන්න උන් තනි තනියේ හෝ කණ්ඩායම් වශයෙන් ත්‍රේඩ් එකට වරෙව්.
අළුතෙන් PC එකක් ගන්න බැලුවේ.
ඉස්සර්ලම කියන්න ඕන ෂෝ එකට දාන ත්‍රේඩ් එකක් නෙවෙයි සමහර උන් වගේ.
මම මේ දවස් වල computer parts ගැන ගණන්, technical specs දන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන් විතරයි මේ ත්‍රේඩ් එක දාන්නෙ.
පරණ මැෂින් 2ක් (core 2 quad, core 2 duo. 775 socket, ddr 2) තිබ්බ දෙකම වැඩ කරන්නෙ නෑ. දෙකේම මදර්බෝඩ් අවුලක්. අළුතෙන් මදර්බෝඩ් 2ක් දාන්නත් පාවිච්චි කරපුවා විතරයි තියෙන්නෙ ගොඩක් කඩ වල. ඒ නිසා අළුතෙන් එකක් හදාගන්න බැලුවේ 1155 සොකට්, DDR 3 ram දාලා. පාවිච්චි කරන්නේ සාමාන්‍ය එදිනෙදා වැඩ වලටයි ග්‍රැෆික් කාඩ් එකක් දැම්මොත් PC games ගහන්නයි තමා. 
මෙන්න මේ specs තිබ්බාම ප්‍රමාණවත් වෙයි වගේ.
මේ ටිකට අමතරව recommend කරන දේවල් තියේ නම් කියහල්ලා දන්න උන්. ගන්න හොඳ කඩවල් ටිකකුත් කියපන් ලංකාවේ. සාධාරණ ගණන්, සිංහල ව්‍යාපාරිකයෙක්ගේ සහ වොරන්ටි එහෙම එච්චරම කේස් නැති (අත්දැකීම් වලින්) කඩයක් නම් වඩා හොඳයි.
ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් 50000කට - 65000කට වගේ අඩුව නම් ඉතා අගනේය.
අදහස් සහ recommendations කියමු බලන්න මේ ගැන දන්න අය.

Intel core i3 processor. Cache 4MB වගේ?
- Motherboard එක මොකක් හොඳයිද? Model numbers, brands? (Asus, Gigabyte, Intel, Foxconn, etc) USB 2.0 අවශ්‍යයි.
USB 3.0, Gigabit ethernet ද තිබේ නම් තවත් හොඳා.
- 4GB - 6GB RAM (සිංගල් රැම් එකක් ගහන්නද සමානව බෙදෙන්න කාඩ් දෙකක් ද හොඳ?)
- 500 watt to 600 watt PSU (ඉන්ටර්නල් sata හාඩ් 3ක් 4ක් සහ ග්‍රැෆික් කාඩ් එකක් වගේ ගහන්න ඕන. ඇති වෙයිද වොට් 600ක් වගේ?
)
- HDMI output
oo: සෙපරේට් ග්‍රැෆික් කාඩ් එකක් දානව නම් මොකක් හොඳයිද? පරණ PC එකක තිබ්බෙ nVidia GT220 එකක්ද කොහෙද. HDMI output විතරයි ඕන කලේ. දැන් දාන එක ටිකක් හොඳ එකක් දාල ගේම්ස් ගහනව නම් මීඩියම් කොලිටි වගේ, මොකක් ගන්න එක <with HDMI output> හොඳයිද? අදහස් කියපල්ලකො උඹලම
)
DVD ROM, hard disk සහ මොනිටර් අනවශ්‍යයි
- 1200va විතර UPS එකක් (optional)
මේ ටිකට අමතරව recommend කරන දේවල් තියේ නම් කියහල්ලා දන්න උන්. ගන්න හොඳ කඩවල් ටිකකුත් කියපන් ලංකාවේ. සාධාරණ ගණන්, සිංහල ව්‍යාපාරිකයෙක්ගේ සහ වොරන්ටි එහෙම එච්චරම කේස් නැති (අත්දැකීම් වලින්) කඩයක් නම් වඩා හොඳයි.
ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් 50000කට - 65000කට වගේ අඩුව නම් ඉතා අගනේය.
අදහස් සහ recommendations කියමු බලන්න මේ ගැන දන්න අය.
ෆට්ට මචන්..

උඹ වෙලාව අරන් ලෙසටම ගණන් මිමි සහ විස්තර කරලා තියෙනව මචන්.
ලේලන්ඩ් එකෙන්ම ත්‍රේඩ් එකට එයි ප්‍රමෝශන් බැනර් ටිකත් ඔතාගෙන. රෑ නිසා පී ඇම් දැම්මත් වැඩක් නෑ නෙ.
මචන් ග්‍රැෆික් කාඩ් එකට newegg එකෙන් කියල තියෙනව අඩුම 500w වත් ඕන කියල පවර් සප්ලයි එක. 600w තමයි රෙකමන්ඩ් කරන්නෙ ඒකට අනුව.
හාඩ් වලටත් පවර් යද්දි මචන් 600w වත් දාන්න වෙයි නේද?
Ok මචන් UPS එක ශේප් එකක් දාගන්නම් එහෙම වුනොත්.