මචන්ස්ලා මම කළින් කිව්වා වගේම Computer Shop එකක් දාන්න ඉන්නේ.
DragonD, polwattacom, Gayan_BC සහ තවත් අය මාර විදිහට help කළා.. ගොඩක් වටින අදහස් ටිකක් දුන්නා.
මට දැන් photocopy machine එකකුයි, office එකට වගේ table එකයි, පුටු ටිකකුයි, items display කරන්න racks ටිකකුයි ගන්න ඕනේ..
කොහෙද හොඳ තැන් තියෙන්නෙ ඕව ටික අරගන්න?

ඔව් මචන් ෆර්නිචර්ස් ෆට්ට ගනන් බං. තව ප්ලේසස් නම් තියෙනව ඒත් නම් මතක් වෙන්නෙ නෑ දැනට. අවුරුදු 8කට 10කට විතර කලියෙන් ගත්ත කොම්පියුටර් ටේබල් තාම හොඳටම තියෙනව මචන්. ඒකයි උන්ගෙ බඩු නම් ඉතින් අහන්න දෙයක් නෑ ෆට්ට. 
අඩෝ උඹෙන් ගන්න පුළුවන් බං.
අඩුවට නෙවෙයි සාධාරණ ගණනකට දීපන්.
කෝල් කරල අහපන් ඉතින් දැන්ම. මොඩ්ල් එක මේකයි කියල. 