How to buy Photocopy machine and office items?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ස්ලා මම කළින් කිව්වා වගේම Computer Shop එකක් දාන්න ඉන්නේ.
    DragonD, polwattacom, Gayan_BC සහ තවත් අය මාර විදිහට help කළා.. ගොඩක් වටින අදහස් ටිකක් දුන්නා.

    මට දැන් photocopy machine එකකුයි, office එකට වගේ table එකයි, පුටු ටිකකුයි, items display කරන්න racks ටිකකුයි ගන්න ඕනේ..

    කොහෙද හොඳ තැන් තියෙන්නෙ ඕව ටික අරගන්න?

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :D දම්රෝ එකේ නම් මචන් ෆට්ටම ඩීසන්ට් බඩු. හැබැයි ගණන් වැඩියි. කොලිටි එකයි පෙනුමයි නම් උපරිමයි. :yes:
    මම මේ දැනුත් බල බල ඉන්නේ බන් දම්රෝ එකේ බඩු. උන්ගේ table එකයි chairs 3ක් වගේ ගත්තම එතනම ලක්ෂයක් විතර යනවා බන් :(
    ඇඩෙනවා බං.............
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම මේ දැනුත් බල බල ඉන්නේ බන් දම්රෝ එකේ බඩු. උන්ගේ table එකයි chairs 3ක් වගේ ගත්තම එතනම ලක්ෂයක් විතර යනවා බන් :(
    ඇඩෙනවා බං.............

    :sorry: ඔව් මචන් ෆර්නිචර්ස් ෆට්ට ගනන් බං. තව ප්ලේසස් නම් තියෙනව ඒත් නම් මතක් වෙන්නෙ නෑ දැනට. අවුරුදු 8කට 10කට විතර කලියෙන් ගත්ත කොම්පියුටර් ටේබල් තාම හොඳටම තියෙනව මචන්. ඒකයි උන්ගෙ බඩු නම් ඉතින් අහන්න දෙයක් නෑ ෆට්ට. :yes: ගාණ තමා ටිකක් සැර. අයිටම් ඩිස්ප්ලේ කරන්න වගේ එළකිරි එකේ එකෙක් අල්ලගෙන හැදුවොත් මොකද ලී වලින්? හදපුව මචන් ෆට්ට ගණන් කියයි. ටේබල් එකක් හොඳම එකක් ගනින්. පුටු ටික නම් සාමාන්‍ය ඒව ගනින් වෙන තැනකින්, මැච් වෙන ඒවා. ඒ කරලා රාක්ක ටික හදවපන්? මංදා හොඳ විදියක්. බලපන්කො අනික් උන්ගෙ අයිඩියා ටිකත්. :D
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මම මේ දැනුත් බල බල ඉන්නේ බන් දම්රෝ එකේ බඩු. උන්ගේ table එකයි chairs 3ක් වගේ ගත්තම එතනම ලක්ෂයක් විතර යනවා බන් :(
    ඇඩෙනවා බං.............

    gewanna ganin machan....... minimum ganin.... passe profit enakota diyunu karapan...:yes::yes: gud luck bro....:D:D:D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :sorry: ඔව් මචන් ෆර්නිචර්ස් ෆට්ට ගනන් බං. තව ප්ලේසස් නම් තියෙනව ඒත් නම් මතක් වෙන්නෙ නෑ දැනට. අවුරුදු 8කට 10කට විතර කලියෙන් ගත්ත කොම්පියුටර් ටේබල් තාම හොඳටම තියෙනව මචන්. ඒකයි උන්ගෙ බඩු නම් ඉතින් අහන්න දෙයක් නෑ ෆට්ට. :yes: ගාණ තමා ටිකක් සැර. අයිටම් ඩිස්ප්ලේ කරන්න වගේ එළකිරි එකේ එකෙක් අල්ලගෙන හැදුවොත් මොකද ලී වලින්? හදපුව මචන් ෆට්ට ගණන් කියයි. ටේබල් එකක් හොඳම එකක් ගනින්. පුටු ටික නම් සාමාන්‍ය ඒව ගනින් වෙන තැනකින්, මැච් වෙන ඒවා. ඒ කරලා රාක්ක ටික හදවපන්? මංදා හොඳ විදියක්. බලපන්කො අනික් උන්ගෙ අයිඩියා ටිකත්. :D
    ඔව් බං. එහෙම තමා කරන්න බැලුවේ. වෙන වෙනම frames අරගෙන පාස්සගන්නත් හිතෙනවා බන්. ඒත් කැත වෙයිද දන්නෙ නැහැ :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    gewanna ganin machan....... minimum ganin.... passe profit enakota diyunu karapan...:yes::yes: gud luck bro....:D:D:D
    අඩේ එහෙම පුළුවන් නේද? :D අඩුම කීයක්ද දන්නෙ නැහැ ගෙවන්න තියෙන්නෙ??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    http://www.metropolitan.lk/groupCategory/productGrpCategory.aspx

    ගණන් දන්නෙ නෑ. නිකන් බලපන් මොඩ්ල්ස් ටිකක් වත් ගැන අදහසක් ගන්න.
    මචං අර multifunction තියෙන එකක් තියෙනවා නේද බං? Scan,Printout,Photocopy,Fax ඔක්කොම එකට තියෙන හුට්ටලමක්.. ඒක හොයාගන්න තියේද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං අර multifunction තියෙන එකක් තියෙනවා නේද බං? Scan,Printout,Photocopy,Fax ඔක්කොම එකට තියෙන හුට්ටලමක්.. ඒක හොයාගන්න තියේද?

    අනිවා ඇති මචන්. ඒත් බ්‍රෑන්ඩඩ් බ්‍රෑන් නිව් නම් ලොකු ගාණක් වෙයි. ඕවට ටෝනර්ස් දාන එක ගැනත් බලපන්. නැති නම් ඒවට ලොකු ගාණක් යනව නෙ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනිවා ඇති මචන්. ඒත් බ්‍රෑන්ඩඩ් බ්‍රෑන් නිව් නම් ලොකු ගාණක් වෙයි. ඕවට ටෝනර්ස් දාන එක ගැනත් බලපන්. නැති නම් ඒවට ලොකු ගාණක් යනව නෙ.
    මේ තියෙන්නෙ මචං. ඒත් මුන් ගණන් දාල නැහැනේ :(
    ..%5Cmetro_Admin%5CUpload%5CImages%5CProducts%5C635403413772554651imgic-mf9280cdn-b1.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    http://www.elakiri.com/forum/showthread.php?t=1661380

    :shocked: අඩෝ උඹෙන් ගන්න පුළුවන් බං. :P අඩුවට නෙවෙයි සාධාරණ ගණනකට දීපන්. :D බලමුකො ඉස්සර්ල සෙට්ල් වෙයන්කො. ඒ වෙනකොට ගත්තෙ නෑ නම් අනිවා උඹෙන් ගන්න පුළුවන් නම් එන්නම්. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොටෝකොපි මැසින් එකක් ගන්නවනං අර උඩිං කොල සෙට් එක Feed කරලා ඔටෝ ගහන්න පුලුවන් එකක් ගනිං.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    http://www.elakiri.com/forum/showthread.php?t=1661380

    :shocked: අඩෝ උඹෙන් ගන්න පුළුවන් බං. :P අඩුවට නෙවෙයි සාධාරණ ගණනකට දීපන්. :D බලමුකො ඉස්සර්ල සෙට්ල් වෙයන්කො. ඒ වෙනකොට ගත්තෙ නෑ නම් අනිවා උඹෙන් ගන්න පුළුවන් නම් එන්නම්. :yes:
    ඇඩෝව්... මට shop දාන්න ඕනේ නැහැ මචං බඩු දෙන්න. ;)
    මං ගාව බඩු තියෙනවා දැනටමත්. :cool:
    උඹ කැමතිනම් මම එකක් සෙට් කරන්නම් :yes: