Payoneer Mastercard වලින් shop වලට pay කරන්න බැරිද?
මන් අද ෂොප් එකකට pay කරන්න ගියාම, එයාලා බැංකුවෙන් අහලා check කරන්න ඕනේ කියලා card එක අරන් ඒකෙ number එක කෝල් කරලා ඒ කෝල් ගත්ත කෙනාට කිව්වා. ඒ number එක කියද්දී එතන හිටපු එයාගේ සපොර්ට්ර් ටක් ටක් ගාලා ෆෝන් එකෙන් නම්බරේ ගහ ගත්තා මට ෂුවර් නම්බරේ කියලා ඒ ගහ ගත්තේ. මට හෙන අවුල් මේකට. අන්තිම චෙක් කරලා කිව්වා payoneer mastercard එකෙන් pay කරන්න බෑ කියලා, mastercard වලින් pay කරන්න පුලුවන් උනාට.
අර නම්බරේ කෝල් කරලා කියපු එක මට හෙන අවුල්. කාට කිව්වද කියල මන් දන්නේ නෑනේ. අනික අරුත් ෆෝන් එකෙන් නම්බරේ ගහ ගත්ත කියල මට ෂුවර්. ඒ නිසා මන් සල්ලි ගොඩක් withdraw කරා කාර්ඩ් එකෙන් එන ගමන්ම. මට අලුතෙන් කාඩ් එකක් හදා ගන්න වෙයිද?
කාඩ් එකෙන් නම්බර් එක වෙන අය දන්න නිසා එයාලට දැන් මගේ කාඩ් එකෙන් online pay කරන්න පුළුවන් නේද?
මන් මීට කලින් online payments විතරයි මේකෙන් කරලා තියෙන්නේ.
card අංකෙ ගැහුවම password එකවත් ඉල්ලන්නේ නෑ මන් කරපු ගොඩක් online payment වලදී.
දන්න අය please help.

kiyak yayida, sathi kiyak yaida danne na neda ban aluthen hada ganna? me mage palaweni card eka. meeta kalin kisi ledak wela na mehema.