එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලියි ඩෝ.......අද කලින් පනින්න විදියකුත් නෑ......
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බෝතලයක් තියෙනව නාල කරල පටන් ගන්න හිතෙනව
    avatar123465_40.gif
    නුවර එලියෙදි ගැසුවට පස්සේ ගැසුවෙ නෑ බන්.....එදත් වැඩක් නෑ කොච්චර ගැසුවත් වදින්නෑ......
    avatar123465_40.gif

    බැල්ලියෙ අද උඹ එනවද අර කීව දිහා ?
    හෙට අම්පාරේ යන්න වෙන සීන් එකක් බන් තියෙන්නේ......:sorry:
    ඩොටේ බැල්ලි හොරෙන් පැනලද කොහෙද සිග්නල් නැහැ පෝං එකට :P :lol:
    හොරෙන් පැනල නෙවෙයි බොල.........මගේ room එකට signal නෑ......:dull:
    නෙදකින් බේබද්දෝ...:no:
    මොනවද ජාතිය?
    කසියා.....ඕනද......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ටයට රිදිලා.. කියන් නැහැ :P
    අනේ..:nerd:

    නුවර එලියෙදි ගැසුවට පස්සේ ගැසුවෙ නෑ බන්.....එදත් වැඩක් නෑ කොච්චර ගැසුවත් වදින්නෑ......
    avatar123465_40.gif

    හෙට අම්පාරේ යන්න වෙන සීන් එකක් බන් තියෙන්නේ......:sorry:

    හොරෙන් පැනල නෙවෙයි බොල.........මගේ room එකට signal නෑ......:dull:

    කසියා.....ඕනද......:rofl:
    සීතලට කොහොමත් වදින්නෙ නෑ..
    ෆෝන් එක කාමරෙන් එලියට දාල උබ ඇතුලෙ හිටපන්.:rofl::rofl:
    කියහන් වේ*යෙ.:oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    1.සීතලේ බොනවනම් හොඳට බොන්න ඕනි :dull:
    2.කමක් නැහැ එහෙනම් අර කීව විදියට බලමු හැකරැල්ලා නෝ ආන්සර් :baffled:
    3.හි හී .. ඔපීසියෙත් හම්බෙලා තියෙන්නෙ හොඳම රූම් එකක් බැල්ලිට :lol:
    4.මොට්ටය කසියා බොන්න ආස ඇති එනවද මොට්ටයෝ :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අනේ..:nerd:

    සීතලට කොහොමත් වදින්නෙ නෑ..
    ෆෝන් එක කාමරෙන් එලියට දාල උබ ඇතුලෙ හිටපන්.:rofl::rofl:
    කියහන් වේ*යෙ.:oo:
    :P
    දැන් උඹගෙ ලව කොහොමද? :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීතලට කොහොමත් වදින්නෙ නෑ..
    ෆෝන් එක කාමරෙන් එලියට දාල උබ ඇතුලෙ හිටපන්.:rofl::rofl:
    කියහන් වේ*යෙ.:oo:
    එදා නං එපාම උනා බන්.....මම සාමාන්‍යයෙන් බාගෙට වැඩිය ගහන්නෑ ලිමිට් පනිනවා......:baffled:(ඔය කිව්වට ඉතින් ඉඳල හිටල පොඩ්ඩක් වැඩියෙන් ගහනවා :P)
    එදා තුන් දෙනෙක් Red Label දෙකක් ගැසුවා.....බෝතල් දෙකම ඉවරයි ඒත් ගානක්වත් නෑ.....:sorry:
    පස්සේ අඳුරන බුවෙක් ආවා Bacardi එකකුත් උස්සගෙන.....ඒකත් ගැහුවට පස්සේ නං පොඩ්ඩක් ශේප්........:cool::P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කමක් නැහැ එහෙනම් අර කීව විදියට බලමු හැකරැල්ලා නෝ ආන්සර් :baffled:
    3.හි හී .. ඔපීසියෙත් හම්බෙලා තියෙන්නෙ හොඳම රූම් එකක් බැල්ලිට :lol:
    එල.....මම ඉබ්බටයි kandyan අයියටයි කියන්නං......:cool:

    පහල තට්ටුවේ signal නැති උනාට නිදහසේ ඉන්න පුලුවන් බන්......:dull: මට තුන් හතර වතාවක්ම උඩ තට්ටුවට එන්න කිව්වා මං ගියේ නෑ........:P
     
    Status
    Not open for further replies.