බෝතලයක් තියෙනව නාල කරල පටන් ගන්න හිතෙනවකම්මැලියි ඩෝ.......අද කලින් පනින්න විදියකුත් නෑ......![]()
dongle එකෙන් එන්නෙ මොට්ට හු#$%$%$@# gif දාන්න එපා මේ තරම්
![]()


බෝතලයක් තියෙනව නාල කරල පටන් ගන්න හිතෙනව![]()
නෙදකින් බේබද්දෝ...බැල්ලියෙ අද උඹ එනවද අර කීව දිහා ?

නුවර එලියෙදි ගැසුවට පස්සේ ගැසුවෙ නෑ බන්.....එදත් වැඩක් නෑ කොච්චර ගැසුවත් වදින්නෑ......බෝතලයක් තියෙනව නාල කරල පටන් ගන්න හිතෙනව![]()
හෙට අම්පාරේ යන්න වෙන සීන් එකක් බන් තියෙන්නේ......බැල්ලියෙ අද උඹ එනවද අර කීව දිහා ?

හොරෙන් පැනල නෙවෙයි බොල.........මගේ room එකට signal නෑ......ඩොටේ බැල්ලි හොරෙන් පැනලද කොහෙද සිග්නල් නැහැ පෝං එකට![]()
![]()

කසියා.....ඕනද......නෙදකින් බේබද්දෝ...
මොනවද ජාතිය?

අනේ..මොට්ටයට රිදිලා.. කියන් නැහැ![]()

සීතලට කොහොමත් වදින්නෙ නෑ..නුවර එලියෙදි ගැසුවට පස්සේ ගැසුවෙ නෑ බන්.....එදත් වැඩක් නෑ කොච්චර ගැසුවත් වදින්නෑ......![]()
හෙට අම්පාරේ යන්න වෙන සීන් එකක් බන් තියෙන්නේ......
හොරෙන් පැනල නෙවෙයි බොල.........මගේ room එකට signal නෑ......
කසියා.....ඕනද......![]()



1.සීතලේ බොනවනම් හොඳට බොන්න ඕනිනුවර එලියෙදි ගැසුවට පස්සේ ගැසුවෙ නෑ බන්.....එදත් වැඩක් නෑ කොච්චර ගැසුවත් වදින්නෑ......![]()
හෙට අම්පාරේ යන්න වෙන සීන් එකක් බන් තියෙන්නේ......
හොරෙන් පැනල නෙවෙයි බොල.........මගේ room එකට signal නෑ......
කසියා.....ඕනද......![]()




අනේ..
සීතලට කොහොමත් වදින්නෙ නෑ..
ෆෝන් එක කාමරෙන් එලියට දාල උබ ඇතුලෙ හිටපන්.
කියහන් වේ*යෙ.![]()


එදා නං එපාම උනා බන්.....මම සාමාන්‍යයෙන් බාගෙට වැඩිය ගහන්නෑ ලිමිට් පනිනවා......සීතලට කොහොමත් වදින්නෙ නෑ..
ෆෝන් එක කාමරෙන් එලියට දාල උබ ඇතුලෙ හිටපන්.
කියහන් වේ*යෙ.![]()
(ඔය කිව්වට ඉතින් ඉඳල හිටල පොඩ්ඩක් වැඩියෙන් ගහනවා
)


එල.....මම ඉබ්බටයි kandyan අයියටයි කියන්නං......කමක් නැහැ එහෙනම් අර කීව විදියට බලමු හැකරැල්ලා නෝ ආන්සර්
3.හි හී .. ඔපීසියෙත් හම්බෙලා තියෙන්නෙ හොඳම රූම් එකක් බැල්ලිට![]()

මට තුන් හතර වතාවක්ම උඩ තට්ටුවට එන්න කිව්වා මං ගියේ නෑ........