එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ශොට් එකක් දාල බයිට් කන වෙලාව වෙන්නැති මූ කියනව ඇත්තෙ.:)
    වෙන්නැති.....:rofl:
    අපි වතුර බොන විදියට තමයි ඕකා ගිනි වතුර බොන්නේ......එනව මෙතන බබා වෙන්න.......:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑහ්.. ඉරිදා විතරයි බන් නිදාගන්න තියෙන්නෙ.. ඒකයි..:rofl:
    එන්න බලන්නම්..:)
    ඇයි සෙනසුරාදට වල්කමේ යනවද......:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වෙන්නැති.....:rofl:
    අපි වතුර බොන විදියට තමයි ඕකා ගිනි වතුර බොන්නේ......එනව මෙතන බබා වෙන්න.......:P
    :rofl::rofl::rofl:
    ඇයි සෙනසුරාදට වල්කමේ යනවද......:P
    නෑ බොල කලාස්....
    එන්න බලන්නම්..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ලලිත් කොතලාවලගෙ මෙව්ව එක ඇහුවද තොපි ඊයෙ?
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෑ මොකෝ කිව්වේ
    avatar123465_40.gif
    කිව්ව ගොඩක් එව්ව. හොයන් බලපන්. මහින්ද උගෙන් සල්ලි ගත්ත විදියත් කිව්ව. ගෝල්ඩන් කී එකේ සීන් එකත් කිව්ව...
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලලිත් කොතලාවලගෙ මෙව්ව එක ඇහුවද තොපි ඊයෙ?
    avatar123465_40.gif
    නෑ......සන්නස්ගල‍යා හෙන මෙව්වා එකක් මෙව්වා කලාලු නේද......
    avatar123465_40.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිව්ව ගොඩක් එව්ව. හොයන් බලපන්. මහින්ද උගෙන් සල්ලි ගත්ත විදියත් කිව්ව. ගෝල්ඩන් කී එකේ සීන් එකත් කිව්ව...
    avatar123465_40.gif
    data නෑ බන් බලන්න
    avatar123465_40.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිව්ව ගොඩක් එව්ව. හොයන් බලපන්. මහින්ද උගෙන් සල්ලි ගත්ත විදියත් කිව්ව. ගෝල්ඩන් කී එකේ සීන් එකත් කිව්ව...
    avatar123465_40.gif
    සෝම හාමාදුරුවන්ගේ කේස් එක එහෙම ඇහුවාද :eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නෑ......සන්නස්ගල‍යා හෙන මෙව්වා එකක් මෙව්වා කලාලු නේද......
    avatar123465_40.gif
    ලලිත්ගෙ ගෝලයො වගයක්, සන්නස්ගල ගැන ලිපියක් තියෙන පොතක් ගහනව ඒනිසා ඒකට ලක්ශ 35ක් ගෙවන්න කියල සන්නස්ගලගෙන් ඉල්ලුවලු ඉස්සර. සන්නස්ගල ඒකෙන් පස්සෙ අරුත් එක්ක දිගටම මල සීන් එකක් තියෙනව.
    පුක් වෙන්නම දුන්න. හැබැයි පව් ඌත්. වටේ හිටපු උන් නිසා කෙලවගත්ත.
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    data නෑ බන් බලන්න
    avatar123465_40.gif
    කේ
    avatar123465_40.gif

    සෝම හාමාදුරුවන්ගේ කේස් එක එහෙම ඇහුවාද :eek:
    මාත් මුල් ටික ඇහුවෙ නෑ. එහෙම එකක් නම් මම අහපු ටිකේ තිබ්බෙ නෑ.
    මුලු එකේම තියෙන්නත් නෑ.. ගොඩක්ම ගියේ උගේ දේපල, උගේ ව්‍යාපාර ඒව තමයි.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලලිත්ගෙ ගෝලයො වගයක්, සන්නස්ගල ගැන ලිපියක් තියෙන පොතක් ගහනව ඒනිසා ඒකට ලක්ශ 35ක් ගෙවන්න කියල සන්නස්ගලගෙන් ඉල්ලුවලු ඉස්සර. සන්නස්ගල ඒකෙන් පස්සෙ අරුත් එක්ක දිගටම මල සීන් එකක් තියෙනව.
    පුක් වෙන්නම දුන්න. හැබැයි පව් ඌත්. වටේ හිටපු උන් නිසා කෙලවගත්ත.
    avatar123465_40.gif
    මම නං ඌට පව් කි‍යන්නෑ මොනම හේතුවක් හින්දවත්........
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් කියන්නෙ ඌ නාකි මනුස්සය හික් ගෑවුන අරූ මඩවද්දි.
    avatar123465_40.gif
    කරපු වැඩ වල හැටි‍යට ඕකට ඔහොම වෙන්නත් ඕන බන්.....
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.