නෑහ්.. ඉරිදා විතරයි බන් නිදාගන්න තියෙන්නෙ.. ඒකයි..වරෙන් යකෝ......ඇයි weekends වල visiting lectures තියනවද......![]()

එන්න බලන්නම්..

නෑහ්.. ඉරිදා විතරයි බන් නිදාගන්න තියෙන්නෙ.. ඒකයි..වරෙන් යකෝ......ඇයි weekends වල visiting lectures තියනවද......![]()


වෙන්නැති.....ශොට් එකක් දාල බයිට් කන වෙලාව වෙන්නැති මූ කියනව ඇත්තෙ.![]()


ඇයි සෙනසුරාදට වල්කමේ යනවද......නෑහ්.. ඉරිදා විතරයි බන් නිදාගන්න තියෙන්නෙ.. ඒකයි..
එන්න බලන්නම්..![]()

වෙන්නැති.....
අපි වතුර බොන විදියට තමයි ඕකා ගිනි වතුර බොන්නේ......එනව මෙතන බබා වෙන්න.......![]()



නෑ බොල කලාස්....ඇයි සෙනසුරාදට වල්කමේ යනවද......![]()
ඇයි එදා කුරුණෑගල ආව ස්දවසෙ .. මම කවදද බොන්නෙ ?උඹ කවද්ද බොන තැන බයිට් කකා හිටියේ.....![]()

කිව්ව ගොඩක් එව්ව. හොයන් බලපන්. මහින්ද උගෙන් සල්ලි ගත්ත විදියත් කිව්ව. ගෝල්ඩන් කී එකේ සීන් එකත් කිව්ව...නෑ මොකෝ කිව්වේ![]()
නෑ......සන්නස්ගලයා හෙන මෙව්වා එකක් මෙව්වා කලාලු නේද......ලලිත් කොතලාවලගෙ මෙව්ව එක ඇහුවද තොපි ඊයෙ?
![]()
data නෑ බන් බලන්නකිව්ව ගොඩක් එව්ව. හොයන් බලපන්. මහින්ද උගෙන් සල්ලි ගත්ත විදියත් කිව්ව. ගෝල්ඩන් කී එකේ සීන් එකත් කිව්ව...![]()
සෝම හාමාදුරුවන්ගේ කේස් එක එහෙම ඇහුවාදකිව්ව ගොඩක් එව්ව. හොයන් බලපන්. මහින්ද උගෙන් සල්ලි ගත්ත විදියත් කිව්ව. ගෝල්ඩන් කී එකේ සීන් එකත් කිව්ව...![]()

ලලිත්ගෙ ගෝලයො වගයක්, සන්නස්ගල ගැන ලිපියක් තියෙන පොතක් ගහනව ඒනිසා ඒකට ලක්ශ 35ක් ගෙවන්න කියල සන්නස්ගලගෙන් ඉල්ලුවලු ඉස්සර. සන්නස්ගල ඒකෙන් පස්සෙ අරුත් එක්ක දිගටම මල සීන් එකක් තියෙනව.නෑ......සන්නස්ගලයා හෙන මෙව්වා එකක් මෙව්වා කලාලු නේද......![]()
කේdata නෑ බන් බලන්න![]()
මාත් මුල් ටික ඇහුවෙ නෑ. එහෙම එකක් නම් මම අහපු ටිකේ තිබ්බෙ නෑ.සෝම හාමාදුරුවන්ගේ කේස් එක එහෙම ඇහුවාද![]()
මම නං ඌට පව් කියන්නෑ මොනම හේතුවක් හින්දවත්........ලලිත්ගෙ ගෝලයො වගයක්, සන්නස්ගල ගැන ලිපියක් තියෙන පොතක් ගහනව ඒනිසා ඒකට ලක්ශ 35ක් ගෙවන්න කියල සන්නස්ගලගෙන් ඉල්ලුවලු ඉස්සර. සන්නස්ගල ඒකෙන් පස්සෙ අරුත් එක්ක දිගටම මල සීන් එකක් තියෙනව.
පුක් වෙන්නම දුන්න. හැබැයි පව් ඌත්. වටේ හිටපු උන් නිසා කෙලවගත්ත.![]()
පව් කියන්නෙ ඌ නාකි මනුස්සය හික් ගෑවුන අරූ මඩවද්දි.මම නං ඌට පව් කියන්නෑ මොනම හේතුවක් හින්දවත්........![]()
කරපු වැඩ වල හැටියට ඕකට ඔහොම වෙන්නත් ඕන බන්.....පව් කියන්නෙ ඌ නාකි මනුස්සය හික් ගෑවුන අරූ මඩවද්දි.
![]()