අපේ කාලේ වැටෙන්ලයින්
අපේ කාලේ වැලන්ටයින්...
පැය දෙකයි
එස්.එම්.එස් හැටයි
දවසයි දෙකයි
බොක්ස් ඔෆිස් වාර්තා බිදී
එකම චිත්රපටිය දවස් තුනයි
දඟලන්න ඉඩ මදිය
කොටුකෙරූ පුංචි ඉඩ
"යමුද?"
එකපයින් කැමති වී
රිංගුවැයි රූම් තුළ
සෙනෙහසද
කෑදරද
සිතා ගත නොහැකි කළ
එක පයින් ගැලෙව්වා
නිරුවත්ය මුලු අැඟම
දරු සෙනෙහෙ වාගේමයි
පපු පොදිය නැළවිල්ල
අයියාට පෙම් බැන්ද
නංගීට මහන්සිය
'තද කරන්න අයියා'
වාරු නැත එකල මෙන්
ලියන්නට පෙම් හසුන
දකින්නට නැත එදා මෙන්
ගසක් යට,
දොළක් ළඟ,
පෙම් කෙළින ඒ ගොල්ල...
මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.
අපේ කාලේ වැලන්ටයින්...
පැය දෙකයි
එස්.එම්.එස් හැටයි
දවසයි දෙකයි
බොක්ස් ඔෆිස් වාර්තා බිදී
එකම චිත්රපටිය දවස් තුනයි
දඟලන්න ඉඩ මදිය
කොටුකෙරූ පුංචි ඉඩ
"යමුද?"
එකපයින් කැමති වී
රිංගුවැයි රූම් තුළ
සෙනෙහසද
කෑදරද
සිතා ගත නොහැකි කළ
එක පයින් ගැලෙව්වා
නිරුවත්ය මුලු අැඟම
දරු සෙනෙහෙ වාගේමයි
පපු පොදිය නැළවිල්ල
අයියාට පෙම් බැන්ද
නංගීට මහන්සිය
'තද කරන්න අයියා'
වාරු නැත එකල මෙන්
ලියන්නට පෙම් හසුන
දකින්නට නැත එදා මෙන්
ගසක් යට,
දොළක් ළඟ,
පෙම් කෙළින ඒ ගොල්ල...
මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.


valentine kiyala wenasak naha godak unta...gahanna hithan inna eka balanne koi weleda gahanne kiyala..valentine ara tine me tine wadak naha
ita passe ithin digatama valentine thamai
gahillak thiyenne 



kello inna un thamai ban danne...