අපේ කාලේ වැටෙන්ලයින්

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අපේ කාලේ වැටෙන්ලයින්

    අපේ කාලේ වැලන්ටයින්...

    පැය දෙකයි
    එස්.එම්.එස් හැටයි

    දවසයි දෙකයි
    බොක්ස් ඔෆිස් වාර්තා බිදී
    එකම චිත්‍රපටිය දවස් තුනයි

    දඟලන්න ඉඩ මදිය
    කොටුකෙරූ පුංචි ඉඩ

    "යමුද?"

    එකපයින් කැමති වී
    රිංගුවැයි රූම් තුළ

    සෙනෙහසද
    කෑදරද
    සිතා ගත නොහැකි කළ
    එක පයින් ගැලෙව්වා
    නිරුවත්‍ය මුලු අැඟම

    දරු සෙනෙහෙ වාගේමයි
    පපු පොදිය නැළවිල්ල
    අයියාට පෙම් බැන්ද
    නංගීට මහන්සිය

    'තද කරන්න අයියා'

    වාරු නැත එකල මෙන්
    ලියන්නට පෙම් හසුන
    දකින්නට නැත එදා මෙන්
    ගසක් යට,
    දොළක් ළඟ,
    පෙම් කෙළින ඒ ගොල්ල...

    මුහුණු පොතෙන් උපුටා ගැනීමකි.
     
    • Like
    Reactions: shaminda peiris

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩේ කරන උන්ට කරන්න වැලන්ටයින් එන්න ඕන නෑ.. ඒක ඊට කලින් කරනවා..

    eka aththa :yes: valentine kiyala wenasak naha godak unta...gahanna hithan inna eka balanne koi weleda gahanne kiyala..valentine ara tine me tine wadak naha :P ita passe ithin digatama valentine thamai :rofl: gahillak thiyenne :baffled::baffled:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka aththa :yes: valentine kiyala wenasak naha godak unta...gahanna hithan inna eka balanne koi weleda gahanne kiyala..valentine ara tine me tine wadak naha :P ita passe ithin digatama valentine thamai :rofl: gahillak thiyenne :baffled::baffled:
    ලව් නොකරපු උන්ට ඕවා තේරෙන්නෙ නෑ බං.. උන් හිතන්නෙ වැලන්ටයින් කියන්නෙ කෙල්ලට හු#න්න තියෙන දවස කියලා.. අත්දැකීමක් නැහැනේ ඒකයි..

    අනික බුකියෙ ඉන්න බාගෙට බාගයක් ලොන්තයොන්ට කෙල්ලෙක් නෑ.. කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති උන් ඉන්නවා.. උන් හෙන ඉරිසියයි ලව් කරන උන් එක්ක.. ඊයෙ මං හවස බුකියෙ හිටියා ටික වෙලාවක්.. නාහෙන් අඬලා ස්ටේටස්, පිංතූර දාන දැමිල්ලට වැලන්ටයිනුත් එපා වෙනවා බං.. උන්ගෙ හිත්වල වේදනාවයි, ඉරිසියාවයි මික්ස් වෙලා අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ..

    උන්ට නම් කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ බං.. උන් පොළවෙ පය ගහල ජීවත් වෙන උන් නෙමෙයි.. වෙනම ලෝකෙක උන් ඉන්නෙ..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බඩියා කියනවා වගේ බුකියේ ඉන්න
    උන් හිතන්නේ කෙල්ලට කෙලින දවසක් කියයි වැලාගේ දවසට......:yes:

    කෙලින්න නම් තව ඕන තරම් දවස් තියනවද තනිකරම තියෙන්නේ අසහනයක්
    කියලා උන්ගේ අප්ඩේට්ස් වලින් තෙරෙනවා :)
     
    :baffled: amuthu dial innawa ban :yes: owa ganan gannathuwa ape athal eka api ganna one...samahara asahana kaarayo ban inne..unta one love karanna kellek nemei..H#kanna thamai un kello hoyanne..ekai unta kello set wenne natte..ekane un valentine day eka #$$% day ekak kiyala hithanne :( kello inna un thamai ban danne...
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ලව් නොකරපු උන්ට ඕවා තේරෙන්නෙ නෑ බං.. උන් හිතන්නෙ වැලන්ටයින් කියන්නෙ කෙල්ලට හු#න්න තියෙන දවස කියලා.. අත්දැකීමක් නැහැනේ ඒකයි..

    අනික බුකියෙ ඉන්න බාගෙට බාගයක් ලොන්තයොන්ට කෙල්ලෙක් නෑ.. කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති උන් ඉන්නවා.. උන් හෙන ඉරිසියයි ලව් කරන උන් එක්ක.. ඊයෙ මං හවස බුකියෙ හිටියා ටික වෙලාවක්.. නාහෙන් අඬලා ස්ටේටස්, පිංතූර දාන දැමිල්ලට වැලන්ටයිනුත් එපා වෙනවා බං.. උන්ගෙ හිත්වල වේදනාවයි, ඉරිසියාවයි මික්ස් වෙලා අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ..

    උන්ට නම් කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ බං.. උන් පොළවෙ පය ගහල ජීවත් වෙන උන් නෙමෙයි.. වෙනම ලෝකෙක උන් ඉන්නෙ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලව් නොකරපු උන්ට ඕවා තේරෙන්නෙ නෑ බං.. උන් හිතන්නෙ වැලන්ටයින් කියන්නෙ කෙල්ලට හු#න්න තියෙන දවස කියලා.. අත්දැකීමක් නැහැනේ ඒකයි..

    අනික බුකියෙ ඉන්න බාගෙට බාගයක් ලොන්තයොන්ට කෙල්ලෙක් නෑ.. කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති උන් ඉන්නවා.. උන් හෙන ඉරිසියයි ලව් කරන උන් එක්ක.. ඊයෙ මං හවස බුකියෙ හිටියා ටික වෙලාවක්.. නාහෙන් අඬලා ස්ටේටස්, පිංතූර දාන දැමිල්ලට වැලන්ටයිනුත් එපා වෙනවා බං.. උන්ගෙ හිත්වල වේදනාවයි, ඉරිසියාවයි මික්ස් වෙලා අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ..

    උන්ට නම් කවදාවත් කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ බං.. උන් පොළවෙ පය ගහල ජීවත් වෙන උන් නෙමෙයි.. වෙනම ලෝකෙක උන් ඉන්නෙ..

    avatar150300_3.gif
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    බඩියා කියනවා වගේ බුකියේ ඉන්න
    උන් හිතන්නේ කෙල්ලට කෙලින දවසක් කියයි වැලාගේ දවසට......:yes:

    කෙලින්න නම් තව ඕන තරම් දවස් තියනවද තනිකරම තියෙන්නේ අසහනයක්
    කියලා උන්ගේ අප්ඩේට්ස් වලින් තෙරෙනවා :)

    :yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    දකින්නට නැත එදා මෙන්
    ගසක් යට,
    දොළක් ළඟ,
    පෙම් කෙළින ඒ ගොල්ල.

    ඔහොම තැන වල දැන් ලව් කලොත් පොලිසියේ තමා නවතින්නේ