file Hide කරන්න

බූතයා

Junior member
  • Apr 13, 2014
    246
    9
    18
    File Hide කරන්න හොද සොෆ්ට් කෑල්ලක් හරි හොද ක්‍රමයක් හරි කියන්නලාකො.:rofl:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    බූතයා;17901943 said:
    File Hide කරන්න හොද සොෆ්ට් කෑල්ලක් හරි හොද ක්‍රමයක් හරි කියන්නලාකො.:rofl:

    යකෝ ඕක උබට කරන්න බැරි නම් මනුස්සයෝ වෙච්චි අපි කොරන්නේ කෝමද ? :lol: anyway Bump.