ගොඩ යා

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
දැන් බං බයි ගොඩයන්ගෙ අලුත්ම ලොජික් එක තමා අර itn එකේ තොලක් දාන සීන් එකක් පෙන්නපු එක. ඒක වහල පෙන්නුවනම් හරි සනීපයි. ඒත් උන්ගෙ හිත දන්නව උන්ට ඕනෙ දේ. ලඞ්කාව කියන රට ගූගල් වලින් සෙක්ස් කප් එක ගත්තේ නයිටී එන් එකෙන් නෙට් යන හැටි කියල දීලා නෙවේ. :sorry::frown:

ලඞ්කාවෙත් ඕනෙ තරම් කතාවල අම්මයි තාත්තයි නලල කිස් කරගන්න සීන් ඕනෙ තරම් තිවිලා තියනවා. ඒත් ඉංග්‍රිසි ෆිල්ම් එකක, තොලක් දැම්මම තමා රෙදි ඉස්සිලා මුන්ගෙ මයිල් කෙලින් වෙන්නේ, itn එකේ තොල දාන එක පෙන්නන්න කලින් මේ රටේ උන් තොල් දාලම නැතුව ඇති :dull: අනික මං දැනන් හිටියේ නෑ මේ ගෝත සැට් එක ටීවී එකේ පෙන්නන හැම දේම අත්හදා බලන්ඩ උත්සහ දරන කම්බ ගොඩයො කියල.. මාත් ගොඩයෙක් තමා ඒත් මං මේවා කියන උන් තරන් සොකඩ ගොඩයෙක් නෙවේ. මං හිතන විදියට හරි දේට හරි කියන්නත් වැරද්දට වැරැද්ද කියන්නත් පුලුවන් ගොඩයෙක් මම. :frown:

දැන් බලාගෙන ගියාම මේ ගොඩයන්ට ඉස්සරහට කොහෙත්ම යන්න බෑ. මුන්ට වෙන රටක ගිහින් කොහොමත් ඉන්න බැරි වෙයි. වෙන රටක උන්ගෙ සංස්කෘතියට පොඩ්ඩක් වත් අනුගත වෙන්ඩ බැරි උන් ඇමරිකාවෙ වගේ ගිහින් සතියක් හිටියොත් මුන්ට උන්ගෙ ලමයින්ගෙ ඇස් වහගෙන ඉන්න එක කරන්ඩ වෙන්නේ පස්සෙන් ඉදගෙන. :lol:

අනික මම නං හිතන්නේ අපි අපිටම හිගන්නෝ කියාගෙන හැමදාම මේ කොලනියේ අමුඩ ගහගෙන සත්තුන්ගෙ හම්පොරවගෙන ඉන්නද දන්නෑ මේ ගොඩයො කියන්නේ, සිකේ බං. ලැජ්ජයි බං. මොනා උනත් itn එක උන්ගෙ ප්‍රතිපත්ති කඩපු එකනං චාටර්. මීට වඩා හිමින් උන්ට ප්‍රතිපත්ති වෙනස් කරන්න තිවුනා , ඒත් තර්කයක් හදද්දි මීට වඩා තර්කානූකූල විදියේ පොටක් අල්ලගනින්කො. අහ් සොරි, ගොඩයොනෙ :growl::growl:
 
Last edited:

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,442
    7,127
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    avatar384288_16.gif
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    උඹත් Gasa, amasin වගේ සුද්දන්ගෙ රටක කක්කුස්සි හෝදන තවත් සරණාගතයෙක් වියයුතුය. උන්ගෙ දේවල් දැකලා චූන් වන තවත් අසරණයෙක්. උඹ වගේ එවුන්ට ඒවගෙන් චූන් ගන්න ඕනෙනම් තනියෙන් ඒවා බලා ගනින්. නමුත් අපේ රටේ සාරධර්ම , සංස්කෘතිය අපට වටිනවා. අපේ ළමයි ඒ අනුව හැදෙනවට අපි කැමතියි.

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    සාරධර්ම ගූගල් වල සර්ච් කරන ඒවගෙන් පේනවා ;)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell

    "අපේ රටේ සාරධර්ම , සංස්කෘතිය " :eek::lol::lol:

    කොහෙද බන් අපේ කියලා දෙයක් තිබ්බේ අමන ඉන්දියාවේ එව්වා නේ අපේ දේවල් කියා ගන්නේ

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සාරධර්ම ගූගල් වල සර්ච් කරන ඒවගෙන් පේනවා ;)
    සාරධර්ම කියන්නේ පෞද්ගලිකත්වය නෙවේ සරණාගතයෝ.
    ගූගල් බලන්නේ තනියම.
    සාරධර්ම ඕනේ සමාජයේ හැසිරෙන්න.
    ගූගල් සර්ච් කර කර සෙක්ස් බලලා කාමරේ වහගෙන ස්වයං වින්දනේ යෙදෙන්න නොවේ සාරධර්ම ඕනේ.

    සුද්දන්ගෙ කක්කුස්සි හෝදන සරණාගතයින්ට ලංකාවෙ මොන සාරධර්මද?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "අපේ රටේ සාරධර්ම , සංස්කෘතිය " :eek::lol::lol:

    කොහෙද බන් අපේ කියලා දෙයක් තිබ්බේ අමන ඉන්දියාවේ එව්වා නේ අපේ දේවල් කියා ගන්නේ

    ඉන්දියාවේ නැති සාරධර්ම සිංහලයින් ලග තියනවා. නොදන්න අයට කිව්වෙ. ලංකාවේ කලු සුද්දො ඒවා දන්නෙ නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඉන්දියාවේ නැති සාරධර්ම සිංහලයින් ලග තියනවා. නොදන්න අයට කිව්වෙ. ලංකාවේ කලු සුද්දො ඒවා දන්නෙ නෑ.

    සිරා කතාව :rolleyes:
    ඒක තමා ලංකාවේ නාකි එවුන් Age 5 6 දුෂණය කරන්නේ..8 වසර පාස් නැති එවුන්ව රටේ නායකත්වය දෙන්නේ..කෙල්ලෙක් කලිසමක් ඇන්දොත් එකී වේසි කියන්නේ..:baffled:
    යකෝ දැනගනින් අපේ රටවල් වලට වඩා හොදට ඒ රටවල් වල වඩා හොද විදියට ඉන්න මිනිස්සු ඉන්නවා.
    තොපි වගේ එවුන් තමා තමා ලංකාව තාම ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා හිතන් ඉන්නේ....
    දැනගනින් අපේ මිනිස්සු ඒ ඇටත් හොරකන් කරන් විකුනත් කාලා තියෙන්නේ :angry:

    අපේ දළදා හමුදුරුවොන්ගේ දේවල් වින්කුනන් කාල ජිවත් වෙන එවුනුත් යහතින් ඉන්න කාලේ මොන කතාද සොන්නයෝ
    :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාරධර්ම කියන්නේ පෞද්ගලිකත්වය නෙවේ සරණාගතයෝ.
    ගූගල් බලන්නේ තනියම.
    සාරධර්ම ඕනේ සමාජයේ හැසිරෙන්න.
    ගූගල් සර්ච් කර කර සෙක්ස් බලලා කාමරේ වහගෙන ස්වයං වින්දනේ යෙදෙන්න නොවේ සාරධර්ම ඕනේ.

    සුද්දන්ගෙ කක්කුස්සි හෝදන සරණාගතයින්ට ලංකාවෙ මොන සාරධර්මද?

    පවුද්ගලිකව ගත්තම හරි චාටර් තැනක නේද බන් ලංකාව තියෙන්නේ....කටේ නරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනවා කියන්නේ ඕක තමයි....අනික සුද්දෝන්ගේ කක්කුස්සි හෝදන කාතාව මොකක්ද? වචන එනවට කියවන්නේ සදාචාරයේ හොදකම තමයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena

    well said