දැන් බං බයි ගොඩයන්ගෙ අලුත්ම ලොජික් එක තමා අර itn එකේ තොලක් දාන සීන් එකක් පෙන්නපු එක. ඒක වහල පෙන්නුවනම් හරි සනීපයි. ඒත් උන්ගෙ හිත දන්නව උන්ට ඕනෙ දේ. ලඞ්කාව කියන රට ගූගල් වලින් සෙක්ස් කප් එක ගත්තේ නයිටී එන් එකෙන් නෙට් යන හැටි කියල දීලා නෙවේ. 

ලඞ්කාවෙත් ඕනෙ තරම් කතාවල අම්මයි තාත්තයි නලල කිස් කරගන්න සීන් ඕනෙ තරම් තිවිලා තියනවා. ඒත් ඉංග්රිසි ෆිල්ම් එකක, තොලක් දැම්මම තමා රෙදි ඉස්සිලා මුන්ගෙ මයිල් කෙලින් වෙන්නේ, itn එකේ තොල දාන එක පෙන්නන්න කලින් මේ රටේ උන් තොල් දාලම නැතුව ඇති
අනික මං දැනන් හිටියේ නෑ මේ ගෝත සැට් එක ටීවී එකේ පෙන්නන හැම දේම අත්හදා බලන්ඩ උත්සහ දරන කම්බ ගොඩයො කියල.. මාත් ගොඩයෙක් තමා ඒත් මං මේවා කියන උන් තරන් සොකඩ ගොඩයෙක් නෙවේ. මං හිතන විදියට හරි දේට හරි කියන්නත් වැරද්දට වැරැද්ද කියන්නත් පුලුවන් ගොඩයෙක් මම. 
දැන් බලාගෙන ගියාම මේ ගොඩයන්ට ඉස්සරහට කොහෙත්ම යන්න බෑ. මුන්ට වෙන රටක ගිහින් කොහොමත් ඉන්න බැරි වෙයි. වෙන රටක උන්ගෙ සංස්කෘතියට පොඩ්ඩක් වත් අනුගත වෙන්ඩ බැරි උන් ඇමරිකාවෙ වගේ ගිහින් සතියක් හිටියොත් මුන්ට උන්ගෙ ලමයින්ගෙ ඇස් වහගෙන ඉන්න එක කරන්ඩ වෙන්නේ පස්සෙන් ඉදගෙන.
අනික මම නං හිතන්නේ අපි අපිටම හිගන්නෝ කියාගෙන හැමදාම මේ කොලනියේ අමුඩ ගහගෙන සත්තුන්ගෙ හම්පොරවගෙන ඉන්නද දන්නෑ මේ ගොඩයො කියන්නේ, සිකේ බං. ලැජ්ජයි බං. මොනා උනත් itn එක උන්ගෙ ප්රතිපත්ති කඩපු එකනං චාටර්. මීට වඩා හිමින් උන්ට ප්රතිපත්ති වෙනස් කරන්න තිවුනා , ඒත් තර්කයක් හදද්දි මීට වඩා තර්කානූකූල විදියේ පොටක් අල්ලගනින්කො. අහ් සොරි, ගොඩයොනෙ

Last edited: