එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වක පුනන අලි‍යා......
    avatar382996_42.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රෙක්සියෙ හැමදාම ලෝදිය බොන්න එපා
    ලොක්කත් එක්ක වලිනම් දාගන්න එපා
    මගෙ අවතාරෙ හැමවිට මෙහි දමනු එපා
    ඇ* දෙක නැතැයි පසුවට පවසන්න එපා...
    avatar123465_40.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුභ උදෑසනක් වේවා.......:)
    වක පුනන අලි‍යා......
    avatar382996_42.gif

    රෙක්සියෙ හැමදාම ලෝදිය බොන්න එපා
    සේවකයෙක් අවුරුදු 5ක් එක ආයතනයක වැඩ කලොත් ඒ ආයතනයෙන් මාසේ පඩියක් වැඩකරන සේවකයාට දෙන්න ඕනේ
    ඒ දීමනාවට කියන නම දන්නවාද:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්සියෙ හැමදාම ලෝදිය බොන්න එපා
    ලොක්කත් එක්ක වලිනම් දාගන්න එපා
    මගෙ අවතාරෙ හැමවිට මෙහි දමනු එපා
    ඇ* දෙක නැතැයි පසුවට පවසන්න එපා...
    avatar123465_40.gif
    ලොක්කත් එක්ක වලි‍යක්..............දාගත්තාට
    ඉඳහිට රහ මෙරක් පාන‍ය..............කෙරුවාට
    වෙන කාටවත් කිසි අවුලක් නොමැති......කොට
    කොහෙවත් නැති අමාරුවක් මොකද.......තොට
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සේවකයෙක් අවුරුදු 5ක් එක ආයතනයක වැඩ කලොත් ඒ ආයතනයෙන් මාසේ පඩියක් වැඩකරන සේවකයාට දෙන්න ඕනේ
    ඒ දීමනාවට කියන නම දන්නවාද:eek:
    නම මතක නෑ බන්......:sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    50% allowance එකක් දෙන්න ඕන නේද......:eek:
    අනේ මන්දා බන්:no: මගෙන් යාලුවෙක් ඇහුවේ ඌ දැන් 6 වෙනි අවුරුද්ද යන්නේ තාම මුකුත් හම්බවෙලා නෑ ලු:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්දා බන්:no: මගෙන් යාලුවෙක් ඇහුවේ ඌ දැන් 6 වෙනි අවුරුද්ද යන්නේ තාම මුකුත් හම්බවෙලා නෑ ලු:oo:
    අවුරුදු 6ක්......:eek: අදහන්න වටින පොරක්නේ......:rofl:
     
    Status
    Not open for further replies.