එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වක පුනන අලි‍යා......
    avatar382996_42.gif
    :rofl::rofl:
    ලොක්කත් එක්ක වලි‍යක්..............දාගත්තාට
    ඉඳහිට රහ මෙරක් පාන‍ය..............කෙරුවාට
    වෙන කාටවත් කිසි අවුලක් නොමැති......කොට
    කොහෙවත් නැති අමාරුවක් මොකද.......තොට
    avatar123465_40.gif
    :rofl::rofl::P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සේවකයෙක් අවුරුදු 5ක් එක ආයතනයක වැඩ කලොත් ඒ ආයතනයෙන් මාසේ පඩියක් වැඩකරන සේවකයාට දෙන්න ඕනේ
    ඒ දීමනාවට කියන නම දන්නවාද:eek:
    :baffled:හරියටම දන්නෙ නැහැ මචන් අපේ කොම්පැනි වලනම් අවුරුදු 5 ට පස්සෙ පඩියෙන් බාගයක් බෝනස් එකක් දෙනව
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෙක්සියෙ හැමදාම ලෝදිය බොන්න එපා
    ලොක්කත් එක්ක වලිනම් දාගන්න එපා
    මගෙ අවතාරෙ හැමවිට මෙහි දමනු එපා
    ඇ* දෙක නැතැයි පසුවට පවසන්න එපා...
    avatar123465_40.gif

    ලොක්කත් එක්ක වලි‍යක්..............දාගත්තාට
    ඉඳහිට රහ මෙරක් පාන‍ය..............කෙරුවාට
    වෙන කාටවත් කිසි අවුලක් නොමැති......කොට
    කොහෙවත් නැති අමාරුවක් මොකද.......තොට
    avatar123465_40.gif
    මේවා නම් සංකෙ ලියපු ඒවා වගේ :eek:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    සේවකයෙක් අවුරුදු 5ක් එක ආයතනයක වැඩ කලොත් ඒ ආයතනයෙන් මාසේ පඩියක් වැඩකරන සේවකයාට දෙන්න ඕනේ
    ඒ දීමනාවට කියන නම දන්නවාද:eek:

    gratuity ද :eek:
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බන්:yes:මම වැඩිම එක තැනක ඉඳලා තියෙන්නේ අවුරුද්දයි:rofl:
    මාත් එච්චරම තම‍යි බන්.......:rofl:
    ඔව් සෑහෙන කාලෙකනින් තමයි. කොහොම ද මල්ලි?
    ඔහේ ඉන්නවා ඉතින්.......කි‍යන්න තරම් වරදක් නැ......:)
    මේවා නම් සංකෙ ලියපු ඒවා වගේ :eek:
    :no:

    සංකෙට තරම් හොඳට බැරි උනාට ඉස්සර මට ලාවට කවි‍යක් ලි‍යාගන්න පුලුවන් බන්.......:P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled:හරියටම දන්නෙ නැහැ මචන් අපේ කොම්පැනි වලනම් අවුරුදු 5 ට පස්සෙ පඩියෙන් බාගයක් බෝනස් එකක් දෙනව
    ඒක තමයි:yes:සමහර ඒවාගේ පඩියක්ම දෙනවා
    gratuity ද :eek:
    ඔව්:yes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සංකෙට තරම් හොඳට බැරි උනාට ඉස්සර මට ලාවට කවි‍යක් ලි‍යාගන්න පුලුවන් බන්.......:P
    ඇත්තට, එහෙනම් හොදයිනේ
    9.gif
     
    Status
    Not open for further replies.