එල......මාරි පෙට්ටියක් තියන්න කියලා හන්දියේ කඩේට කිව්වා......පැරසිටමෝල් බීවා කුකුලෝ![]()

ඉස්සර ලිව්වට දැන් බෑ බන්.....ඇත්තට, එහෙනම් හොදයිනේ![]()

නිවන් සුව![]()
තූ විතරක් තොපිඑල......මාරි පෙට්ටියක් තියන්න කියලා හන්දියේ කඩේට කිව්වා......
ඉස්සර ලිව්වට දැන් බෑ බන්.....![]()

ඕන නං ගොක්කොලත් ගේන්න පුලුවන්.......තූ විතරක් තොපි![]()

මූසලීබැල්ලි![]()

පරට්ටිඕන නං ගොක්කොලත් ගේන්න පුලුවන්.......
මූසලී![]()
හිටුකො කැකිරි බඩාමං ගානේ පොල් මල![]()
ලොක්කත් එක්ක වලියක්..............දාගත්තාට
ඉඳහිට රහ මෙරක් පානය..............කෙරුවාට
වෙන කාටවත් කිසි අවුලක් නොමැති......කොට
කොහෙවත් නැති අමාරුවක් මොකද.......තොට
![]()
නෑ... සිරාවට?මේවා නම් සංකෙ ලියපු ඒවා වගේ![]()
කේ...මාත් එච්චරම තමයි බන්.......
ඔහේ ඉන්නවා ඉතින්.......කියන්න තරම් වරදක් නැ......
සංකෙට තරම් හොඳට බැරි උනාට ඉස්සර මට ලාවට කවියක් ලියාගන්න පුලුවන් බන්.......![]()
දානෙට පොල් ගෙඩි ටිකකුත් දෙන්නම්..![]()
කෲර මිනිස්සු ඕයිඅනේ උබට වතුර පොදක්වත් දෙන්න බැරි උනානේ...![]()