••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,921
    11,659
    113
    SIZE="5"]The Swiss Collection (Pvt) Limited 39A, / Flower Road, Colombo 7[/SIZE]

    Tel: (+94) 11 239 22 94 / Fax: (+94) 11 239 22 95

    Me place eka gana kawuruth dannawad?

    http://theswisscollection.com/

    Colombo_shop.jpg
     
    • Like
    Reactions: rama_d

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,921
    11,659
    113
    http://shop.swatch.com/it_it/orologi/irony/chrono/destination-madrid-yvs419g.html
    මචන් මෙ ලින්ක් එකෙ තියන වොච් එක SWISS MADE කියලා ගහලා නැත්තේ ඔක වෙන කොහෙ හරි හදපු එකක් ද?

    Machan eka hariyatama kiyanna amarui.man hitanne Swatch watch wala swiss made kiyala dial eke gahanne na pitipasse gahala atte.meka balapanko

    http://forums.watchuseek.com/f2/swatch-watches-swiss-made-822635.html#/forumsite/20758/topics/822635

    Umbath baandayak gannada hadanne?
     
    • Like
    Reactions: rama_d

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    armani වගෙ එකක් ගන්ඩ බැලුවෙ කලින්. උබෙ Thread එක දකලා swiss එකක්ම ගන්ඩ හිතුනා.:):)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මගෙ වයිෆ් ගාව නම් තියෙන්නෙ ස්වොච් එකක්.
    හැබැයි ඉතින් අපි කවදත් ජී ශොක් කැසිඕ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    armani වගෙ එකක් ගන්ඩ බැලුවෙ කලින්. උබෙ Thread එක දකලා swiss එකක්ම ගන්ඩ හිතුනා.:):)

    1. මචන් ආර්මානි ගන්න එපා. වොච් වලට ඔය බ්‍රෑන්ඩ් එක හරියන්නේ නැ .. ඇදුම් , බෑග් තමයි ඕකෙන් යන්නේ
     
    • Like
    Reactions: Rosantha