එලකිරි Night Club X

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
උන් පට්ට වෙනව අපේ උන්...මැච් බැලිල්ල එපා වුනා
2.gif
ඒ මොකෝ:eek:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
2.gif
ඊලඟ මැච් එකෙන් පසුව මින් මතුවට මැච් බලන නොබලන එක තීරණය කරමි
මින් මතුවට කියන්නේ ඊලඟ මැච් එකේ ඉඳන් ඊට පස්සේ මැච් එක වෙනකම්ද
avatar123465_40.gif
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒ මොකෝ:eek:
    නැහැ බන් පරදිනව කියල මෙහෙමත් පරදිනව බලන්න පුළුවනිද හිත හදාගෙන.. වෝම් අප් මැච් දෙකමත් පැරදි...:baffled:

    මින් මතුවට කියන්නේ ඊලඟ මැච් එකේ ඉඳන් ඊට පස්සේ මැච් එක වෙනකම්ද
    avatar123465_40.gif
    නැහැ බන් මෙහෙම ප්ලේ කරොත් මැච් බැලිල්ල එපා වෙනව..සන්ගා මහේල ඩිල්ශාන් නැති දවසට හොඳට තියෙයි
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැහැ බන් පරදිනව කියල මෙහෙමත් පරදිනව බලන්න පුළුවනිද හිත හදාගෙන.. වෝම් අප් මැච් දෙකමත් පැරදි...:baffled:
    වෝම් අප් මැච් වැඩක් නෑ බන් කොහොමත් :rolleyes:
    නැහැ බන් මෙහෙම ප්ලේ කරොත් මැච් බැලිල්ල එපා වෙනව..සන්ගා මහේල ඩිල්ශාන් නැති දවසට හොඳට තියෙයි
    පැරදුනේ NZට නේ බන්.AU & NZ තමයි WC එකේ හොඳම ටිම් දෙක.උන්ගේ රටේ උන්ගේ පිච්වල ගහන්නේ:rolleyes:.ලංකාව අනිවා QF එනවා :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෝම් අප් මැච් වැඩක් නෑ බන් කොහොමත් :rolleyes:

    පැරදුනේ NZට නේ බන්.AU & NZ තමයි WC එකේ හොඳම ටිම් දෙක.උන්ගේ රටේ උන්ගේ පිච්වල ගහන්නේ:rolleyes:.ලංකාව අනිවා QF එනවා :yes:
    එහෙම වුනොත් හොඳයි... :rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බල්ල තව කොල්ලෙක්ව කෑවා......
    avatar123465_40.gif
    පිස්සු බලු හමුදාවකුයි,පිස්සු කොලු හමුදාවකුයි හැදුනලු... බලු හැමුදාව ලීඩර් rexi ලු
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.