hi...![]()
කොහෙද අද ඉන්නෙ ?

දෙවනි ලොක්කා මලකඩයලු.......පිස්සු බලු හමුදාවකුයි,පිස්සු කොලු හමුදාවකුයි හැදුනලු... බලු හැමුදාව ලීඩර් rexi ලු![]()
hi...![]()
කොහෙද අද ඉන්නෙ ?

දෙවනි ලොක්කා මලකඩයලු.......පිස්සු බලු හමුදාවකුයි,පිස්සු කොලු හමුදාවකුයි හැදුනලු... බලු හැමුදාව ලීඩර් rexi ලු![]()
අර මම කීව පොර බන්

බල්ලන්ට අරක්කු බොන්න හොඳ නැහැනෑ බෝතලේ......![]()
මොන පොරද බන්......අර මම කීව පොර බන්
බල්ලන්ට අරක්කු බොන්න හොඳ නැහැ![]()

මොන පොරද බන්......
අර ආටිස්ට් මචන් ,,,මගේ යාළුවෙක් කීවෙ
අරක්කු මලකඩ එක්ක ප්‍රතික්‍රියා කරන හින්දා උඹටත් හොඳ නෑ......![]()
අරක්කු බොන්න හොඳ නැහැ



අරක්කු මලකඩ එක්ක ප්‍රතික්‍රියා කරන හින්දාකොත්තුත් ඕනෑ
හරි ශෝක් දවස් 3කට කලින් කෝල් ගත්තෙ ඇයි කියලා දැන් අහනවasa machan mokada call ekak aran thibe.

කිසියම් තැනකින් කවුරු හෝ කවදා හෝ ගමනක් ආරම්භ කරයි. එය ජීවිත ගමන විය හැකිය. නැතහොත් ජීවිත ගමන ඇතුලතටම විහිදී යන වෙනත් චාරිකාවක් විය හැකිය.
ඒ කුමක් වුවත් ගතවී යන කාලයට අනුරූපව කාලය සමග එක්වී යන ගමන කවර හෝ තැනක සිට නතර වී ආපසු බැලීමේදී කඩඉම්, සන්ධිස්ථාන හමුවේ.
මදක් නතර වී සිට ආ මග ආපසු හැරී බලන විට ගත වූ සැතැපුම් කණු සහ පියසටහන් දැකිය හැකිය.



ප්‍රේමකීර්ති ද අල්විස් කියපු එකක්......


![]()
හරි ශෝක් දවස් 3කට කලින් කෝල් ගත්තෙ ඇයි කියලා දැන් අහනව![]()
ප්‍රේමකීර්ති ද අල්විස් කියපු එකක්......
අවුරුදු 2කට විතර කලින් සසා අයියා ප්‍රේමකීරිති ගැන කරපු radio show එකක් අහනවා......![]()
සසා ගෙ ලාස්ට් ශෝ එක තියෙනව.. ක්ලැරන්ස් ගැන කරපු එකසොලී..
දවස් තුනකින් හරි අහපු එකත් මදිද.





