එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :cool:කොහෙද අද ඉන්නෙ ?
    :eek:

    පිස්සු බලු හමුදාවකුයි,පිස්සු කොලු හමුදාවකුයි හැදුනලු... බලු හැමුදාව ලීඩර් rexi ලු
    avatar123465_40.gif
    දෙවනි ලොක්කා මලකඩ‍යලු.......
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර මම කීව පොර බන් :baffled:

    බල්ලන්ට අරක්කු බොන්න හොඳ නැහැ
    avatar123465_40.gif
    මොන පොරද බන්......:baffled:

    අරක්කු මලකඩ එක්ක ප්‍රතික්‍රි‍යා කරන හින්දා උඹටත් හොඳ නෑ......
    avatar123465_40.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොන පොරද බන්......:baffled:
    අර ආටිස්ට් මචන් ,,,මගේ යාළුවෙක් කීවෙ
    අරක්කු මලකඩ එක්ක ප්‍රතික්‍රි‍යා කරන හින්දා උඹටත් හොඳ නෑ......
    avatar123465_40.gif
    avatar123465_40.gif

    අරක්කු බොන්න හොඳ නැහැ
    :rofl::rofl::P
    අරක්කු මලකඩ එක්ක ප්‍රතික්‍රි‍යා කරන හින්දාකොත්තුත් ඕනෑ

    asa machan mokada call ekak aran thibe.
    හරි ශෝක් දවස් 3කට කලින් කෝල් ගත්තෙ ඇයි කියලා දැන් අහනව :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිසි‍යම් තැනකින් කවුරු හෝ කවදා හෝ ගමනක් ආරම්භ කර‍යි. එ‍ය ජීවිත ගමන වි‍ය හැකි‍ය. නැතහොත් ජීවිත ගමන ඇතුලතටම විහිදී ‍යන වෙනත් චාරිකාවක් වි‍ය හැකි‍ය.
    ඒ කුමක් වුවත් ගතවී ‍යන කාල‍යට අනුරූපව කාල‍ය සමග එක්වී ‍යන ගමන කවර හෝ තැනක සිට නතර වී ආපසු බැලීමේදී කඩඉම්, සන්ධිස්ථාන හමුවේ.
    මදක් නතර වී සිට ආ මග ආපසු හැරී බලන විට ගත වූ සැතැපුම් කණු සහ පි‍යසටහන් දැකි‍ය හැකි‍ය.
     
    :cool::cool::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රේමකීර්ති ද අල්විස් කි‍යපු එකක්......:yes:

    අවුරුදු 2කට විතර කලින් සසා අ‍යි‍යා ප්‍රේමකීරිති ගැන කරපු radio show එකක් අහනවා......:cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ප්‍රේමකීර්ති ද අල්විස් කි‍යපු එකක්......:yes:

    අවුරුදු 2කට විතර කලින් සසා අ‍යි‍යා ප්‍රේමකීරිති ගැන කරපු radio show එකක් අහනවා......:cool:
    :cool:සසා ගෙ ලාස්ට් ශෝ එක තියෙනව.. ක්ලැරන්ස් ගැන කරපු එක
     
    Status
    Not open for further replies.