Job interview HELP!!!!

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    යාලුවනේ සාමාන්‍යයෙන් 2nd interview එකකදී අහන්නේ මොන වගේ ප්‍රශ්නද?
    sales and marketing administrative ෆීල්ඩ් එකේ ජොබ් එකකට.
    ෆීල්ඩ් එක වෙනස් උනත් කමක් නැහැ, අත්දැකීම් තියෙන කවුරු හරි ඉන්නවා නම් උදව් කරන්න.

    බම්ප් එකකින් හරි මට උදව් කරන්න යාලුවනේ.
    :)
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    1st eke ahuwe monawada.???

    සාමන්යෙන් අහන ඒවා තමයි මචං.
    තමුන් ගැන විස්තර, කරපු දේවල්, කරන්න ඉන්න දේවල්, වගේ ඒවා තමයි.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අහන්නේ හරියටම කියන්න අමාරුයි මචන්,මොකෝ එක එක කම්පනීස් වල පාවිච්චි කරන මෙතඩ්ස් වෙනස් නිසා.
    පලවෙනි එකේදී උබේ qualifications & work experience හොදට විස්තර ඇතුව ඇහුව නම්,දෙවෙනි පාර කරන්නේ මොකක්හරි ලියන්න පේපර් එකක් දෙයි .එහෙම attitudes කොහොමද කියල බලන්න අමුතු ප්‍රශ්න අහයි,ඒවාට කල්පනා කරලා උත්තර දීපන්,ගොඩක් එවුන් කෙලෝගන්න තැනක් ඕක,මමත් කාලෙකට උඩදී ගියපු බෑන්ක් එකක interview එකකදී ඔහොම ටොපියක් සෙට් උනා
     
    මේක management trainee පොස්ට් එකක් මචං, මම මීට කලින් කොහෙවත් වැඩ කරලා නැහැ. බොහොම ස්තුත්යි රිප්ලයි එකට. attitudes කොහොමද කියල බලන්න ප්‍රශ්න කිව්වේ සාමන්යෙන් මොන වගේ ඒවාද?
    මම ඔයාගේ http://www.elakiri.com/forum/showthread.php?&p=12371018#post12371018 ත්‍රෙඩ් එකත් කියෙව්වා මුල ඉදලම. බොහොම ස්තුත්යි.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    company ඒකෙ තොරතුරු ටිකක් හොයාගන්න මචන්.
    global company එකක් නං ලෝකේ වටේට කොච්චර office තියනවද?
    headquarters කොහෙද තියෙන්නෙ?
    company ඒකෙ නිර්මාර්තෘවරයා කවුද?
    ඔය වගේ දේවල් අහන්න පුලුවන්.
     
    • Like
    Reactions: casc_rokz

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඒ කියන්නේ මචන්,උබට වැඩ කරනකොට ස්ට්‍රෙස් එක control කරගන්නේ කොහොමද?හිතපන් විනාඩියක් ඇතුලත උබට පස් දෙනෙක් ඇවිත් වැඩ පහක් කියනවා,උබ එක කොහොමද manage කරන්නේ.උබේ personal interests එහෙම අහයි,
    immediate vacancy එකක් ෆිල් කරනකොට නම් ඔය සීන් මුකුත් නැහැ,qualifications සෙට් නම්,ඊලගට දාන්නේ director or CEO ගාවට.
    company එකේ ප්‍රමාණය අනුව සේරම දේවල් වෙනස්,පොඩි එකක් නම් ලොකු ජාති නැහැ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    company ඒකෙ තොරතුරු ටිකක් හොයාගන්න මචන්.
    global company එකක් නං ලෝකේ වටේට කොච්චර office තියනවද?
    headquarters කොහෙද තියෙන්නෙ?
    company ඒකෙ නිර්මාර්තෘවරයා කවුද?
    ඔය වගේ දේවල් අහන්න පුලුවන්.

    බොහොම ස්තුත්යි මචං.
    මේක local, මද්යම ප්‍රමාණයේ කම්පැනි එකක්.
    :)
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    ඒ කියන්නේ මචන්,උබට වැඩ කරනකොට ස්ට්‍රෙස් එක control කරගන්නේ කොහොමද?හිතපන් විනාඩියක් ඇතුලත උබට පස් දෙනෙක් ඇවිත් වැඩ පහක් කියනවා,උබ එක කොහොමද manage කරන්නේ.උබේ personal interests එහෙම අහයි,
    immediate vacancy එකක් ෆිල් කරනකොට නම් ඔය සීන් මුකුත් නැහැ,qualifications සෙට් නම්,ඊලගට දාන්නේ director or CEO ගාවට.
    company එකේ ප්‍රමාණය අනුව සේරම දේවල් වෙනස්,පොඩි එකක් නම් ලොකු ජාති නැහැ.

    මේක මද්යම ප්‍රමාණයේ කම්පැනි එකක් මචං.
    බොහොම ස්තුත්යි.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan mama umbe field eka gena nam danne na ...ehenam umben meh paara ube post ekata related ewa ahai....
    umbe PM skills balai...thawa what is greatest strength, weakness , how to handle stress, oya wage ewa ahai.... thawa mokak hari incident ekak deela ekedi umba ganna actions ahai....
    good luck mahn...
     
    thankz macn :)